අප්පට සිරි කෙප්පයෙක් ඉදිමිලා තියෙන තරම!
කෝ දැන් අර සෝවාන් මාර්ගඵල ලාභියා කතාකරපු භාෂාව. ඒ භාෂාවට මොකද උනේ ?

අප්පට සිරි කෙප්පයෙක් ඉදිමිලා තියෙන තරම!

![]()
අප්පට සිරි කෙප්පයෙක් ඉදිමිලා තියෙන තරම!
"මේ වගේ අය කවදාවත් ඇත්ත තේරුම් ගන්න අය නෙවෙයි.ඇස් පනාපිටම ඇත්ත මොකද්ද කියල පෙනෙන්න තිබුනත් මුන්ගෙ ඔලු වැඩ කරන්නෙ පරගැති මානසිකත්වයෙන්ම තමයි. " යැයි කිව්වලු "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." පවසා තමන් මහත් ධර්ම ඥාණයෙන් එසේ කියන්නේ යැයි හඟවන්න ගොස් ඒ ධර්ම ඥාණය විස්තර කර ගන්න බැරිවූ තවත් හිස් පුද්ගලයෙක්.
මේ තියෙන්නේ තමනුත් මුලාවෙලා අන් අයවත් මුලාවට පත් කරන්න උත්සාහ ගන්නා හැටි ගැන විස්තර ටිකක්:
1. ථෙරවාද බෞද්ධ ග්රන්ථ එකතුව Free Download
http://www.elakiri.com/forum/showthread.php?p=19701659
ධර්මය විකෘති කල පමණකින්ම සංඝ භේදය නම් ආනන්තරිය පාප කර්මය වේ යැයි වරදවා කීම.
2. ථෙරවාද බෞද්ධ ග්රන්ථ එකතුව Free Download
http://www.elakiri.com/forum/showthread.php?p=19733448
පාලි ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය නිවන වසා ඇතැයි ආදී ලෙස සීමාව ඉක්මවා දොස් පැවරීම.
3. ථෙරවාද බෞද්ධ ග්රන්ථ එකතුව Free Download
http://www.elakiri.com/forum/showthread.php?p=19734127
මහා පරිමාණයෙන් බුදු දහම විකෘති කර මිනිසුන් මුලාවට පත් කරන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ගැන "උන්වහන්සේ ජාති සෝතාපන්නව ( පෙර ජාතියකදී සෝතාපන්න බව ලැබූ ) උපතලද කෙනෙක්.ඒ නිසා උන්වහන්සේට ඉතිරි මගඵල ලබාගැනීමට ත්‍රිපිටකය අවශ්‍ය උනේ නැහැ." යැයි පැවසීම.
4. ථෙරවාද බෞද්ධ ග්රන්ථ එකතුව Free Download
http://www.elakiri.com/forum/showthread.php?p=19734614
"මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." යැයි පවසා ඒ ධර්ම ඥාණය විස්තර කර ගන්න බැරි වීම.
5. ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන්
http://www.elakiri.com/forum/showthread.php?t=1727257
මජ්ජිමා පටිපදාව ගැන අසත්‍ය විස්තරයක් දැක්වීම.
6. ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)
http://www.elakiri.com/forum/showthread.php?p=19745823
ධර්මය සජ්ජායනා කිරීම ගැන බොරු කීම
7. ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)
http://www.elakiri.com/forum/showthread.php?p=19746320
ධර්ම සජ්ජායනාව ගැන බොරු කියා ධර්ම සජ්ජායනාව නොවැදගත් දෙයක් ලෙස දක්වා ඊට හේතු ලෙස ධම්මානුධම්ම පටිපදාව දක්වා ඉන් පසුව ධම්මානුධම්ම පටිපදාවට ධර්ම සජ්ජායනාව අඩංගු නැති බව හඟවන්න උත්සාහ ගත්තත් ඒ බොරුවත් විස්තර කර ගන්න බැරි වීම.
8. නිවන් ලබා ගෑනීමට සතර සතිපට්ටානය හෑර වෙනත්
http://www.elakiri.com/forum/showthread.php?p=20211499
"නමුත් පසු කාලයේදී බුදුරජාණන් වහන්සේද යම් ආකාරයක පරිණත භාවයකට පත්ව සිටි නිසා" යන මුලාවූ කතාව කීම.
9. මීවනපලානේ මොඩර්න් බණ!
http://www.elakiri.com/forum/showthread.php?t=1727671
sgrdk1 විසින් ලියන ලද සහ කරන ලද නොයෙක් දේවල්
10. බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය
http://www.elakiri.com/forum/showthread.php?t=1747962
"මිනිසෙකු ලෙස උපත ලබන ඕනෑම කෙනෙකුට එසේත් නැත්නම් මුළු මහත් මිනිස් වර්ගයාටම අසා දැන තේරුම් ගත හැකි, තේරුම් ගෙන අනුගමනය කළ හැකි, අනුගමනය කර අත්විඳ ගත හැකි එකම උතුම් ධර්ම මාර්ගයයි." යැයි සෑම මිනිසෙකුටම කරන්න බැරි දෙයක් ගැන සැම මිනිසෙකුටම කරන්න පුළුවන් දෙයක් ලෙස බොරු කීම. ඉහත ත්‍රෙඩ් එකේ විස්තර දක්වා ඇත.
11. බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය
http://www.elakiri.com/forum/showthread.php?t=1747962
"මිනිසෙකුට පමණක්ම මනස මෙහෙයවා යෝනිසෝමනසිකාරයෙන් තේරුම් ගෙන අනුගමනය කිරීමෙන් පමණක්ම මහඟු ප්‍රතිඵල අත්කරගත හැකි උතුම් ධර්මයකි." ලෙස මිනිසුන්ට පමණක් සීමා නොවූ ධර්මාවබෝධය ගැන බොරු කීම. ඉහත ත්‍රෙඩ් එකේ විස්තර දක්වා ඇත.
12. නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1754494
ධර්මයට සහ විනයට අනුව දහම් විමසීම නොකොට වැදගැම්මකට නැති කතා කීම, ධර්මයට සහ විනයට අනුව කටයුතු කරන අයට දොස් පැවරීම, අසභ්‍ය වචන භාවිතා කිරීම, නැති අඩුපාඩු කීම යන ක්‍රියාවන් කර සිදුවන යහපත වැලැක්වීමට බොහෝ උත්සාහ ගැනීම.
13. පරම සත්‍යය
http://www.elakiri.com/forum/showthread.php?t=1752445
මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අඥාන බවින් පවසන අධර්මය හා අවිනය "පරම සත්‍යය" ලෙසින් ප්‍රචාරය කිරීම.
14. පරම නිබ්බාන ධර්මායතනය
http://www.elakiri.com/forum/showthread.php?t=1739783
මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ අධර්මය හා අවිනය ප්‍රචාරය කරන තැනක් "පරම නිබ්බාන ධර්මායතනය" ලෙසින් ප්‍රචාරය කිරීම.
15. බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව
http://www.elakiri.com/forum/showthread.php?t=1713250
බුදුන් උපන්නේ ලංකාවේ යැයි බොරුවක් ප්‍රචාරය කිරීම.
කළු පාටට සුදු පාට කියන්නා සේ, සුදු පාටට කළු පාට කියන්නා සේ ධර්මය සහ විනය මෙය යැයි අධර්මය සහ අවිනය බහුලව වපුරවන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ගේ ගෝලයිනුත් යම් ආකාරයකින් දැකිය යුත්ත දකින්නේ අන්‍ය පරිද්දකින් නොවැ.
http://www.trekmentor.com/si/content/sanga/539
Skylark
කෝ දැන් අර සෝවාන් මාර්ගඵල ලාභියා කතාකරපු භාෂාව. ඒ භාෂාවට මොකද උනේ ?![]()
Really, this fellow is a modern instance of Satan/Maaraya, do not you?
(මූ නම් සාතන්ම/මාරයාම තමයි.)
