සිංහල අය මුස්ලිම් අයට ඔච්චරම රිද්දනවද?ඇයිද දන්නේ නෑ රජවරු තමන් මාලිගා හදාගෙන හිට්ය තැන් වල පවා මේවා ඇන්දේ...?
![]()
මේ අය පහත් කුලේ අය නෙවෙයි සාමාන්‍ය මිනිස්සු එදා හිටිය...හෙලුවැල්ලෙන්ම ඉන්න අය ඕනේ නම් අඩුකුලේ අය වෙන්න පූලුවන් නමුත් ගැහැණු උඩ ඇරගෙන හිටියෙ නෑ කියල කියන්න බෑ...මේරටේ බෞද්ධයෝ අයියයි මල්ලි ඇතුලු පව්ලේ පිරිමි එක ගෑනියෙක්ව තියාගෙන ගැංබැං, ස්වැප් හා ස්වින්ග් කරද්දි මේවගේ උඩුකය නිරුවතින් හිටියා නියන එක අඩු කුලේ කියල අහක දාන්න බෑ... සාමාන්‍ය ගෑනියෙක්ව බිරිඳක් කියලවත් නොකිය ඇතුලට ඔබලා හිරකරන නිසා "හිරයක්" කියල කියපු එකේ උඩුකය නිරුවතින් තිබ්බ කියන එක මහ කජ්ජක් නෙවෙයි... වෙලා තියෙන්නේ ලැජ්ජව නිසා පිලිගන්න බැරිකම...
අදටත් ගම්බද පැතිවල ගැහැනුන්ට ගැහැනියෙක් කියල නෙවෙයි කියන්නෙ හිරයක් කියල...

ඇයිද දන්නේ නෑ රජවරු තමන් මාලිගා හදාගෙන හිට්ය තැන් වල පවා මේවා ඇන්දේ...?

මුන් හෙලුවෙන් හිටියොත් කොන පේනවනේ![]()

ලංකාවෙ ඉන්න බහුතරය තමන් විසින්ම සකසා ගත් ගතානු ගතික රාමුවකට කොටු වෙලා ඉන්නෙ ඒ නිසා ලංකාවෙ ඔහොම දෙයක් උනොත් අර රාමුවට කොටු උන පිරිස කෑගසාවි මේකා සදාචාර සම්පන්න නෑ කියල, උද්ගෝශන කරයීඉ අයට මේකේ කිසිම කලාත්මක බවක් පෙනෙන එකක් නෑ මොකද ගතානුගතිකතවය කියන දෙය ඒ අයව යොමු කරවන්නෙ මේක කලාවක් නෙමේ මේක එහෙම් පිටින්ම සදාචාර විරෝධී. සමාජ විරෝධී කියන තැනට..
අනිත් දේ තමා ලිංගික නිදහස සීමීත මේ අපේ රටේ( වරදක් කියනව නෙමේ ඔය සීමාවල් නිසාතමා මෙහෙමවත් මේක රෑකිල තිය්න්නේ) කාන්තාවක් උඩුකය නිරිවතින් පාරට බැස්සොත් ඒකාන්තාවට අසහනයෙන් ඉන්න පිරිමින්ගේ අතින් කුමක් සිදුවේවිද මතක තියාගන්න තාත්ත දුවව දූශනය කරන අසහන කාර හැතිකරයක් මේරටෙත් ඉන්නව කියන එක
අනිත් ප්‍රධානතම දේ තමා එහෙම නිරුවතින් නීරූපනයේ යෙදෙන තරුනියන්ට අත්වන ඉරනම ඒක නම් අති සෝචනීයයි.. හොදම උදාහරනය ඉගිලෙන මාලුවො ෆිල්ම් එකේ ගයේශා පෙරේරාගෙ චරිතය... ඒ චරිතයෙන් පෙන්වන්නෙ ලිංගික අසාධාරණයකට ලක් උන තරුනියක් අවසනායේ තම ආවේගය පිට කරන හැටි... මට දැනෙනෙ විදිහට ගයේශා ඒකෙ කරන්නෙ අතිවිශිස්ට රග පෑමක්... නමුත් ඒක රගපෑමක් කියල තේරුම් ගන්න පුලුවන් කීදෙනෙක් ද ඉන්නෙ ගයේශාගේ ඒ නිරූපනය, ඈගේ සැබෑ ජීඒතය ලෙස හිතන කීදෙක් මේරටේ ඉන්නවද?? එතනිනුත් පස්සට ගිහාම තනිතටුවෙන් පියාබන්න එකේ අනෝමා ජිනාදරී රගන චරිතය අනූව ඈයව කීදෙක් ලංසු තැබුවාද??
