හෙල ඉතිහාසය හා ලෝක පාලනයේ ඔබ නොදුටු පැත්ත....

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඉන්දියාව ගැනනම් මන් මෙතන එක වචනයක් කියල නෑ ඉන්දියාවෙ සොයාගැනීම බොරු කියන්න සක්ශි උසාවි නියූගයක් සහිතව පලමු පොස්ටුවෙ දාල තියෙනවනෙ බලපන්. මට මෙතන වචන හරබ කරන්න අවශ්යතාවයක් නෑ මන් එහෙම කරන්න ඕනෙත් නෑ මොකද මන් ඉදිරිපත් කරල තියෙන්නෙ සාක්ශි. නැතුව වචන හරබ නෑ මගෙ. ඉසෙල්ල පොස්ට් ටික හරියට කියොපන්. ඕක පරන විතාන මහත්තයත් කිවුව අන්තිමට මිනිහව මරන්න හැදුව ජොබ් එකෙන් අයින් කර්න්න හැදුව පස්සෙ මිනිහ ඔය ගැන කතා කලේ නෑ.

    inscription of ceylon පොත් ඔක්කොම බලපන් ඒකෙන් අදහසක් ගන්න පුලුවන්
    ඒක තමයි බන් මං අහන්නෙ ඔය එක්දාස් අටසිය අසූ ගනන් වලට කලින් බුදුහාමුදුරුවො ඉන්දියාවෙ ඉපදුනා කියල ලංකාවෙ අය විස්වාස කලේ නැද්ද කියල.
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    රඹා;20633542 said:
    ඒක තමයි බන් මං අහන්නෙ ඔය එක්දාස් අටසිය අසූ ගනන් වලට කලින් බුදුහාමුදුරුවො ඉන්දියාවෙ ඉපදුනා කියල ලංකාවෙ අය විස්වාස කලේ නැද්ද කියල.

    දන්න තරමින් එහෙම විශ්වාසයක් කෙසේවත් තිබි නැත...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    පසුවට සටහනක් ලියන්නම් .

    ලිපිය කියෙව්වාහම එක වචන පෙළයි ඔළුවට ආවෙ.

    Game Of Thrones
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    පසුවට සටහනක් ලියන්නම් .

    ලිපිය කියෙව්වාහම එක වචන පෙළයි ඔළුවට ආවෙ.

    Game Of Thrones

    Game Of Thrones ඔය කියන කතාව මන් අහල තියෙන නමුත් බලල නම් නෑ. ඔබ ඔහොම කුමක් ඔලුවේ තබාගෙන ලීවේදැයි නොදනිමි. එම නිසා ඔබගේ සටහනින් පසුන් ඔබට හැකි අයුරින් උත්තර සපන්නට බලපොරොත්තුවෙමි
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉන්දියාවට බුද්ධාගම ගියෙ කෝමද? ලන්කාවෙ හිටපු අශෝක රජතුමා ඉන්දියාවෙ හිටපු තිස්ස රජතුමාට ධර්මදූත කන්ඩායමක් යැව්වද
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    ඉන්දියාවට බුද්ධාගම ගියෙ කෝමද? ලන්කාවෙ හිටපු අශෝක රජතුමා ඉන්දියාවෙ හිටපු තිස්ස රජතුමාට ධර්මදූත කන්ඩායමක් යැව්වද

