හෙලුප් හෙලුප් |පොඩ්ඩක් වරෙල්ල කෝ

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,539
    113
    Redhat lab - Aukland
    හෙලුප් හෙලුප් |පොඩ්ඩක් වරෙල්ල කෝ

    මචන් මම නයිට් විෂන් බයිනෝ එකක් ගෙන්නුවා... ට්‍රැකින් චෙච්ක් කරහම එක කස්ටම් එකේ තියෙන්නේ .. මට තාම ලියුමක් නම් අවේ නැහැ... මේකට මොකද බන් වෙන්නේ ? දඩ ගහනවද? ප්‍රසන අහනවද? පොලිසි උස්සන් යනවද? මම අහිංසක කමට කුරුල්ලෝ බලන්න බන් මේක ගෙන්නුවේ ඩොලර් 35 ක් වගේ සුළු ගානක් උනේ

    හෙලුප් එකක් දෙන්නකෝ
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,539
    113
    Redhat lab - Aukland
    Date / Time Process Office
    12 Mar 2016, 11:35:00AM Item held by Customs Hight-value goods - Official Customs declaration required Sri Lanka
    12 Mar 2016, 11:35:00AM Item held by customs Hight-value goods - Official Customs declaration required Sri Lanka
    12 Mar 2016, 09:45:00AM Item processed Sri Lanka Sri Lanka
    12 Mar 2016, 09:45:00AM Item arrived at Sri Lanka Sri Lanka
    18 Feb 2016, 09:36:02AM Item dispatched out COLOMBO KUCHING
    17 Feb 2016, 19:16:34PM Initial item information received In Transit
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    257
    83
    පෘතුවියේ
    උන් රැට කරන ඒවා බලන්න පුළුවන් නේ :lol::lol:

    ඇත්තටම අහුවිත් කියන්න හේතුවක් කියපන් කෝ අයියේ ඈ


    Letter eka enakam Inna one na ban. Mail exchange ekata call ekak deela ethanin form eka purawanna pluwan. Cusin kenk scouting kranawa.minihata genath Dunne kiyanna reason ekak one Nam.
     
    • Like
    Reactions: redhat

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,539
    113
    Redhat lab - Aukland
    Letter eka enakam Inna one na ban. Mail exchange ekata call ekak deela ethanin form eka purawanna pluwan. Cusin kenk scouting kranawa.minihata genath Dunne kiyanna reason ekak one Nam.


    dan meka custom ekeda thiyenne mail exchange ekeda thiyenne ? letter eka nathuwa mama kohomada oppu karanne mage eka kiyala
     

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    මේක ග්‍රීස් යකාට හපන් සීන් එකක්

    අහල පහල ගෙවල් වලට බැ ලා පාර දන්නා නේද මේක ගෙනාවේ ?
     
    • Like
    Reactions: redhat

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    257
    83
    පෘතුවියේ
    dan meka custom ekeda thiyenne mail exchange ekeda thiyenne ? letter eka nathuwa mama kohomada oppu karanne mage eka kiyala


    Mail exchange eke tiyenne. Mulinma call krala tracking number eka deela lankaawata awitda kiyala balanna wage kata karanna. ETA passe ehen wenna ona widiha kiyay. ID eke nama address eka tiyenawane itin.