හෙලුප් හෙලුප් |පොඩ්ඩක් වරෙල්ල කෝ
මචන් මම නයිට් විෂන් බයිනෝ එකක් ගෙන්නුවා... ට්‍රැකින් චෙච්ක් කරහම එක කස්ටම් එකේ තියෙන්නේ .. මට තාම ලියුමක් නම් අවේ නැහැ... මේකට මොකද බන් වෙන්නේ ? දඩ ගහනවද? ප්‍රසන අහනවද? පොලිසි උස්සන් යනවද? මම අහිංසක කමට කුරුල්ලෝ බලන්න බන් මේක ගෙන්නුවේ ඩොලර් 35 ක් වගේ සුළු ගානක් උනේ
හෙලුප් එකක් දෙන්නකෝ