මේ රටේ වරද නෙමේ , මේ මිනිසුන්මතට යම් යම් දේ බලෙන් පටවා ඔවුන්ගේ ලිංගික නිදහස සීමාකිරීමේ මගින් අසහනය වැඩිකර ඒයත් සමග පෙර සදහනකල අපවිසින් සදාගෙන අපවම කොටු කරගත් රාමුවතුල මිනිසුන්ගේ කාත්මක බව මොටකරීම තුලින් ඇතිවූ තත්වයක්

උබ කියලා තියෙන එක යම්තාරක් දුරට හරි. නමුත් රටක් වුනාම සංස්කෘතියක් තියෙනවා. මේ සංස්කෘතියෙන් තමයි රටේ අන්‍යනයතාව රැකිලා තියෙන්නේ. ඇදුම් ඇදලා ලස්සනට පාරේ යන්න පුලුවන් කම තියෙන කොට ඇයි හෙළුවෙන් යන්නේ?
නෑ යාලු උබත් පටලවගෙන මම කියන්නෙ මහ පාරෙ හැමතිස්සෙම හෙලුවෙන් යන්න එහෙම ගියාට ප්‍රශනයක් නෑකියන එක නෙමේ කාලාත්ම දේක කාලත්මක බව දකින්න අපි පුරුදුවෙන්න ඕනෙ අන්න එතනදි විතරක් අපි සදාචාරය කියන රාමුව පොඩ්ඩක් අමතක කලාට ප්‍රශනයක් නෑ කියන එක
අනිව සහෝ ඒකට මාත් එකගයි මම මෙතනදි අදහස් පල කලේ ත්‍රෙඩ් එකට අනූව ත්‍රෙඩ් එකේ තිබ්බෙ උඩුකය නිරුවත්ව කාලත්මක ජායාරූප ගන්න එකක් ගැන... සාමාන්‍ය ජීවිතයේදී ඔබ කියන කරුන හා මම එකගයි සහෝකලාත්මක දෙයකදි හෙළුවෙන් හිටියට ප්‍රශ්ණයක් නෑ. මම කිව්වේ සාමාන්‍යය ජන ජීවිතය ගැනයි.
ලංකාවෙ ඉන්න බහුතරය තමන් විසින්ම සකසා ගත් ගතානු ගතික රාමුවකට කොටු වෙලා ඉන්නෙ ඒ නිසා ලංකාවෙ ඔහොම දෙයක් උනොත් අර රාමුවට කොටු උන පිරිස කෑගසාවි මේකා සදාචාර සම්පන්න නෑ කියල, උද්ගෝශන කරයීඉ අයට මේකේ කිසිම කලාත්මක බවක් පෙනෙන එකක් නෑ මොකද ගතානුගතිකතවය කියන දෙය ඒ අයව යොමු කරවන්නෙ මේක කලාවක් නෙමේ මේක එහෙම් පිටින්ම සදාචාර විරෝධී. සමාජ විරෝධී කියන තැනට..
අනිත් දේ තමා ලිංගික නිදහස සීමීත මේ අපේ රටේ( වරදක් කියනව නෙමේ ඔය සීමාවල් නිසාතමා මෙහෙමවත් මේක රෑකිල තිය්න්නේ) කාන්තාවක් උඩුකය නිරිවතින් පාරට බැස්සොත් ඒකාන්තාවට අසහනයෙන් ඉන්න පිරිමින්ගේ අතින් කුමක් සිදුවේවිද මතක තියාගන්න තාත්ත දුවව දූශනය කරන අසහන කාර හැතිකරයක් මේරටෙත් ඉන්නව කියන එක
අනිත් ප්‍රධානතම දේ තමා එහෙම නිරුවතින් නීරූපනයේ යෙදෙන තරුනියන්ට අත්වන ඉරනම ඒක නම් අති සෝචනීයයි.. හොදම උදාහරනය ඉගිලෙන මාලුවො ෆිල්ම් එකේ ගයේශා පෙරේරාගෙ චරිතය... ඒ චරිතයෙන් පෙන්වන්නෙ ලිංගික අසාධාරණයකට ලක් උන තරුනියක් අවසනායේ තම ආවේගය පිට කරන හැටි... මට දැනෙනෙ විදිහට ගයේශා ඒකෙ කරන්නෙ අතිවිශිස්ට රග පෑමක්... නමුත් ඒක රගපෑමක් කියල තේරුම් ගන්න පුලුවන් කීදෙනෙක් ද ඉන්නෙ ගයේශාගේ ඒ නිරූපනය, ඈගේ සැබෑ ජීඒතය ලෙස හිතන කීදෙක් මේරටේ ඉන්නවද?? එතනිනුත් පස්සට ගිහාම තනිතටුවෙන් පියාබන්න එකේ අනෝමා ජිනාදරී රගන චරිතය අනූව ඈයව කීදෙක් ලංසු තැබුවාද??