    මුලින්ම කියන්න ඕනෙ මාත් ඔයගැන සමහර දේවල් තවමත් හොයමින් ඉන්නෙ. ඒ වගේම ඔය සම්බන්දව පූර්නව හැදෑරීමක් කල අය ලංකාවෙ ඉන්නව. ඉන්දියාවට බුදු දහම ගිය හැටි දැනට මත දෙකක් තියෙනව එකක් තමා මහායාන මත දරන පිරිසක් තම අදහස් මෙහෙන්දී මුදුන් පමුනුවා ගැනීමට නොහැකි වු තැන ඉන්දියාවට ගියා කියන එක සහ මෙහෙ රජ කෙනෙක් ඉන්දියව ආක්‍රමනය කර තිබූ ප්‍රදෙශ තුල බුදු දහම පැතිරවු බව. අශෝක ගැන කියනවනම් ඉන්දීය පුරවි‍යාඥ්ඥයින්ගේ මතයනම් අශෝක නම් රජකෙනෙක් ඉන්දිය ඉතිහාසයේ සිටිය නොහැකි බවය. එයට කොතෙකුත් හේතු ඔවුන් ඉදිරිපත් කරයි ඒ සම්බන්දව පොත පතද ලියවී ඇත. අනෙකම් අශෝක යන පුද්ගයගේ තොරතුරු ලබගැනීමට භාවිතාකරන මූලාශ්‍රය මහාවංශය වේ අනෙකම් අශෝක ශීලා ලිපි වල සදහන් නාමය "දේවානම් පිය දසී" නම් ලෙසයි. මේ සම්බන්දව ශිලා ලිපි අවශ්‍යනම් සැපයිය හැක.

    ඒ වාගේම අශෝක රජු ඉන්දියාවේ සිට ශ්‍රිලංකාවට ධර්මය එවු බවට සාක්ශි ගැන ඔබගෙන් දැනගැනීමට කැමැත්තෙමි.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මෙතන තියෙන එකක් හරි බොරු කියල ඔප්පු කරපන් මේක මන් නවත්තනව

    මේකයි වෙන්න ඕනේ,
    බොරු පච විකාර කියල කියන්න පුළුවන් අපිට ඕන දේකට.

    මේ වගේ දේවල් කෙරෙහි අපි බලන්න ඕන විවුර්ත මනසකින්,:):)

    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    මේකයි වෙන්න ඕනේ,
    බොරු පච විකාර කියල කියන්න පුළුවන් අපිට ඕන දේකට.

    මේ වගේ දේවල් කෙරෙහි අපි බලන්න ඕන විවුර්ත මනසකින්,:):)

    ඒක තමා මාත් කියන්නේ වචන හරබ වලින් තොරව විවුර්ත මනසකින් මෙ ගැන කතා කරන එකයි වැදගත්. ඇත්ත නැත්ත මොකක්ද කියල තම තමන්ටම හොයල බලන්න පුලුවන්. මම උනත් මේ හැමදේම දන්නෙ නෑ නමුත් මට ප්‍රශ්නයක් අපුවම් මන් කරන්නෙ හොයන එක. සමහර කරුනු හොයන එක අමාරුයි කාලයක් යනව නමුත් කලයුත්තෙ දිගටම උත්සහ කරන් එකයි.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ගංගා ගඟ

    800px-Ganges-Brahmaputra-Meghna_basins.jpg

    බුදු දහමේ කියැවෙන මහා නදීන් පහ

    http://www.trekmentor.com/si/content/book/668

    Skylark
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    ගංගා ගඟ

    800px-Ganges-Brahmaputra-Meghna_basins.jpg

    බුදු දහමේ කියැවෙන මහා නදීන් පහ

    http://www.trekmentor.com/si/content/book/668

    Skylark

    ටොලමිගේ සිතියමේ ගැන්ගීස් කියන්නේ මහවැලියෙ එක හරියකට ඒක ගැන සොයා බැලීමක් කරනන් වෙනව ඉස්සෙල්ල. ඒ වගේම අනික් ගංගා වන් ටිකෙ නම් තියෙනව. දැන් මා ලග ඒ ටික නෑ. ඒ පොත තියෙනව මන් ලග මන් ඒ ටික හැකි ඉක්මනින් දමන්නම්. royal asiatic society පරිවර්තනයක ඔය ගැන සදහන් වෙනව.

