මම 2015 වගේ ඉදලා කිරියේ ත්රෙඩ් කියවන්නේ..
ඒත් 2017 තමා ඉස්සෙල්ලම එකෞන්ට් එකක් හදාගෙන ආවේ..
ඒ කාලෙ වැඩි තේරුමක් නැහැ, ඒ නිසා හැම විදියෙම ත්රෙඩ් දැම්මා ඒ එකෞන්ට් එකෙන්.., තවත් ඒක පාවිච්චි කරනව කියන්නෙ මගෙ අනාගතේට හොඳ නැහැ.
ඒ එකෞන්ට් එක තවමත් තියෙනවා, ඒත් මේක තමා අද ඉදන් මගෙ රියල් එකකෞන්ට් එක.
බායි ගෛස්.