ඔව් අන්න ඒක තමයි වෙන්නෙ, දැනුත් උං ඇප් දෙකම දාගෙන දුවන්නෙ, දැන් 3ක් දාගෙන දුවයි. ඒත් මට තේරෙන විදියට HelaGo එකට තාම Passengerල හරියට සෙට් වෙලා නෑ. මේක ගැන කියන්න කල්මදි. තාම Passenger app එකේ ඩවුන්ලෝඩ්වත් ලක්ෂයක් පැන්නුවෙ නෑ නේ. අන්තිමේදි වෙන්නෙ අරුං 3ම දාගෙන දුවයි.https://www.newswire.lk/2026/01/02/...g-to-redefine-sri-lankas-ride-hailing-market/
මම හිතන්නෙ ඌට opportunity එකක් පේනවා හම්බ කරන්න. ඒත් pickmeලා මේක මේ තත්වෙට ගේන්න දීපු ගේම ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ. උන් පට්ට operation එකක් දුවනවා backend එකේ. මුන් හදන්නෙ commision එක 7%ක් කරලා driverලට පෙනන්න උන් කෑදර නෑ කියලා. ඒත් මම කියන්නෙ commision එකක් ගන්න එකේ වැරැද්දක් නෑ මොකද මේක බිස්නස් එකක් නිසා, අනික උන්ට ට්‍රිප් හම්බෙන්නෙ ඕකෙන්නම් ගානක් ගෙව්න එක අවුලක් නෑනේ. ගොඩක් උන්ට ඉතින් ලංකාවෙ අර "මුකුත් නොදී හැමදේම නිකන් හම්බෙන්න ඕනා" කියන සීන් එකනෙ ඔලුවෙ තියෙන්නෙ. මුනුත් ඒක රයිඩ් කරනවා.
ත්‍රීවිල් බුවාලත් හරක් නෙවී බන්, උන් ඇප් 2ම දාන් ඉන්නවා ඉස්සර, මේකත් එක්ක 3ම දාගනි.
Tire sales?![]()