මචන්ලා, මූ කියන දේවල් වලට උත්තර ඩෙන්නෙ නතුව ත්රෙඅඩ් එක ඩිගටම කරන් පලයල්ලා,
මූ හදන්නේ මාතෘකාව පිට ගෙනියන්න.



Really, this fellow is a modern instance of Satan/Maaraya, do not you?
(මූ නම් සාතන්ම/මාරයාම තමයි.)
මචන්ලා, මූ කියන දේවල් වලට උත්තර ඩෙන්නෙ නතුව ත්රෙඅඩ් එක ඩිගටම කරන් පලයල්ලා,
මූ හදන්නේ මාතෘකාව පිට ගෙනියන්න.
කෙප්පයින්ට කෙප්ප සිල් විග්‍රහයක්
මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද 5 කැඩෙන ආකාරය කියන්න ගොස් සිනහවට හේතු වන අර්ථ ඇති ලෙස දහම් පටලවා ගැනීම
http://www.trekmentor.com/si/content/book/540
Skylark
ප්‍රශ්න ඇසීම හා වචන හරබ කිරීම දෙකකි මගේ නූල කියවන ඔබට එය තෙරුම් ගත හැකියැයි සිතමි. තවද මාගේ පලමු ලිපියේ මා ඒ සම්බන්දව කරුනු පහදා ඇත ප්‍රශ්න ඇසීම මෙම සංවාදය දිගටම කරගෙන යාමට අවශ්‍යම දෙයක් යන්න මා එහි සටහන් කොට ඇත.
එමෙන්ම මා දන්න දෙය දන්නවා යැයි කීමද මාගේ සීමාවේ සිට එයට සාක්ශි ඉදිරිපත් කිරීමද ( සමහර කරුනු දැන්මම එලියට දැමිය නොහැක එයාට හෙතුවද සදහන් කොට ඇත ) නැතිනම් නොදන්නවා යැයි කියා ඒ සම්බන්දව සොයා බැලීමද මාගේ සැටිය. මා සියල්ල දත් නොවන වග මා මෙහි මුලම සදහන් කර ඇත.
නැවතත් එක්මදෙයමය මා කිවේ ජනසෘතිය , පැරනි කඩයිම් පොත්, සෙල්ලිපි, ලෙන්ලිපි වල ඇති කරුනු බොහෝ විදෙස් වාර්තා සමග සැසදේ
බ්‍රිතාන්‍යයේ පමනක් නොව තවමත් කඩයිම් පොත් ලංකාවේද ඇත අවශ්‍යනම් සොය බලන්න. උද: පෙරාදෙනිය විශ්වවිද්‍යලය
සිදුහත් පෙලපත පිලිබද සෙල්ලිපි ලෙන්ලිපිවලින් තහවුරුවේ. තවද ඉන්දියාවේ තිබිය යුතු බුදුන්ට හා සංඝයාට උන්වහසේගෙ ගිහිකල නෑයන් පිදු ලෙන් නම් සහිතවම ඇත
මෙපනම කරුනු තිබියෙදීත් එම සාදක මත කිසිදුවිමසීමක් නොකර ඔබගේම වචන වලට අනුව ඔබ උත්සුක වන්නේ ඔබගේ ඉන්දියානු මතය ඔප්පු කිරීමටය. මෙහි ඇත්ත නැත්ත සොයන්නට නොවෙහිසී ඔබලා වැන්නවුන් ඉන්දියාවටම ආවැඩීම ඇත්තටම පිලිකුල් සහගතය.
අසා ඇති ප්‍රශ්න වලින් පැනගිය බවක් නම් මට මතක නැත නොදන්නවනම් නොදන්නව කියා ඒදෙය සොයා සටහනක් තබන බව නම් එක පොස්ටුවක් මා සදහන් කොට ඇත.