මේ රටේ වරද නෙමේ , මේ මිනිසුන්මතට යම් යම් දේ බලෙන් පටවා ඔවුන්ගේ ලිංගික නිදහස සීමාකිරීමේ මගින් අසහනය වැඩිකර ඒයත් සමග පෙර සදහනකල අපවිසින් සදාගෙන අපවම කොටු කරගත් රාමුවතුල මිනිසුන්ගේ කාත්මක බව මොටකරීම තුලින් ඇතිවූ තත්වයක්
ඇයිද දන්නේ නෑ රජවරු තමන් මාලිගා හදාගෙන හිට්ය තැන් වල පවා මේවා ඇන්දේ...?
![]()
ලංකාවෙ ඉන්න බහුතරය තමන් විසින්ම සකසා ගත් ගතානු ගතික රාමුවකට කොටු වෙලා ඉන්නෙ ඒ නිසා ලංකාවෙ ඔහොම දෙයක් උනොත් අර රාමුවට කොටු උන පිරිස කෑගසාවි මේකා සදාචාර සම්පන්න නෑ කියල, උද්ගෝශන කරයීඉ අයට මේකේ කිසිම කලාත්මක බවක් පෙනෙන එකක් නෑ මොකද ගතානුගතිකතවය කියන දෙය ඒ අයව යොමු කරවන්නෙ මේක කලාවක් නෙමේ මේක එහෙම් පිටින්ම සදාචාර විරෝධී. සමාජ විරෝධී කියන තැනට..
අනිත් දේ තමා ලිංගික නිදහස සීමීත මේ අපේ රටේ( වරදක් කියනව නෙමේ ඔය සීමාවල් නිසාතමා මෙහෙමවත් මේක රෑකිල තිය්න්නේ) කාන්තාවක් උඩුකය නිරිවතින් පාරට බැස්සොත් ඒකාන්තාවට අසහනයෙන් ඉන්න පිරිමින්ගේ අතින් කුමක් සිදුවේවිද මතක තියාගන්න තාත්ත දුවව දූශනය කරන අසහන කාර හැතිකරයක් මේරටෙත් ඉන්නව කියන එක
අනිත් ප්‍රධානතම දේ තමා එහෙම නිරුවතින් නීරූපනයේ යෙදෙන තරුනියන්ට අත්වන ඉරනම ඒක නම් අති සෝචනීයයි.. හොදම උදාහරනය ඉගිලෙන මාලුවො ෆිල්ම් එකේ ගයේශා පෙරේරාගෙ චරිතය... ඒ චරිතයෙන් පෙන්වන්නෙ ලිංගික අසාධාරණයකට ලක් උන තරුනියක් අවසනායේ තම ආවේගය පිට කරන හැටි... මට දැනෙනෙ විදිහට ගයේශා ඒකෙ කරන්නෙ අතිවිශිස්ට රග පෑමක්... නමුත් ඒක රගපෑමක් කියල තේරුම් ගන්න පුලුවන් කීදෙනෙක් ද ඉන්නෙ ගයේශාගේ ඒ නිරූපනය, ඈගේ සැබෑ ජීඒතය ලෙස හිතන කීදෙක් මේරටේ ඉන්නවද?? එතනිනුත් පස්සට ගිහාම තනිතටුවෙන් පියාබන්න එකේ අනෝමා ජිනාදරී රගන චරිතය අනූව ඈයව කීදෙක් ලංසු තැබුවාද??
මේ රටේ වරද නෙමේ , මේ මිනිසුන්මතට යම් යම් දේ බලෙන් පටවා ඔවුන්ගේ ලිංගික නිදහස සීමාකිරීමේ මගින් අසහනය වැඩිකර ඒයත් සමග පෙර සදහනකල අපවිසින් සදාගෙන අපවම කොටු කරගත් රාමුවතුල මිනිසුන්ගේ කාත්මක බව මොටකරීම තුලින් ඇතිවූ තත්වයක්
හොද පුවතක්.
ලන්කාවෙ ඔහොම කරොත් කොහොම වේයිද ? (ඒ ගැනත් කතිකාවක් කරමූ