හෙළකුරු ධනිකගෙන් හෙලGo Taxi Appb එකක්❤️❤️

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    https://www.newswire.lk/2026/01/02/...g-to-redefine-sri-lankas-ride-hailing-market/

    මම හිතන්නෙ ඌට opportunity එකක් පේනවා හම්බ කරන්න. ඒත් pickmeලා මේක මේ තත්වෙට ගේන්න දීපු ගේම ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ. උන් පට්ට operation එකක් දුවනවා backend එකේ. මුන් හදන්නෙ commision එක 7%ක් කරලා driverලට පෙනන්න උන් කෑදර නෑ කියලා. ඒත් මම කියන්නෙ commision එකක් ගන්න එකේ වැරැද්දක් නෑ මොකද මේක බිස්නස් එකක් නිසා, අනික උන්ට ට්‍රිප් හම්බෙන්නෙ ඕකෙන්නම් ගානක් ගෙව්න එක අවුලක් නෑනේ. ගොඩක් උන්ට ඉතින් ලංකාවෙ අර "මුකුත් නොදී හැමදේම නිකන් හම්බෙන්න ඕනා" කියන සීන් එකනෙ ඔලුවෙ තියෙන්නෙ. මුනුත් ඒක රයිඩ් කරනවා.

    ත්‍රීවිල් බුවාලත් හරක් නෙවී බන්, උන් ඇප් 2ම දාන් ඉන්නවා ඉස්සර, මේකත් එක්ක 3ම දාගනි.
    ඔව් අන්න ඒක තමයි වෙන්නෙ, දැනුත් උං ඇප් දෙකම දාගෙන දුවන්නෙ, දැන් 3ක් දාගෙන දුවයි. ඒත් මට තේරෙන විදියට HelaGo එකට තාම Passengerල හරියට සෙට් වෙලා නෑ. මේක ගැන කියන්න කල්මදි. තාම Passenger app එකේ ඩවුන්ලෝඩ්වත් ලක්ෂයක් පැන්නුවෙ නෑ නේ. අන්තිමේදි වෙන්නෙ අරුං 3ම දාගෙන දුවයි.
    Tire sales? :P
    😁
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ඔව් අන්න ඒක තමයි වෙන්නෙ, දැනුත් උං ඇප් දෙකම දාගෙන දුවන්නෙ, දැන් 3ක් දාගෙන දුවයි. ඒත් මට තේරෙන විදියට HelaGo එකට තාම Passengerල හරියට සෙට් වෙලා නෑ. මේක ගැන කියන්න කල්මදි. තාම Passenger app එකේ ඩවුන්ලෝඩ්වත් ලක්ෂයක් පැන්නුවෙ නෑ නේ. අන්තිමේදි වෙන්නෙ අරුං 3ම දාගෙන දුවයි.

    😁

    හෙළ ගෝ ගාන් අඩුයි බන් 750ක් නිම් අරකේ පෙන්නනේ 650 වගේ.
    තාම ප්‍රෝමොත් වෙනවා මදී
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,567
    8,810
    113
    මේ පාර external funding එක්ක කරන්නෙ. david peiris උන්ද කොහෙද 1mil usd දීලා. pickme/uber එකට කෙලින්න බලන් එන්නෙ. ලොකු social media campaign එකක් කරනවා. time will tell. මමනම් මලාට මුගෙ app එකනම් දාන්නෙ නෑ මූ data security ගැන care කරපු විදිය දැක්කට පස්සෙ.
    මේක ලංකාවේ බහුතරෙකට ලොකු ප්‍රශනයක් නෙවෙයි.

    1Mn USD දීල David peiris මොනවද දන්නෙ නෑ බලාපොරොත්තු වෙන්නෙ?
    මූ හැමතැනම කියවන්නෙ ලංකාවෙ ප්‍රොඩක්ට් එකක් මේක කියල, හෙල සීන් එක ගහල ප්‍රමෝට් කරන්නෙ. ඒත් මම දන්න විදියට PickMe 100% ලංකාවෙ ප්‍රොඩක්ට් එකක්. Uber තමයි පිටරට.
    අනිත් එක PickMe ලංකාවෙ ත්‍රීවීල් මාෆියාව කඩන්න ගහපු ගේම් එක අමතක කරන්නම බෑ. ඒකට කවුරුත් රෙස්පෙක්ට් කරන්න ඕන. ඒ ගේම් එක ගැහුවෙ නැත්නම් මුංට ප්ලේ කරන්න ග්‍රවුන්ඩ් එක හැදෙන්නෙ නෑ. අඩුම තරමෙ Uberලටත් එන්න වෙන්නෙ නෑ. තාමත් හන්දි වල ඉන්න ත්‍රීවිල් හොරු ගහන්නෙ පික්මී එකට. උන්ව එලවන්න කියල.
    තාමත් මේ පරණ ජාන තියෙන උන් පික්මි දුවනවා.. ට්‍රිප් එක කැන්සල් කරලා සල්ලි දෙන්න නිකන් යමු වගේ කියනවා (කාර්ඩ් සින් එකට අමතරව)

    https://www.newswire.lk/2026/01/02/...g-to-redefine-sri-lankas-ride-hailing-market/

    මම හිතන්නෙ ඌට opportunity එකක් පේනවා හම්බ කරන්න. ඒත් pickmeලා මේක මේ තත්වෙට ගේන්න දීපු ගේම ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ. උන් පට්ට operation එකක් දුවනවා backend එකේ. මුන් හදන්නෙ commision එක 7%ක් කරලා driverලට පෙනන්න උන් කෑදර නෑ කියලා. ඒත් මම කියන්නෙ commision එකක් ගන්න එකේ වැරැද්දක් නෑ මොකද මේක බිස්නස් එකක් නිසා, අනික උන්ට ට්‍රිප් හම්බෙන්නෙ ඕකෙන්නම් ගානක් ගෙව්න එක අවුලක් නෑනේ. ගොඩක් උන්ට ඉතින් ලංකාවෙ අර "මුකුත් නොදී හැමදේම නිකන් හම්බෙන්න ඕනා" කියන සීන් එකනෙ ඔලුවෙ තියෙන්නෙ. මුනුත් ඒක රයිඩ් කරනවා.

    ත්‍රීවිල් බුවාලත් හරක් නෙවී බන්, උන් ඇප් 2ම දාන් ඉන්නවා ඉස්සර, මේකත් එක්ක 3ම දාගනි.
    මේකත් හොද වැඩක්, එකෙන් ඩ්‍රයිවර්ට ලාභයි,
     
    • Like
    Reactions: tharakaf

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,102
    5,386
    113
    මේ ටිකේ මම දