rep added isthuthi saho
D Dhrona Member Jun 27, 2016 114 20 0 Aug 30, 2016 #21 pdn.ac.lk said: rep added Click to expand... isthuthi saho
D Dhrona Member Jun 27, 2016 114 20 0 Aug 30, 2016 #22 SahanJ123 said: patta machan.. Rep added.. Click to expand... isthuthi macho
D Dhrona Member Jun 27, 2016 114 20 0 Aug 31, 2016 #23 සමාවෙන්න ඕනෙ මෙහෙම කියනවට නමුත් මේක කිව යුතුමයි. මේ ත්‍රෙඩ් එකේ මුලික අරමුන උනේ එකක් හරි ගොඩ දාන එක මිසක් මට නමක් හදාගැනීම නෙවේ ඒක නිසාම මන් මේ තුල සංවාදයක් බලපොරොත්තුවෙනව. නැතුව මේක දිගටම කරගෙන් යෑම අමාරු කාරියක්. එහෙම නැති උනොත් මේක මන් මෙතනින් නවත්තනව. ඒ වගේම තව කිවයුතුඩෙයක් තමා මේ කරුනු මාත් ඉගෙන ගනිමින් තමා ඉදිරිපත් කරන්නෙ ඉගෙන ගත්පලියට ඉදිරිපත් කරන්නෙත් නෑ මේවායේ සත්‍ය අසත්‍ය පුද්ගලිකව සොය බැලීමක් කරනව ඒ වගේම ඉගෙන ගත් පලියට හැමදේම මෙහි දම්න්නත් බැ එම නිසාම මේක පාදමක් කරගෙන මේ හරහා ඇත්ත දැන්ගන්න අවශ්‍ය අය පුද්ගලික මට්ටමින් තොරතුරු හොයන්න ගන්න එක තමා හොදම. මට ගුරුවන සියලුම දෙනාට මා ණයගැති https://www.youtube.com/watch?v=cha1FtDhkvQ Last edited: Aug 31, 2016
සමාවෙන්න ඕනෙ මෙහෙම කියනවට නමුත් මේක කිව යුතුමයි. මේ ත්‍රෙඩ් එකේ මුලික අරමුන උනේ එකක් හරි ගොඩ දාන එක මිසක් මට නමක් හදාගැනීම නෙවේ ඒක නිසාම මන් මේ තුල සංවාදයක් බලපොරොත්තුවෙනව. නැතුව මේක දිගටම කරගෙන් යෑම අමාරු කාරියක්. එහෙම නැති උනොත් මේක මන් මෙතනින් නවත්තනව. ඒ වගේම තව කිවයුතුඩෙයක් තමා මේ කරුනු මාත් ඉගෙන ගනිමින් තමා ඉදිරිපත් කරන්නෙ ඉගෙන ගත්පලියට ඉදිරිපත් කරන්නෙත් නෑ මේවායේ සත්‍ය අසත්‍ය පුද්ගලිකව සොය බැලීමක් කරනව ඒ වගේම ඉගෙන ගත් පලියට හැමදේම මෙහි දම්න්නත් බැ එම නිසාම මේක පාදමක් කරගෙන මේ හරහා ඇත්ත දැන්ගන්න අවශ්‍ය අය පුද්ගලික මට්ටමින් තොරතුරු හොයන්න ගන්න එක තමා හොදම. මට ගුරුවන සියලුම දෙනාට මා ණයගැති https://www.youtube.com/watch?v=cha1FtDhkvQ
