හෙල යක්ක පුතාලගෙ දැනුම...

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඕව ඉතිං ත්‍රෙඩ් දාන්න තරම් වැදගත් දේවල් නෙමෙයි...
    එක්කො ආධුනිකයෙක් වෙන්න ඇති, නැත්තං ඉංග්‍රීසි දන්නෙ නැතුව ඇති, එක්කො දෙකම :)
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    ඕව ඉතිං ත්‍රෙඩ් දාන්න තරම් වැදගත් දේවල් නෙමෙයි...
    එක්කො ආධුනිකයෙක් වෙන්න ඇති, නැත්තං ඉංග්‍රීසි දන්නෙ නැතුව ඇති, එක්කො දෙකම :)
    because she is learning German... :rolleyes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එකෙක් මගෙන් ඇහුව කම්පියුටරේකුත් සල්ලි දීල අරගෙන ඕවටත් ගෙවන්න මිනිස්සුන්ට පිස්සුද කියල :lol:
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,211
    2,410
    113
    Srilanka
    එකෙක් මගෙන් ඇහුව කම්පියුටරේකුත් සල්ලි දීල අරගෙන ඕවටත් ගෙවන්න මිනිස්සුන්ට පිස්සුද කියල :lol:
    සිරිවටම මගෙනුත් ඕක අහලා තියෙනවා. ගොඩක් අය හිතන් ඉන්නේ කම්පියුටර් එක සල්ලි දීලා ගත්තම ඔක්කොම හරි කියලා.
    සාමාන්‍ය මිනිස්සු නම් අවුලක් නෑ මම දන්න ප්‍රසිද්ධ කම්පැනියක් තියෙනවා.
    උන් autocad අරවා මේවා ඔක්කෝම crack යුස් කරන්නේ 😂😂
     
    • Haha
    Reactions: hasithayad

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    සිරිවටම මගෙනුත් ඕක අහලා තියෙනවා. ගොඩක් අය හිතන් ඉන්නේ කම්පියුටර් එක සල්ලි දීලා ගත්තම ඔක්කොම හරි කියලා.
    සාමාන්‍ය මිනිස්සු නම් අවුලක් නෑ මම දන්න ප්‍රසිද්ධ කම්පැනියක් තියෙනවා.
    උන් autocad අරවා මේවා ඔක්කෝම crack යුස් කරන්නේ 😂😂
    ආන්ඩුවෙ ලොකු ඔෆිස් වලත් තියෙනෙත් ක්‍රැක් තමා
     
    Last edited: