හෙව්ලට්~පැකාර්ඩ්
ඔන්න අද එළකිරි සෙට් එකට කියලා දෙන්න යන්නේ අපි හැමෝම දන්නා කියන පරිගණක නාමයක ඉතිහාසේ ගැනයි. ඒ තමයි HP.
HP කියන නම හැදෙන්නේ 1939 බිල් හෙව්ලට් හා ඩේව් පැකාඩ් විසිනුයි. මේ දෙන්නගේ අග නම් වලින් තමයි හෙව්ලට් පැකාඩ් කියන නම හැදුනේ.
බිල් විලියම් රේඩින්ටන් හෙව්ලට් ඉපදුනේ මැයි 20 1913 දී. ඩේවිඩ් පැකාර්ඩ් ඉපදුනේ සැප්තැම්බර් 7 1912 දී. දෙන්නම ඉලෙක්ට්‍රොනික් විද්‍යාව උපාදිය හැදෑරුවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේදී 1935 දී.
මෙයාලා දෙන්නා ඉස්සර වෙලාම ඉගෙන ගත්තු විශ්ව විද්‍යාලයේම ගුරුවරයෙකුගේ උදව්වෙන් පොඩි පරිපථ වලින් ශබ්ද විකාශන සඳහා යොදා ගන්න උපකරණයක් වන oscillator නිපදවන්නේ. මේ ප්‍රථම oscillators එයාලා HP 200B audio oscillator කියලා නම් තැබුවා. මේවා වලින් 8ක් ප්‍රසිද්ධ චිත්‍රපට සමාගමක් වන වෝල්ට් ඩිස්නි සමාගම ඔවුන්ගේ Fantasia කියන චිත්‍ර පටිය සඳහා යොදා ගැනුනා. මෙය තමයි HP සමාගමේ මුල. මෙයාලා මේක නිෂ්පාදනය කරේ පැකාඩ් ගේ ගෙදර පොඩි ගරාජ් කාමරේ ඇමරිකන් ඩොලර් 538ක මුදලක් යොදා ගනිමිනුයි. මෙයාලා කාසිය වාසිය උනත් දාලා තියනවා කාගේ නමද මුලට දානේත් කියලා. කොහොම හරි එතනින් තමයි අපි හැමෝම දන්න HP වෙළඳ නාමය බිහි උනේ.
HP නාමය බිහිඋන ස්ථානය.
හෙව්ලට් හා පැකාර්ඩ්
HP කලින් හදපු ඉලෙට්‍රොනික් උපකරණ
HP ලාංජනය 1954
මුලින්ම HP එක එක ඉලෙක්ට්‍රොනික් ආම්පන්න හදන්න යොමු උනාට හරියටම මොකක්ද කරන්නේ කියලා හිත හිත ඉන්න ගමන් තමයි මේ දෙන්නා 1966 කොම්පියුටර් වෙළඳ පොලට එන්නේ HP 2116A කියන පරිගණකයත් එක්ක. 1960 HP ඇමරිකාවේ සිලිකන් වැලි නගරය නිර්මාණයටත් දායක වෙන අතර ඒ වසරේම HP ජපානයේ සෝනි සමාගම හා යෝකොගාවා සමාගම එක්ක එකතු වෙලා ඉලෙක්ට්‍රොනික උපකරණ හදන්න පටන් ගැනුනා නමුත් ඒවා ගොඩක් ගණන් උනා.
1970 වෙනකොට HP සමාගම HP 3000 කියන පරිගණකය නිපදුවා. එවකට ඒ තාක්ෂනය ගොඩක්ම යොදා ගැනුනේ ස්වයන්ක්‍රීය ටේලර් මැෂින් සඳහා වෙනවා.
1980 වෙනකොට HP ඉන්ක් ජෙට් හා ලේසර් ජෙට් ප්‍රින්ටර් හා ස්කෑනර් නිෂ්පාදනයට යොමු වෙනවා. මේ තාක්ෂනය යොදා ගැනුනේ Xerox ආයතනයෙනුයි.
HP පලවෙනි ලේසර් ප්‍රින්ටරය
2001 HP සමාගම කොම්පැක් සමාගම එක්ක එකතුවෙලා HP-Compaq වෙළඳ නාමයෙන් කොම්පියුටර් වෙළඳ පොලට නිකුත් කෙරුණා.
මේ ඉතින් HP වල ඉතිහාසෙන් පොඩිම පොඩි කොටසක් තමයි මම ලිව්වේ. මීට පස්සේ HP ගන්නකොට හිතන්න පොඩි ගැරේජ් එකක පටන් ගෙන අද මේ ඉන්න තැනට එන්න කොච්චර දියුණුවක් ලබපු ආයතනයක්ද කියලා.

මගේ G6 එක දිගටම ඔවර්හීට් වෙන්න ගත්ත නිසා ගලවලා පොඩි සුද්දයක් දැම්මා
කෑලි ටික ඔක්කොම හයි කරලා ඉවරවෙලා බලද්දී මෙන්න බොලේ එක ඇණයක් ඉතුරු වෙලා
රෙප් 4+
rep 5+