හෙලුප් හෙලුප් ගැලැක්සි හෙලුප්
මචන් ගැලැක්සි නෝට් එකේ විඩියෝ කෝල් ගන්න බෑ ගන්න හදනකොට video call is not supported in international roaming area කියලා මැසෙජ් එකක් එනවා. මේක හදන්නෙ කොහොමද . දන්න එකෙක් කියපල්ලා. මේක කොරියන් එකක්. මගෙ යාලුවෙක්ගෙ ඌ මේක අඩුවයි මිටියයි අරන් හදන්න හදන්නෙ ඊට කලින් මට කියපල්ලා