හෙලුවෙන් පාර දිගේ....

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    හෙලුවෙන් පාර දිගේ.... 18+


    c501a702ef05e90d163a1eeeb1633357_M.jpg
    නිරුවත්බව, නග්න කලාව (nude art) යනු ආසියානු රටවල වල පමණක් නොව ලොව බොහෝ ප්‍රදේශ වල මතභේදාත්මක මෙන්ම විවෘතව සාකච්ඡා නොවන මාතෘකාවකි.

    මේ අතරින් ප්‍රසිද්ධියේ නිරුවත් වීමට බටහිර ලෝකයේ පවා ඇත්තේ සීමිත ඉඩකඩකි. එම සීමාව තුළට පිවිස කලානිර්මාණ සිදුකරන්නන් අතරින් නග්නත්වය, ලිංගිකත්වය අභිබවා නිර්මාණයේ කලාත්මකබව වෙතට පාඨක ඇස යොමුකිරීමට සමත් වන්නේ ද සීමිත පිරිසක් පමණි.

    ජනප්‍රිය ඇමෙරිකානු ඡායාරූප ශිල්පියෙකු වන ජෝඩන් මැටර් ද එවැන්නෙකි.

    ජෝඩන් මැටර් පිළිබඳව ඔබට ඇතැම් විට මතක තිබෙනු ඇත. නර්තනය මගින් කතා මවන අන්දම මවා පෑමට ඇමෙරිකාව පුරා නර්තන ශිල්පීන් එක්කරගනිමින් සුප්‍රකට Dancers Among Us ඡායාරූප කෘතිය නිර්මාණකරු ඔහුය.

    මේ පුවත ඔහුගේ නවතම නිර්මාණය පිළිබඳවයි.

    ‘අන්කවර්ඩ්’ ලෙස නම් කර ඇති මෙම කෘතිය උඩුකය නිරුවත් කාන්තා ඡායාරූප එකතුවකි. කාන්තාවන්ට ප්‍රසිද්ධියේ නිරුවත් වීම නීතිවිරෝධී නොවන නිව්යෝක් නගරයේ සිටි කාන්තාවන් 100කට වැඩි පිරිසක් මේ සඳහා දායක වී තිබේ.

    3487123914 284ec57b27

    විවිධ ශරීර හැඩයන්, වයස්, අධ්‍යාපන හා වෘත්තීය මට්ටම් වලට අයත් වූ මෙම කතුන් මෙම නිර්මාණයට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වී ඇති අතර, විවෘතභාවය, සිය ශරීරය පිළිබඳව ඇති ස්ව-අවිශ්වාසය ජයගැනීම හමුවේ විශාල මානසික නිදහසක් අත්විඳි බවත් සිය ජීවිතය වෙනස් කිරීමට සමත්වූ අත්දැකීමක් බවත් ඔවුන් පවසා ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

    ඇතැමුන් සිය අදහස් මෙම කෘතියට එක්කිරීමට කැමැත්ත පළකර ඇත්තේ කාන්තාවගේ ඇතුල් ළය නොදැක ළැම පමණක් දකින ලෝකයා හමුවේ ඔවුන්ගේ කතාපුවත් ද විවෘතව තබමිනි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ජෝඩන් මැටර් පවසා ඇත්තේ මෙවැනි නිර්මාණයක් සිදුකිරීමට පාදක වූයේ වසර 2004 දී සිදුවූ කුප්‍රකට නිප්ල්ගේට් සිදුවීම බවයි.

    එම්.ටී.වී සුපර්බෝල් තරග අර්ධය තුළදී ගීතයක් අතරතුරේදී ජස්ටින් ටිම්බර්ලේක් විසින් ජැනට් ජැක්සන්ගේ ළැම නිරාවරණය කිරීම මෙම සිද්ධියයි. එරට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවී ව විකාශය වූ මෙම අවස්ථාවට දැඩි විරෝධයක් එල්ල වූ අතර, ප්‍රසිද්ධ අවස්ථාවකදී ඇඳුම් එහාමෙහා වීම හඳුන්වන “වෝඩ්රෝබ් මැල්ෆන්ක්ෂන්” වාක්‍ය ඛණ්ඩය ඉංග්‍රීසි වහරට එක්වන්නේද මෙම සිදුවීමෙන් අනතුරුවයි.

    “මෙම සිදුවීම ඔස්සේ බොහෝ මත පළවුනා. ඒ සමගම විළිවසාගැනීමේ සංස්කෘතිය පිළිබඳව මා ගොඩක් කල්පනා කළා. ඒ හේතුවෙන් කාන්තාවක් ප්‍රසිද්ධියේ සිය ළැම නිරාවරණය කළ විටදී සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව ඡායාරූපගත කිරීමට මට සිතුනා,” යැයි මැටර් විසින් මේ පිළිබඳව කොස්මොපොලිටන් සඟරාව වෙත අදහස් දක්වා තිබේ.

    පහත දැක්වෙන්නේ ඔහුගේ ‘අන්කවර්ඩ්’ එකතුවේ ඡායාරූප කිහිපයකි.