    පොත් කියවනවන්ම් හුගක් දේවල් ලෙහා ගන්න පුලුවන්
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0

    ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ අජන්තා ගුහා
    http://www.trekmentor.com/si/content/book/667

    Skylark

    අජන්තා ගුහා සම්බන්දව මා දැනට නොදන්න අතර කරුනු සොයා බැලීමට පොඩි කාලයක් ලබා දෙන්න. සතියක් හෝ දෙකක් ඇතුලත් මේ සම්බන්දව කරුනු පල කරන්න උපරිම උත්සහ කරනව. ඒ අතර තුර ලුම්බිනිය සොයා ගැනිම හා මුචලින්ද සම්බන්දව ඉන්දියානු සාක්ශි කිසිත් තිබෙද ?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒක තමා මාත් කියන්නේ වචන හරබ වලින් තොරව විවුර්ත මනසකින් මෙ ගැන කතා කරන එකයි වැදගත්. ඇත්ත නැත්ත මොකක්ද කියල තම තමන්ටම හොයල බලන්න පුලුවන්. මම උනත් මේ හැමදේම දන්නෙ නෑ නමුත් මට ප්‍රශ්නයක් අපුවම් මන් කරන්නෙ හොයන එක. සමහර කරුනු හොයන එක අමාරුයි කාලයක් යනව නමුත් කලයුත්තෙ දිගටම උත්සහ කරන් එකයි.
    :):):yes::yes:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මුලින්ම කියන්න ඕනෙ මාත් ඔයගැන සමහර දේවල් තවමත් හොයමින් ඉන්නෙ. ඒ වගේම ඔය සම්බන්දව පූර්නව හැදෑරීමක් කල අය ලංකාවෙ ඉන්නව. ඉන්දියාවට බුදු දහම ගිය හැටි දැනට මත දෙකක් තියෙනව එකක් තමා මහායාන මත දරන පිරිසක් තම අදහස් මෙහෙන්දී මුදුන් පමුනුවා ගැනීමට නොහැකි වු තැන ඉන්දියාවට ගියා කියන එක සහ මෙහෙ රජ කෙනෙක් ඉන්දියව ආක්‍රමනය කර තිබූ ප්‍රදෙශ තුල බුදු දහම පැතිරවු බව. අශෝක ගැන කියනවනම් ඉන්දීය පුරවි‍යාඥ්ඥයින්ගේ මතයනම් අශෝක නම් රජකෙනෙක් ඉන්දිය ඉතිහාසයේ සිටිය නොහැකි බවය. එයට කොතෙකුත් හේතු ඔවුන් ඉදිරිපත් කරයි ඒ සම්බන්දව පොත පතද ලියවී ඇත. අනෙකම් අශෝක යන පුද්ගයගේ තොරතුරු ලබගැනීමට භාවිතාකරන මූලාශ්‍රය මහාවංශය වේ අනෙකම් අශෝක ශීලා ලිපි වල සදහන් නාමය "දේවානම් පිය දසී" නම් ලෙසයි. මේ සම්බන්දව ශිලා ලිපි අවශ්‍යනම් සැපයිය හැක.

    ඒ වාගේම අශෝක රජු ඉන්දියාවේ සිට ශ්‍රිලංකාවට ධර්මය එවු බවට සාක්ශි ගැන ඔබගෙන් දැනගැනීමට කැමැත්තෙමි.

    1.සංඝමිත්තා තෙරණිය සම්බන්ධව තියෙන චිත්‍ර ,එතකොට දන්ත කුමාරයා එක්ක හේමමාලි කුමරිය දන්ත ධාතුන් වැඩම කරවන චිත්‍ර සාක්ෂි විදිහට පිළිගන්න බැරිද ? ඒවා නුතන යුගයට අයත් කියලද ඔබ කියන්නේ ? ඉන්දියාවේ කොඩියේ තියෙන අශෝක චක්‍රය කොහොමද ආවේ?

    2.සිදුහත් කුමාරය හිටපු කාලේ ඉඳන් තිබුණු මගධය ,කෝසලය වගේ ලොකු රාජධානිත් එතකොට තිබුනේ ජම්බුද්වීපයේද ?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    බුදුන්ගේ සූත්‍ර දේශනා වලත් විස්තර වෙන තැන් ලංකාවේ හරියටම පිහිටා තියෙනව නේද???
     
    Similar threads