
because she is learning German...ඕව ඉතිං ත්‍රෙඩ් දාන්න තරම් වැදගත් දේවල් නෙමෙයි...
එක්කො ආධුනිකයෙක් වෙන්න ඇති, නැත්තං ඉංග්‍රීසි දන්නෙ නැතුව ඇති, එක්කො දෙකම![]()

kello kollonge nam walin dan inne neda ban godakPutha newe dariwi
naha general, balanna powerpoint eke title eka.kello kollonge nam walin dan inne neda ban godak

සිරිවටම මගෙනුත් ඕක අහලා තියෙනවා. ගොඩක් අය හිතන් ඉන්නේ කම්පියුටර් එක සල්ලි දීලා ගත්තම ඔක්කොම හරි කියලා.එකෙක් මගෙන් ඇහුව කම්පියුටරේකුත් සල්ලි දීල අරගෙන ඕවටත් ගෙවන්න මිනිස්සුන්ට පිස්සුද කියල![]()
ආන්ඩුවෙ ලොකු ඔෆිස් වලත් තියෙනෙත් ක්‍රැක් තමාසිරිවටම මගෙනුත් ඕක අහලා තියෙනවා. ගොඩක් අය හිතන් ඉන්නේ කම්පියුටර් එක සල්ලි දීලා ගත්තම ඔක්කොම හරි කියලා.
සාමාන්‍ය මිනිස්සු නම් අවුලක් නෑ මම දන්න ප්‍රසිද්ධ කම්පැනියක් තියෙනවා.
උන් autocad අරවා මේවා ඔක්කෝම crack යුස් කරන්නේ![]()