හෙල්මට්_දාපිය

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සෙට් එකම අරූව පට ගාල නැගිට්ටවලා හොම්බ කට තියෙනවද කියලා චෙක් කරන ලස්සන බලපන්කෝ. :P යකෝ ඕව නීතියෙන් තහනම් ලංකාවෙනම් කොහොමද දන් නෑ, පිටරට නම් උදව් ඕනද කියල අහලා ඕන කිව්වොත් විතරක් පරිස්සමින් උදව් කරන්න පුළුවන්, නැත්නම් නඩු වැටෙන්නේ උදව් කරපු එකාට. :growl:

    මිනිස්සු අඩු පළාත් වල වාහන වලට හප්පලා දාලගිය උන්ට උදව්කරන්න ගියාම ඉස්පිරිතාලේදී ගොඩක් උන් කියන්නේ උදව් කරපු එකා තමයි හැප්පුවේ කියලා. සක්ෂිකාරයෙක් වුනා කියන්නෙත් පොලිසි ගානේ පදින්න වෙන ගූ ගොඩක්.......
     
    • Like
    Reactions: CONCORDE777

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගොන් හුකන්නල ඔහොමද බන් යන්නේ. තමුන්ට පාලනය කරගන්න පුළුවන් වේගෙකින් යන්න බැරිද එතකොට අත්වැරැද්දක් උනත් යන්තම් කොහේ හරි ඇනිලා නවතිනවා මිසක් ඔහොම වෙන්නේ නැහැ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැගිට්ටවපල්ලා ඉක්මනට. වැටිච්ච පමාවට. පුළුවන්තරම් ඉක්මනට
    ඇයි උට මීටර් 100 දුවන්න තියනවා නේ වැටිලා නැගිට්ටට පස්සේ. :rofl:

    ඔව් යකෝ :lol::lol: මීහරක් ඉන්නේකොන්ද එහෙම අනිල වගේ තිබ්බනම් මැරිලා යනවා එතනම :lol::lol: මරු කතව බන් උබ කියල තියෙන්නේ:lol::lol:.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සෙට් එකම අරූව පට ගාල නැගිට්ටවලා හොම්බ කට තියෙනවද කියලා චෙක් කරන ලස්සන බලපන්කෝ. :P යකෝ ඕව නීතියෙන් තහනම් ලංකාවෙනම් කොහොමද දන් නෑ, පිටරට නම් උදව් ඕනද කියල අහලා ඕන කිව්වොත් විතරක් පරිස්සමින් උදව් කරන්න පුළුවන්, නැත්නම් නඩු වැටෙන්නේ උදව් කරපු එකාට. :growl:

    මිනිස්සු අඩු පළාත් වල වාහන වලට හප්පලා දාලගිය උන්ට උදව්කරන්න ගියාම ඉස්පිරිතාලේදී ගොඩක් උන් කියන්නේ උදව් කරපු එකා තමයි හැප්පුවේ කියලා. සක්ෂිකාරයෙක් වුනා කියන්නෙත් පොලිසි ගානේ පදින්න වෙන ගූ ගොඩක්.......
    මචන් මේ තත්වය පොඩ්ඩක් තේරුම් කරපන් දන්නවනම්.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඔව් යකෝ :lol::lol: මීහරක් ඉන්නේකොන්ද එහෙම අනිල වගේ තිබ්බනම් මැරිලා යනවා එතනම :lol::lol: මරු කතව බන් උබ කියල තියෙන්නේ:lol::lol:.

    :lol: :lol: :lol:

    මාර මිනිස්සු බන් මෙහෙ ඉන්නේ..
    නොදැනුවත් කම තමයි ඉතිං... :(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචන් මේ තත්වය පොඩ්ඩක් තේරුම් කරපන් දන්නවනම්.

    http://www.wikihow.com/Help-a-Victi...Victim-of-a-Car-Accident-Step-1-Version-2.jpg

    aid5431293-v4-728px-Help-a-Victim-of-a-Car-Accident-Step-7-Version-2.jpg.webp

    Ask the victim about assistance. If the accident victim is conscious, ask if the person wants assistance. This is an important step because not every accident victim may want help, even if it appears the person needs it. By not respecting a victim’s wishes, you could be subject to legal action under Good Samaritan laws.[13]

    Ask the person “are you hurt and do you need assistance?” If the person responds yes, then provide the best aid you can. If the person says no, do not approach or provide aid to the person for any reason. Wait for professional help to arrive and let these people take over from there.

    Make the best assessment you can if the person rejects help and then loses consciousness. In these cases, Good Samaritan laws will protect you. Good Samaritan laws protect volunteers who provide aid or assistance in emergencies from legal liability for injuries or damages.[14]

    Remember to approach victims with caution even if they ask for assistance. The person could panic and hurt you, or something you do, such as moving the victim when you shouldn’t could hurt the victim even more.

    Check to see if a victim is conscious by lightly shaking the person. If the person doesn’t respond, she is unconscious.[15]
     
    Last edited:

    You must spread some Reputation around before giving it to LINDA_ADERSON_22 again.
    තෑන්ක් යූ මචන්.:love: රෙප්ලය් එකට. ලින්ක් එක බලන්නම්.:cool:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් කට්ටිය වීඩියෝ එක බලල නැගිට්ටවපු කෙනාට බනිනවා .සමහරු ගනු කෙනා එනකන් අනිත් උන් බලන් හිටිය කියල බනිනවා :baffled:

    කොහොම කලත් වටේ මිනිස්සු අන්තිමට බැනුම් අහනව සින්හලුගෙන් :rofl::lol::lol:

    ලංකාවේ ඩොකාල නර්ස්ලා ඇරෙන්න 99.99 කට හදිසි අනතුරකදී ක්‍රියා කරන විදිහ ප්‍රතිකාර කරන විදිහ දන්නේ නැහැ කවුරුවත් කියල දීලාවත් එහෙම උගන්වන්න කරමයක්වත් ලංකාවේ නැහැ .කොටින්ම මමත් ඉන්නේ එගොඩේ තමයි :baffled:

    ඉතින් මේවගේ වේලාවකදී මිනිස්සු ක්‍රියාකරන්නේ හිතෙන හිතෙන විදිහට .එකට එමිනිස්සුන්ට දොස් කියල වැඩක් නැහැ .:sorry:

    වෙන රටවලදී පාරේ වැටිලා ඉන්න කෙනෙක්ව දැක දැක අහක බලන් යනවට් වඩා සෙල්ෆි ගගහ ඉන්නවට වඩා එකෙනාට හැකි අයුරින් උප කාර කරන්න තවමත් ලංකාවේ මිනිස්සු උනන්දු වෙනවා .උස්සන්න වාහනේකට දන්නා ගිහින් සිදු වෙන මරණ හෝ තුවාල වලට වඩා දසදහස් ගුණයක් මේ ඉදිරිපත්වෙන මිනිස්සු නිසා ජීවිත බේරිලා ඇති .:yes:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    ගැනියෙක් ඇවිත් තාම අරුව නැගිට්ටවන්නේ
    පොන්න හැත්ත බලන ඉන්නවා
    ඇක්සිඩන්ට් එකක් උනාම මේ විදිහට නැගිට්ටවන්න හොද නෑ නේද? කොන්ද පොඩ්ඩක් ඩැමේජ් වෙලා තිබ්බොත් මෙහෙම කරාම අබ සරණයි තම.:angry::angry::angry::angry:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මරුසිරා;21802993 said:
    දැන් කට්ටිය වීඩියෝ එක බලල නැගිට්ටවපු කෙනාට බනිනවා .සමහරු ගනු කෙනා එනකන් අනිත් උන් බලන් හිටිය කියල බනිනවා :baffled:

    කොහොම කලත් වටේ මිනිස්සු අන්තිමට බැනුම් අහනව සින්හලුගෙන් :rofl::lol::lol:

    ලංකාවේ ඩොකාල නර්ස්ලා ඇරෙන්න 99.99 කට හදිසි අනතුරකදී ක්‍රියා කරන විදිහ ප්‍රතිකාර කරන විදිහ දන්නේ නැහැ කවුරුවත් කියල දීලාවත් එහෙම උගන්වන්න කරමයක්වත් ලංකාවේ නැහැ .කොටින්ම මමත් ඉන්නේ එගොඩේ තමයි :baffled:

    ඉතින් මේවගේ වේලාවකදී මිනිස්සු ක්‍රියාකරන්නේ හිතෙන හිතෙන විදිහට .එකට එමිනිස්සුන්ට දොස් කියල වැඩක් නැහැ .:sorry:

    වෙන රටවලදී පාරේ වැටිලා ඉන්න කෙනෙක්ව දැක දැක අහක බලන් යනවට් වඩා සෙල්ෆි ගගහ ඉන්නවට වඩා එකෙනාට හැකි අයුරින් උප කාර කරන්න තවමත් ලංකාවේ මිනිස්සු උනන්දු වෙනවා .උස්සන්න වාහනේකට දන්නා ගිහින් සිදු වෙන මරණ හෝ තුවාල වලට වඩා දසදහස් ගුණයක් මේ ඉදිරිපත්වෙන මිනිස්සු නිසා ජීවිත බේරිලා ඇති .:yes:

    :yes::love:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    පාරේ යද්දි කලකිරෙනවා බං.
    හැමදාම උදේ වැඩට එද්දි අනිවා එකෙක්ව හරි දකිනවා නිකං බොරුවට කෙලගෙන පිස්සො වගේ යන.
    මට හිතාගන්න බැරි බං පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් මැරෙනවා කියලා දැක දැකත් මෙහෙම යන එක බං.
    මේ සීසීටීවී footage එකේ එතන ඉන්න උන් පොඩි වැරුද්දක් කරනවා බං.
    හොයලා බලන්නේ නැතුව හැප්පිච්ච එකාව උස්සන්නවත් නැගිට්ටන්නවත් හොද නෑ මම දන්න විදිහට.

    100% එකයි මචෝ ..

    මේ ගොන්හරක් දන්නේ නෑ මුන්ගේ සම්පුර්ණ සරිරයම එළියේ තියෙන්නේ , පොඩි ගට්ටනයකදී පවා මුන් විසිවෙලා ගිහින් වැටෙනවා ..ඇයි බං මුන්ට මුන්ගේ ජීවිතය ගැන වටිනාකමක් අවදානමක් නැත්තේ ???
     
    Similar threads