හෙල්වෙටිකා ඔක්කොම එක තැන

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    හෙල්වෙටිකා ගොඩක්ම සයිනේජස් වලට පාවිච්චි කරන ප්‍රොෆෙශනල් ෆොන්ට් එකක්.. ඒක ටයිප්ෆේස් ෆොන්ට් එකක්... ඒ කියන්නෙ ඒ ෆොන්ට් එකට ඕනම තැනකට ඔබින විදියට ෆොන්ට් එක කැපිල පෙන විදියට යොදාගන්න පුලුවන්.. ගොඩක්ම ඩිසයිනර්ස්ලා මේ ෆොන්ට් එක පාවිච්චි කරනවා...

    Thnx machan patta watinawa. ubata eka serayak rep dila nisa aai berilu :)
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,197
    12,194
    113
    Ohio, USA
    Thnx machan patta watinawa. ubata eka serayak rep dila nisa aai berilu :)

    මෙන්න මේ ෆොන්ට් එකත් අරගන්න මේකත් ප්‍රොෆෙශනල් ෆොන්ට් එකක් ගොඩක්ම පාවිච්චි වෙන.... (ඔබාමා කැම්පේන් වලට මේ ෆොන්ට් එක තමයි පාවිච්චි කරන්නෙ..හේතුව මිනිහා ගොඩක් කැමතියිලු ගොතම් ෆොන්ට් එකට ;))
    http://elakiri.com/forum/showthread.php?t=1591314
     
    @bamba

    Banned
    Nov 8, 2013
    169
    12
    0
    චීන පටස්;16035181 said:
    මුදලාලි බිස්නස් බැහැලද කඩේ වැහුවේ???

    pala p@#@# yanna.hema magulatama jati beda awssane netiwa
     
    pala p@#@# yanna.hema magulatama jati beda awssane netiwa

    ඈ බොල පකිස් බූරුවො..... තෝ මුදලාලිගෙ ඇටේ මිරිකන එකාද??? තෝ මොකද කෑගහන්නෙ??? තොගෙ මව් තුමියගෙ මෙව්ව එක ගැන මගෙන් අහගන්නෙ නැතුව ගෙදරින් දෙන දෙයක් කාල පාඩුවෙ හිටපන් හාල් පාරුවො. දැන් බල්ල වගේ පැත්තකට වෙලා ඉඳපිය.
     
    මෙන්න මේ ෆොන්ට් එකත් අරගන්න මේකත් ප්‍රොෆෙශනල් ෆොන්ට් එකක් ගොඩක්ම පාවිච්චි වෙන.... (ඔබාමා කැම්පේන් වලට මේ ෆොන්ට් එක තමයි පාවිච්චි කරන්නෙ..හේතුව මිනිහා ගොඩක් කැමතියිලු ගොතම් ෆොන්ට් එකට ;))
    http://elakiri.com/forum/showthread.php?t=1591314

    ඉතින් දැන් අපි මොකද කරන්න ඕනෙ??? ඔබාම පුස් බයික් වලටත් ආසයිලු. පල ඔබාමා ලඟට
     
    • Like
    Reactions: keerthi.mac

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචන් හොරි කොර බල්ලන්ට පුලුවන් බුරන්න විතරයි පේනවනෙ ඌව කවුරුත් ගනන් ගන් නෑ.බුරලා හති වැටිලා අන්තිමට රීලත් යයි.එච්චර තමා කරන්න පුළුවන් පව් අනාත හොරි බල්ලො
     
    මචන් හොරි කොර බල්ලන්ට පුලුවන් බුරන්න විතරයි පේනවනෙ ඌව කවුරුත් ගනන් ගන් නෑ.බුරලා හති වැටිලා අන්තිමට රීලත් යයි.එච්චර තමා කරන්න පුළුවන් පව් අනාත හොරි බල්ලො

    මචන් උඹ නිකන් පැනලා දෙන්න ගිහින් අහක යන කතා අහගන්නෙ නැතුව උඹෙ වැඩක් බලාගෙන හිටපන්කො. දෙන එකෙත් සීමාවක් තියෙනවනෙ
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    චීන පටස්;16041248 said:
    මචන් උඹ නිකන් පැනලා දෙන්න ගිහින් අහක යන කතා අහගන්නෙ නැතුව උඹෙ වැඩක් බලාගෙන හිටපන්කො. දෙන එකෙත් සීමාවක් තියෙනවනෙ
    :yes::yes::yes:
    මම කීවෙ ඇත්ත කාටවත් දුන්නෙ නෑ දෙන්න අදහසකුත් නෑ :yes:
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,197
    12,194
    113
    Ohio, USA
    :yes::yes::yes:
    මම කීවෙ ඇත්ත කාටවත් දුන්නෙ නෑ දෙන්න අදහසකුත් නෑ :yes:

    අපි ත්‍රෙඩ් එකේ කථාකරගෙන ආපු ෆොන්ට්ස් කියන මාතෘකාවේම විතරක් කතකරමු සහෝ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,197
    12,194
    113
    Ohio, USA
    තව ලස්සන font එකක් තියනව Gotham කියල. මම ගොඩක් වැඩ වලට පාවිච්චි කරන්නෙ ඒ ෆොන්ට් එක

    Gotham_Font.png

    මෙතනින් ඒ ෆොන්ට් එක බාගන්න පුලුවන්
    http://www.filecrop.com/gotham-font.html

    Thanks

    http://elakiri.com/forum/showthread.php?p=16037484#post16037484
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පට්ටා පට පට මමත් මේක හොය හොයා හිටියෙ ගොඩක් වටිනවා මචන් බොහොම ස්තුතී මහංසි වෙලා ත්‍රෙඩ් එක දැම්මට:)
    11+ජයවේවා
    11.gif