හෙල පෙනෙන වීදුරු මගක්

KingAshi

Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    හෙල පෙනෙන වීදුරු මගක්

    අඩි 4,000ක ප‍්‍රපාතයකට වැටීම අතර පවතින්නේ අඩි කිහිපයක් පළල වීදුරුවකි.චීනයේ ටියාන්මෙන් කන්ද වෙත පැමිණෙන සංචාරකයන්ට ඇවිදයාමට ඇති මාවත මේ ආකාරයෙන් තනන ලද්දකි.අඩි 3ක් පළල හා අඩි 2.5ක ඝනකමින් යුත් මෙම මාවත මතින් යන සංචාරකයන් හට පැහැදිලි ලෙස පහත ප‍්‍රපාතය දැකගත හැක.මෙම වීදුරුව පිරිසිදුව පවත්වාගැනීම සඳහා පාවහන් ආවරණ යොදාගන්නා මෙන් චීන බලධාරීන් ඉල්ලා සිටියි.මෙම වීදුරු මාවතේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.
    Chinapath1.gif
    Chinapath2.gif
    Chinapath3.gif
    Chinapath4.gif
     
    • Like
    Reactions: WwW.lk