    3487123914_284ec57b27.gif


    Uncovered5_600px_13_10_20.gif


    3486310135_359bf2ca0a.gif


    3487124002_49b55c48ed.gif


    3486309871_f195c5f8c0.gif


    3486310559_ce13d7d3f5.gif


    3486310181_a22a0d9ebe.gif


    3486310011_5044bee333.gif


    3487123382_09210a8dc8.gif


    3487124038_4dff026bee.gif


    Uncovered1_600px_13_10_20.gif


    Uncovered4_600px_13_10_20.gif


    Uncovered7_600px_13_10_20.gif



    ශ්‍රී ලන්කා මිරර් වෙබ් අඩවියෙනි
     
    Last edited:

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    හොද පුවතක්.

    ලන්කාවෙ ඔහොම කරොත් කොහොම වේයිද ? (ඒ ගැනත් කතිකාවක් කරමූ

    මොනවා වෙන්නද අපේ ඉන්න අසහන කාරයො පාරක් පාරක් ගානෙ අතේ ගහයි :P
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93

    ඔය බෞද්ද කියල දල තියන එක වැරදි ඒ ඉන්නේ රොඩී කුලේ අය..එයාල එක්කෙනෙක්වත් බෞද්ද නෙමෙයි.එයාල ආගම විදියට සැලකුවේ යන්ත්‍ර මන්ත්‍ර වැඩ එක නිසා බොරි පින්තුඋර හදල ඉතිහාසයා විකුර්ති කරන්න එපා..සිංහල පිරිමි විතරි උඩු කය නිරුවත්ව හිටියේ..ඒ ලංකාව රස්නේ රටක් නිසා නමුත් උත්සව අවස්ථාවලදී ඇදුම් අන්ද උඩුකයටත් ඔය ඇදුම් තිබිච්ච නැති අය ඇදුම් මහන්න දන්නේ නැති අය තම ලෝගු ඇඳගෙන හිටියේ
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඔය බෞද්ද කියල දල තියන එක වැරදි ඒ ඉන්නේ රොඩී කුලේ අය..එයාල එක්කෙනෙක්වත් බෞද්ද නෙමෙයි.එයාල ආගම විදියට සැලකුවේ යන්ත්‍ර මන්ත්‍ර වැඩ එක නිසා බොරි පින්තුඋර හදල ඉතිහාසයා විකුර්ති කරන්න එපා..සිංහල පිරිමි විතරි උඩු කය නිරුවත්ව හිටියේ..ඒ ලංකාව රස්නේ රටක් නිසා නමුත් උත්සව අවස්ථාවලදී ඇදුම් අන්ද උඩුකයටත් ඔය ඇදුම් තිබිච්ච නැති අය ඇදුම් මහන්න දන්නේ නැති අය තම ලෝගු ඇඳගෙන හිටියේ

    :yes::yes::yes::yes::yes:
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    ඇයි ලන්කාවෙ කරපු ශුට් එක දැක්කේ නැද්ද??
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,171
    12,162
    113
    Ohio, USA
    ඔය බෞද්ද කියල දල තියන එක වැරදි ඒ ඉන්නේ රොඩී කුලේ අය..එයාල එක්කෙනෙක්වත් බෞද්ද නෙමෙයි.එයාල ආගම විදියට සැලකුවේ යන්ත්‍ර මන්ත්‍ර වැඩ එක නිසා බොරි පින්තුඋර හදල ඉතිහාසයා විකුර්ති කරන්න එපා..සිංහල පිරිමි විතරි උඩු කය නිරුවත්ව හිටියේ..ඒ ලංකාව රස්නේ රටක් නිසා නමුත් උත්සව අවස්ථාවලදී ඇදුම් අන්ද උඩුකයටත් ඔය ඇදුම් තිබිච්ච නැති අය ඇදුම් මහන්න දන්නේ නැති අය තම ලෝගු ඇඳගෙන හිටියේ


    ඇයිද දන්නේ නෑ රජවරු තමන් මාලිගා හදාගෙන හිට්ය තැන් වල පවා මේවා ඇන්දේ...?

    fresco1.jpg


    මේ අය පහත් කුලේ අය නෙවෙයි සාමාන්‍ය මිනිස්සු එදා හිටිය...හෙලුවැල්ලෙන්ම ඉන්න අය ඕනේ නම් අඩුකුලේ අය වෙන්න පූලුවන් නමුත් ගැහැණු උඩ ඇරගෙන හිටියෙ නෑ කියල කියන්න බෑ...මේරටේ බෞද්ධයෝ අයියයි මල්ලි ඇතුලු පව්ලේ පිරිමි එක ගෑනියෙක්ව තියාගෙන ගැංබැං, ස්වැප් හා ස්වින්ග් කරද්දි මේවගේ උඩුකය නිරුවතින් හිටියා නියන එක අඩු කුලේ කියල අහක දාන්න බෑ... සාමාන්‍ය ගෑනියෙක්ව බිරිඳක් කියලවත් නොකිය ඇතුලට ඔබලා හිරකරන නිසා "හිරයක්" කියල කියපු එකේ උඩුකය නිරුවතින් තිබ්බ කියන එක මහ කජ්ජක් නෙවෙයි... වෙලා තියෙන්නේ ලැජ්ජව නිසා පිලිගන්න බැරිකම...
    අදටත් ගම්බද පැතිවල ගැහැනුන්ට ගැහැනියෙක් කියල නෙවෙයි කියන්නෙ හිරයක් කියල...
     
    • Like
    Reactions: krishan78