![]()
මම මෙන්න මේ ප්‍රශ්න ඔබගෙන් කලින් විමසා ඇත, ඔබ ඒවාට පිළිතුරු ලබාදී නොමැත. ( ඔබ මා ගැනද කලින් පිළිතුරේ සදහන් කල ධර්ම ඥානයද නොසලකා හරින ලද සේම ඔබතුමන්ගේ පවුද්ගලික මතයන් මෙහි සාකච්චා කිරීමෙන් පලක් නොවන නිසා ඔබ විසින්ම සදහන් කල ඔබගෙ කල් ක්‍රියාව ද නොසලකන ලදී. )
පිළිතුරු නොලැබුණු ප්‍රශ්න
1. ඔබ පවසන කරුණු වාස්තවික තලයක ඔප්පු කර පෙන්විය හැකිද? / වාස්තවික තලයක කියන්නේ සාදක (හෞතිකව / න්‍යායාත්මකව) සහිතව, මෙම කරණයේදී පුරාවිද්‍යාත්මක පිළිගැනීමක් ඇති සාදක ලෙස ගත හැකිය.
2. ඔබතුම ශ්‍රී මහා බෝධියේ නියම උපත ගැන නව ප්‍රශ්නයක් (*සංකල්පයක්) ඉදිරිපත් කරන්නේ නම් , ඔබ විසින් පිළිගත හැකි කාල නිර්ණයක් ඉදිරිපත් කර එය නිවැරදියි/වැරදියි පෙන්විය යුතුය. එසේ නොමැතිව , ග්රන්ථ ආශ්රයෙන් එම බෝධියේ සම්භවය ඔප්පු කිරීම මහත් විහිළුවකි. ඔබ කලිනුත් පවසා ඇති ලෙස - මෙය ට ආගම / ආගම සංකල්ප ඈදා ගැනීමෙන් වැළකෙමු යන මතයට ගරු කරනු ඇති මම උපකල්පනය කරමි.
ඔබ ශ්‍රී මහා බෝධිය කල්පයක් යනතුරු පවතී යයි උපකල්පනය කලේ ත්‍රිපිටකය ආශ්රයෙන් බව සහ ධර්මයට අදාල නොවන කොටසක ඇති නිසා යයිද පවසා ඇත. ඉතින් ඔබ ත්‍රිපිටකයේ ධර්මයට අදාල නොවන සහ අදාල වන ලෙස කොටස් වෙන් කිරීමද , මේ මේ කොටස් පිළිගත හැකියි ද මේ මේ කොටස් පිළිගත නොහැකියි ද ලෙස වර්ගීකරණය කරන්නේ කුමන පදනමකින්ද?
3. පුරන චිනුන්ගේ සිද්ධස්ථාන වන්දනා වාර්තාවලින් (පාහියන් , ශුංශැන්ග්) දැක්වෙන ගමන් මාර්ගයන් ද වැටි ඇති පථයන් ඉන්දියාව හරහා වැටි ඇති අතර , දැනට සම්මුතියේ පවතින නේපාලයට අයත් ප්‍රදේශය ආශ්‍රිතව / මෙම කරුණ නිසා , ෆියුරේ ගේ සාදක සාවද්‍ය වූ පමණින් බැහැර කල නොහැක, එම ප්‍රදේශය ඊට පෙර සිටම බුදුන් වැඩ සිටිය / ඉපදුන ප්‍රදේශය ලෙස මතයක් තිබුණු බව එම චීන වාර්තා පෙන්නුම් කරයි. ඔබ මෙම කොටස් අද්‍යනය කර නොමැති නම් , ඔබගේ තර්කය අසම්පුර්ණ බවද
===
ඔබගේ අවසන් පිල්තුරෙන් සහ පලවෙනි පොස්ටුව මගින් ,
1. ඔබ පවසන ඔය සෙල් ලිපි වල "ගෞතම" යන නාමය , හෝ එහි විකාශනයන් තිබුනද? (ත්‍රිපිටකයේ එන නාමයන්ගෙන් වත් අඩුම තරමේ ඔය සෙල් ලිපි වල නාමයන් අන්තර්ගත වන්නේ නැහැ. ඉතින් කොහොමද කියන්නේ ගෞතම බුදුන්ටම පුජා කල ඒවා කියල. )
උදා:-
චුඩික - මුචලින්ද ලෙසද
දුටක - දුටක ලෙසම පරිවර්තනය
තමන්ට ඕනි ඕනි විදියට හිතෙන හිතෙන නම් දාගන්න බැහැනේ, මෙතන කුමන පදනමකින් මෙම නාම පරිවර්තනය සිදුකලාද? මෙම කරුණට පදනමක් සපයන්නට බැරිනම් ඔය කිසිම සෙල් ලිපියකින් බුදුන් මෙහි වැඩසිටිය බව පෙන්විය නොහැකි වේ.
