පිස්සු පුසා;15769021 said:කාලෙකින් දැකපු , නිදහස් කොමෙන්ට් එකක්,
හැබැයි මචන් උඹෙනුත් අහයි අම්මා, නංගී, අක්කා, කෙල්ල එහෙම ඉන්නවාට කැමතිද කියල, එහෙමනෙ අපේ ඩයල්
කවුරු හරි මගෙන් එහෙම ඇහිවත් මට දෙන්න තියන උත්තරය ඕකමයි යාලු ඒ ගොල්ලො කරන්නෙ නිරූපනයක්නම්, ඒ කෙන්සමාජයට අවැඩක් සිද්දනෙවෙනවනම්, ඒ දේකරන්නෙ ඒහොල්ලන්ගේ ස්ව කැමැත්තෙන්නම්... ලොකුම දේ මම දන්නවනම් ඒ ඒගොල්ලො කරන්නෙ නිරූපනයක් විතරයි ඒගොල්ලන්ගෙ සෑබෑජීවිතය නෙමේ කියල මට ප්‍රශන්යක් නෑ යාලු

