ගාල්ල කරාපිටිය ප්රදේශයේදී සිදු වූ අනපේක්ෂිත යතුරුපැදි අනතුරක CCTV දර්ශන මේ වන විට ලැබී තිබෙනවා.
යතුරු පැදිය පාලනය කරගත නොහැකිවූ තරුණයෙකු මාර්ගයේ එක් පසෙක සිට තවත් පසෙකට පැමිණෙන අවස්ථාවේ ඔහු පැදවූ යතුරුපැදිය අසල තිබූ ත්රීරෝද රථයක ගැටෙන අතර තරුණයා බිත්තිය වැදී තුවාල ලබනවා.
අධික වේගයෙන් පැමිණියත් ඔහුගේ හෙල්මටය නිසාවෙන් අනතුරෙන් සිදුවන තුවාල අවමවන අතර සිද්ධිය එම ස්ථානයේ තිබූ CCTV කැමරාවක සටහන් තිබුණේ මේ අයුරින්....