D Dhrona Member Jun 27, 2016 114 20 0 Sep 3, 2016 #25 ෆ්‍රීමේශන් සහ ඉලුමිනාටි ( එක කොටස ) පොරොන්දු වූ පරිදි තමා මේක ලියන්නේ මේ කතාව ලියන්නේ ජීවිත අවදානමකුත් සමගම තමා. නමුත් හැකි අයුරින් කොටස් ලෙස මේ කතා කියන්න තමා බලාප්පොරොත්තුව. ඉතිහාස කතවත් මේහා සමගාමීවම ඉදිරියට ගෙනියමු. මේ කතාව ඉතිහාසය හා සම්බන්ද වෙන්නෙ කොහොමද කියල කලින් කියල ඇති ඒ වගේම මෙහි වැදගත්කම වන්නේ අද වනවිට අපි නොදැනුවත්වම අහුවී ඇති උන් ගැන හෙලි කිරීමය මෙය අපට පමනක් නොව ලෝකයටම පිලිලයක් වී හමාරය මෙම කිසිදු සංවිදානයක පටන්ගැන්ම කිසිවෙකුත් හරි හැටි නොදන්න නමුත් 17 සියවසයේ මුලභාගයට හෝ ඊටත් එහාගිය අතීතයක් මෙයට තිබ්ය හැකි බවයි මේ සම්බන්දව සොයායන අයවලුන්ගේ මතය. ඔය කියන මුල් අවදියේදී මෙය මූලිකව පවුල් මට්ටමින් පැවති බවට මෙය සොයෑමෙදී දැක ගැනීමට ලැබේ. කාලය කෙමින්ගෙවී එකදහස් හත්සිය ගනන්වලට පැමිනෙත්ම මෙය සංවිදානාත්මක වශයෙන් කිරීමට එක පුද්ගයෙක් පෙරමුන ගෙන ක්‍රියාකලහ. වාර්තා වන ආකාරයට වර්ෂ 1773 ෆ්රන්ක්ෆුර්ට් හිදී (ජර්මනියේ ) මෙයර් ඇම්ස්චෙල් රොත්ස්චයිල්ඩ් තම ධනවත්ම යහලුවන් දොලොස්දෙනෙකු එකතුකරගෙන පලමු හමුව පවත්වමින් ඔවුන් හට ඒත්තු ගැන්වූයේ ඔහුත් ඇතුලුව ඔවුන් දහතුන් දෙනාගේ සම්පත් එකතුවෙන් ලගාකරගන්න ධනය ආයෝජනය කිරීම මත මුලු ලෝකය පාලනය කිරීමේ බලය ඔවුන් අතට ලබාගත හැකි බවටය. ඒවාගේම මෙයට නායකත්වය දෙමින් පෙරමුන ගැනීමට ඇඩම් වෙයිශවුප්ට් හට පවරන්නටද මොහු කටයුතු කලේය. කාලය කෙමින් ගෙවී යත්ම මොවුන් සිය සැලසුම් කෙමින් ඉදිරියට ගෙන ගිය අතර වර්ශ 1776 ව්න තෙක් සැලකියයුතු යමක් නොකරමින් පාදම සාදාගැනීමට මොවුන් යුහුසුලු විය. නිහඩ බව බිදිමින් මොවුන්ගේ නායකයා වන ඇඩම් වෙයිශවුප්ට් 1776 මැයි 1 වන දින ඕඩර් ඔෆ් ඉලුමිනාටි නමින් සංවිදානයක් ජර්මනියේ බවාරියා හිදී බිහිකරනුයේ මොවුන්ගේ ඉදිරි වැඩකටයුතු සිදු කිරීම සදහාය. මෙම සංවිදානය මගින් නිවු වර්ල්ඩ් ඕඩර් යන නව දර්ශනයක් ඉස්තාපිත කරගනිමින් පහත ඇති එහි අරමුනු කරායාමට වැඩකටයුතු ආරම්භ කරන ලදී. නියෝග ආණ්ඩුක්රමය අහෝසි කිරීම පුද්ගලික දේපල අහෝසි කිරීම උරුමයන් අහෝසි කිරීම දේශප්‍රේමීත්වය අහෝසි කිරීම පවුල යන සංකල්පය අහෝසි කිරීම සියලු ආගම් අහෝසි කිරීම නව ලෝක ආන්ඩුවක් බිහිකිරීම මතු සබැදි....
