හෙලෝ.. කොහොමද..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,672
    113
    Mother Earth


    අඩේ මාර සීන් එක බන්. මේ සින්දුව මගේ කණ ඇතුලෙ දෝංකාර දෙනවා. "හෙලෝ... කොහොමද.. කොහෙද ඉන්නේ..." මේක අර @hita makuna පොන්ස් දාල අද උදේ මම නිකන් අහල බැලුවා. ඇහුව වෙලේ ඉඳන් ඔළුව ඇතුලෙ දෝංකාර දෙනවා. හරියට මොළේට වයිරස් එකක් ගිහින් වගේ. මම අද මෝටර් බයික් එක ට්‍රැෆික් එකේ නවත්තල තියෙද්දි "හෙලෝ.. කොහොමද.... කොහෙද ඉන්නේ..." කිව්වා. ට්‍රැෆික් එකේ හිටපු අංකල් කෙනෙක් "මම නුවර පුතා" කිව්වා. තූහ්.. විතරක්. හෙලෝ.. කොහොමද කොහෙද ඉන්නේ.. 🤢🤮
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    හපෝ... මූ කියපු කතාව ඇත්ත... දැන් මගේ ඔලුවෙත් කැරකෙනව මේ අඳෝනාව..

    මේක අමතක කරන්න, යූටියුබ් පැත්තෙ ගිහින් "මේ ඩයස්ගෙ බල්ලද හම්මෝ උගෙ ලස්සන" අහල බුදියගන්න ඕනෙ...
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    Udeta ahena sinduwa dawasama hitha athule donkara denwa.
    Issara ape allpu gdra paraya hayyenboot sindu danawa udema man school yanna eliyta bahina welawata
    :dull: සිරා කතාව බන්... අපේ ගෙවල් උඩහත් ඔහොම වේසාවෙක් ඉන්නව. උදේ පාන්දර උගේ දවස පටන් ගන්නෙ "අත තියල දිවුරන්න මගෙ සොහොනටාආආ"" ගාගෙන අඩා වැටෙන සින්දුවක් දාගෙන... ඉතින් හිතපංකො මගේ දවසම කාබාසිනිය වෙන හැටි...උදේ උට සිංදු දාන්න මිස් වුනොත් අනිවා හවස 6ට ඒ සිංදුව දාලා පටන් ගන්නෙ 😧