Everyone at a shock. I'm sure that woman hasn't seen that accident. That's why she react quickly than others. That's how our body reacts after witnessing a traumatic accident thanks to your adrenaline/epinephrine hormones. Body is Amazing bro


යකෝ ඕව නීතියෙන් තහනම් ලංකාවෙනම් කොහොමද දන් නෑ, පිටරට නම් උදව් ඕනද කියල අහලා ඕන කිව්වොත් විතරක් පරිස්සමින් උදව් කරන්න පුළුවන්, නැත්නම් නඩු වැටෙන්නේ උදව් කරපු එකාට. 
එහෙනම් තෝ දැන් මොකක්ද කරන්න කියන්නේ ඌට බිම තියගෙන ගලක් කපන්න කියලද ?![]()
නැගිට්ටවපල්ලා ඉක්මනට. වැටිච්ච පමාවට. පුළුවන්තරම් ඉක්මනට
ඇයි උට මීටර් 100 දුවන්න තියනවා නේ වැටිලා නැගිට්ටට පස්සේ.![]()

මීහරක් ඉන්නේකොන්ද එහෙම අනිල වගේ තිබ්බනම් මැරිලා යනවා එතනම 
මරු කතව බන් උබ කියල තියෙන්නේ
.මචන් මේ තත්වය පොඩ්ඩක් තේරුම් කරපන් දන්නවනම්.සෙට් එකම අරූව පට ගාල නැගිට්ටවලා හොම්බ කට තියෙනවද කියලා චෙක් කරන ලස්සන බලපන්කෝ.යකෝ ඕව නීතියෙන් තහනම් ලංකාවෙනම් කොහොමද දන් නෑ, පිටරට නම් උදව් ඕනද කියල අහලා ඕන කිව්වොත් විතරක් පරිස්සමින් උදව් කරන්න පුළුවන්, නැත්නම් නඩු වැටෙන්නේ උදව් කරපු එකාට.
මිනිස්සු අඩු පළාත් වල වාහන වලට හප්පලා දාලගිය උන්ට උදව්කරන්න ගියාම ඉස්පිරිතාලේදී ගොඩක් උන් කියන්නේ උදව් කරපු එකා තමයි හැප්පුවේ කියලා. සක්ෂිකාරයෙක් වුනා කියන්නෙත් පොලිසි ගානේ පදින්න වෙන ගූ ගොඩක්.......
ඔව් යකෝමීහරක් ඉන්නේකොන්ද එහෙම අනිල වගේ තිබ්බනම් මැරිලා යනවා එතනම
මරු කතව බන් උබ කියල තියෙන්නේ
.


මචන් මේ තත්වය පොඩ්ඩක් තේරුම් කරපන් දන්නවනම්.
You must spread some Reputation around before giving it to LINDA_ADERSON_22 again.http://www.wikihow.com/Help-a-Victi...Victim-of-a-Car-Accident-Step-1-Version-2.jpg
![]()
Ask the victim about assistance. If the accident victim is conscious, ask if the person wants assistance. This is an important step because not every accident victim may want help, even if it appears the person needs it. By not respecting a victim’s wishes, you could be subject to legal action under Good Samaritan laws.[13]
Ask the person “are you hurt and do you need assistance?” If the person responds yes, then provide the best aid you can. If the person says no, do not approach or provide aid to the person for any reason. Wait for professional help to arrive and let these people take over from there.
Make the best assessment you can if the person rejects help and then loses consciousness. In these cases, Good Samaritan laws will protect you. Good Samaritan laws protect volunteers who provide aid or assistance in emergencies from legal liability for injuries or damages.[14]
Remember to approach victims with caution even if they ask for assistance. The person could panic and hurt you, or something you do, such as moving the victim when you shouldn’t could hurt the victim even more.
Check to see if a victim is conscious by lightly shaking the person. If the person doesn’t respond, she is unconscious.[15]
රෙප්ලය් එකට. ලින්ක් එක බලන්නම්.







ගැනියෙක් ඇවිත් තාම අරුව නැගිට්ටවන්නේ
පොන්න හැත්ත බලන ඉන්නවා

ඇක්සිඩන්ට් එකක් උනාම මේ විදිහට නැගිට්ටවන්න හොද නෑ නේද? කොන්ද පොඩ්ඩක් ඩැමේජ් වෙලා තිබ්බොත් මෙහෙම කරාම අබ සරණයි තම.ගැනියෙක් ඇවිත් තාම අරුව නැගිට්ටවන්නේ
පොන්න හැත්ත බලන ඉන්නවා




Ane uba oya wage situation ekaka idla tynwam ohma kiynne na bn![]()
මරුසිරා;21802993 said:දැන් කට්ටිය වීඩියෝ එක බලල නැගිට්ටවපු කෙනාට බනිනවා .සමහරු ගනු කෙනා එනකන් අනිත් උන් බලන් හිටිය කියල බනිනවා
කොහොම කලත් වටේ මිනිස්සු අන්තිමට බැනුම් අහනව සින්හලුගෙන්
ලංකාවේ ඩොකාල නර්ස්ලා ඇරෙන්න 99.99 කට හදිසි අනතුරකදී ක්රියා කරන විදිහ ප්රතිකාර කරන විදිහ දන්නේ නැහැ කවුරුවත් කියල දීලාවත් එහෙම උගන්වන්න කරමයක්වත් ලංකාවේ නැහැ .කොටින්ම මමත් ඉන්නේ එගොඩේ තමයි
ඉතින් මේවගේ වේලාවකදී මිනිස්සු ක්රියාකරන්නේ හිතෙන හිතෙන විදිහට .එකට එමිනිස්සුන්ට දොස් කියල වැඩක් නැහැ .
වෙන රටවලදී පාරේ වැටිලා ඉන්න කෙනෙක්ව දැක දැක අහක බලන් යනවට් වඩා සෙල්ෆි ගගහ ඉන්නවට වඩා එකෙනාට හැකි අයුරින් උප කාර කරන්න තවමත් ලංකාවේ මිනිස්සු උනන්දු වෙනවා .උස්සන්න වාහනේකට දන්නා ගිහින් සිදු වෙන මරණ හෝ තුවාල වලට වඩා දසදහස් ගුණයක් මේ ඉදිරිපත්වෙන මිනිස්සු නිසා ජීවිත බේරිලා ඇති .


පාරේ යද්දි කලකිරෙනවා බං.
හැමදාම උදේ වැඩට එද්දි අනිවා එකෙක්ව හරි දකිනවා නිකං බොරුවට කෙලගෙන පිස්සො වගේ යන.
මට හිතාගන්න බැරි බං පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් මැරෙනවා කියලා දැක දැකත් මෙහෙම යන එක බං.
මේ සීසීටීවී footage එකේ එතන ඉන්න උන් පොඩි වැරුද්දක් කරනවා බං.
හොයලා බලන්නේ නැතුව හැප්පිච්ච එකාව උස්සන්නවත් නැගිට්ටන්නවත් හොද නෑ මම දන්න විදිහට.