2. ගෞතම බුදුන් වැඩ සිටිය කැලය තුලම උක්ත ලෙන් ශාසනයට පුජා කලා කියල තියෙනවද? (කාල නිර්ණය සමගම එම සෙල් ලිපි ඉදිරි පත් කලා නම් සෑහේ)
පසු කලෙක ගෞතම බුදුන් ඇතුළු බුද්ධ ශාසනයට පුජකිරීම් මගින් බුදුන් මෙහි වැඩ සිටියා යයි තර්කයක් ගොඩ නගන්නේ කුමන පදනමකින්ද?
# මිහිඳු හිමි ලංකාවට වැඩම කිරීමට පෙරත් ලංකාවේ බුදුදහම පවතී බවට පුරාවිද්‍යාත්මක සාදක දැන් හමුවී ඇත. එහෙත් එනයින් බුදුන් මෙහි වැඩ සිටියා යයි ගම්‍ය නොවේ.
(https://www.youtube.com/watch?v=YqNtK_xFtIE
New horizons in history of Sri Lanka - An archaeological perspective - Prof. Raj Somadewa)
3. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කඩයිම් පොත් ඇතත් , ජම්බුද්වීපය යන ප්‍රදෙශිය බෙදීම සදහන් වන කඩයිම් පොත් ඒ අතර නැත. එලෙස සදහන් වන කඩයිම් පොත් ඇතයි පවසන්නේ බ්‍රිතාන්‍යයේ හෝ ලංකාවෙන් පිටය. එලෙසම එම කඩයිම් පොත් මත පදනම් ව ජම්බුදිපය යන නාමය ලංකාවට යෙදු බවට ඇති තර්කය ගොඩ නගයි.
ඉතින් - නැති දෙයක් ඉදිරිපත් කල නොහැකි නිසා , ඔබට ඇති දේ සියන්ලන්ගේම හිත සුව පිණිස ඉදිරිපත් කිරීමේ වගකීමක් ඇතයි සදහන් කරමි.
නැවතත් මම ඔබට පැහැදිලි කරන්නේ, මේ ප්‍රශ්න අසන්නේ ඔබව අමාරුවේ දැමීමට හෝ ඔබ කරන දෙයට අකුල් හෙලීමේ අරමුණින් නොව, සත්‍ය කුමක්දැයි දැනගැනීමේ අටියෙනි. බුදුන් ලංකාවේ වැඩ සිටියද , ඉන්දියාවේ වැඩ සිටියද බෞධයෙකු ලෙස අර්යමර්ගයේ යාමට එහි ඇති වැදගම්මක් නොමැති තරම්ය.
සමහර ප්‍රශ්නවලට ප්‍රශ්න වලිම උත්තර දි ඇත එය එසේ කලේ හෙතුවක් ඇතිවය..
1. ඉන්දියාවේ ඇති දේවල් ඔබේ ඔය වාස්තවික තලයේ සිට ඔප්පු කර පෙන්විය හැකිද?
2. ශ්‍රීමහා බෝධියේ උපතක් ගැන මතක හැටියට කතා නොකල අතර විනාෂය සිදු විය හැකි ආකාරය බුදුන් කී ලෙස සටහන් කර ඇත. තවද ත්‍රිපිටකය යනු තවත් එක ග්‍රන්තයක් නොවන වග ඔබට මතක් කිරීමට කැමති අතර එහි ඇතුලත් වනුයේ ධර්මය පමනක් නොවන බව මතක් කිරීමට කැමත්තෙමි.