ෆ්‍රීමේශන් සහ ඉලුමිනාටි ( එක කොටස ) පොරොන්දු වූ පරිදි තමා මේක ලියන්නේ මේ කතාව ලියන්නේ ජීවිත අවදානමකුත් සමගම තමා. නමුත් හැකි අයුරින් කොටස් ලෙස මේ කතා කියන්න තමා බලාප්පොරොත්තුව. ඉතිහාස කතවත් මේහා සමගාමීවම ඉදිරියට ගෙනියමු. මේ කතාව ඉතිහාසය හා සම්බන්ද වෙන්නෙ කොහොමද කියල කලින් කියල ඇති ඒ වගේම මෙහි වැදගත්කම වන්නේ අද වනවිට අපි නොදැනුවත්වම අහුවී ඇති උන් ගැන හෙලි කිරීමය මෙය අපට පමනක් නොව ලෝකයටම පිලිලයක් වී හමාරය මෙම කිසිදු සංවිදානයක පටන්ගැන්ම කිසිවෙකුත් හරි හැටි නොදන්න නමුත් 17 සියවසයේ මුලභාගයට හෝ ඊටත් එහාගිය අතීතයක් මෙයට තිබ්ය හැකි බවයි මේ සම්බන්දව සොයායන අයවලුන්ගේ මතය. ඔය කියන මුල් අවදියේදී මෙය මූලිකව පවුල් මට්ටමින් පැවති බවට මෙය සොයෑමෙදී දැක ගැනීමට ලැබේ. කාලය කෙමින්ගෙවී එකදහස් හත්සිය ගනන්වලට පැමිනෙත්ම මෙය සංවිදානාත්මක වශයෙන් කිරීමට එක පුද්ගයෙක් පෙරමුන ගෙන ක්‍රියාකලහ. වාර්තා වන ආකාරයට වර්ෂ 1773 ෆ්රන්ක්ෆුර්ට් හිදී (ජර්මනියේ ) මෙයර් ඇම්ස්චෙල් රොත්ස්චයිල්ඩ් තම ධනවත්ම යහලුවන් දොලොස්දෙනෙකු එකතුකරගෙන පලමු හමුව පවත්වමින් ඔවුන් හට ඒත්තු ගැන්වූයේ ඔහුත් ඇතුලුව ඔවුන් දහතුන් දෙනාගේ සම්පත් එකතුවෙන් ලගාකරගන්න ධනය ආයෝජනය කිරීම මත මුලු ලෝකය පාලනය කිරීමේ බලය ඔවුන් අතට ලබාගත හැකි බවටය. ඒවාගේම මෙයට නායකත්වය දෙමින් පෙරමුන ගැනීමට ඇඩම් වෙයිශවුප්ට් හට පවරන්නටද මොහු කටයුතු කලේය. කාලය කෙමින් ගෙවී යත්ම මොවුන් සිය සැලසුම් කෙමින් ඉදිරියට ගෙන ගිය අතර වර්ශ 1776 ව්න තෙක් සැලකියයුතු යමක් නොකරමින් පාදම සාදාගැනීමට මොවුන් යුහුසුලු විය. නිහඩ බව බිදිමින් මොවුන්ගේ නායකයා වන ඇඩම් වෙයිශවුප්ට් 1776 මැයි 1 වන දින ඕඩර් ඔෆ් ඉලුමිනාටි නමින් සංවිදානයක් ජර්මනියේ බවාරියා හිදී බිහිකරනුයේ මොවුන්ගේ ඉදිරි වැඩකටයුතු සිදු කිරීම සදහාය. මෙම සංවිදානය මගින් නිවු වර්ල්ඩ් ඕඩර් යන නව දර්ශනයක් ඉස්තාපිත කරගනිමින් පහත ඇති එහි අරමුනු කරායාමට වැඩකටයුතු ආරම්භ කරන ලදී. නියෝග ආණ්ඩුක්රමය අහෝසි කිරීම පුද්ගලික දේපල අහෝසි කිරීම උරුමයන් අහෝසි කිරීම දේශප්‍රේමීත්වය අහෝසි කිරීම පවුල යන සංකල්පය අහෝසි කිරීම සියලු ආගම් අහෝසි කිරීම නව ලෝක ආන්ඩුවක් බිහිකිරීම මතු සබැදි....
dynamite1234 Well-known member Apr 17, 2014 5,303 2,274 113 Sep 4, 2016 #26 bump mchn..digatama karagena yaman...