හෙලුප් හෙලුප් ගැලැක්සි හෙලුප්

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    හෙලුප් හෙලුප් ගැලැක්සි හෙලුප්

    මචන් ගැලැක්සි නෝට් එකේ විඩියෝ කෝල් ගන්න බෑ ගන්න හදනකොට video call is not supported in international roaming area කියලා මැසෙජ් එකක් එනවා. මේක හදන්නෙ කොහොමද . දන්න එකෙක් කියපල්ලා. මේක කොරියන් එකක්. මගෙ යාලුවෙක්ගෙ ඌ මේක අඩුවයි මිටියයි අරන් හදන්න හදන්නෙ ඊට කලින් මට කියපල්ලා:P
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    koriyan neda ? koriyan ewlt pluwan hbei bn hdata u setting awlk dagena nattm phne eke awlk thmaaai :(