විනශ වූවායැයි කියන ඉන්දියානු බෝධියේ සලකුනක්වත් තිබේද ? බුදු වූයේ ශ්රිමහා බෝධියට පිටදීනම් වජ්රාශනය තිබිය උත්තේ ශ්‍රීමහ බෝදියත් සම්ගද ඊට පිටින්ද ?
ත්‍රිපිටකය යනු බුද්ද දේශනවය එහි විද්‍යත්මක කරුනුද ධර්ම කරුනුද සාමාන්‍ය කරුනුද වෙන වෙනම ඇත එය පිලි ගැනීම ඔබට ප්‍රශ්නයක් නමුත් බෞද්දයෙක් වන මාහට එය ප්‍රශ්නයක් නොවේ.
3. චීන වාර්තාවක් ගැන කතා කරන්න ඔබ අනෙකුත් බොහෝ වාර්තා ගැන කතා නොකරයි මා ඉදිරිපත් කර ඇත්තේ එකම වාර්තාවක් නොවන අතර මෙවැනි වාර්තා තවත් බොහොමයක් ඉදිරිපත කල හැක.
4. ගෞතම යන්න ඔබේ නම වන අතර ගෝතම යන්න අපේ නමයි. ධර්ම ධරයෙක් වන ඔබට ත්රිපිටයකෙන් ගෝතම වෙනිවට ගෞතම හමුවීම දුකට කරුනකි.
5. චුඩික - මුචලින්ද වන්නේ කෙසේද යන්න හා නොයිසේනම් ඒ කෙසේද යන්න පොත පත කියවා සොයා බලන්න.
6. විශ්වවිද්‍යාලයේ කඩයිම් පොත් තුල ජම්බුද්වීපයේ බෙදීම ඇත වන්නි රාජාවලියේද ඇත. ඒ කිසිවක් අවශ්‍ය නැත අදටත් අද්යපන දෙපාර්තමේතුවෙන් නිකුත් කරන ලේඛනයේද ඔය නම ඇත.
ඔබ වැන්නෙකුට දිගින් දිගටම මේසේ හෝ උත්තර දෙනුයේ කිසිදු විමසීමකින් තොරව ඔබ මෙය බොරුවක් කිරිමට උත්සහ දරන්නෙකු නිසාය. ඔබ වෙනුවෙන් මිඩන්ගු කරනා කාලයද අපරදයකි. කිසිදු විමසීමකින් තොරව තම මතයෙහිම පිහිටා ඉන්දියාවටම ආවඩන්නටම දගලන්නන් වෙනුවෙන් කාලය මිඩන්ගු කිරිම්ම අපරදයකි මෙහි අරමුන නම් මෙහි ඇත්ත නැත්ත සොයා බලන්නෙකුට පොඩි තල්ලුවක් දීම පමනි.
2. ගෞතම බුදුන් වැඩ සිටිය කැලය තුලම උක්ත ලෙන් ශාසනයට පුජා කලා කියල තියෙනවද? (කාල නිර්ණය සමගම එම සෙල් ලිපි ඉදිරි පත් කලා නම් සෑහේ)
පසු කලෙක ගෞතම බුදුන් ඇතුළු බුද්ධ ශාසනයට පුජකිරීම් මගින් බුදුන් මෙහි වැඩ සිටියා යයි තර්කයක් ගොඩ නගන්නේ කුමන පදනමකින්ද?
# මිහිඳු හිමි ලංකාවට වැඩම කිරීමට පෙරත් ලංකාවේ බුදුදහම පවතී බවට පුරාවිද්‍යාත්මක සාදක දැන් හමුවී ඇත. එහෙත් එනයින් බුදුන් මෙහි වැඩ සිටියා යයි ගම්‍ය නොවේ.
(https://www.youtube.com/watch?v=YqNtK_xFtIE
New horizons in history of Sri Lanka - An archaeological perspective - Prof. Raj Somadewa)



)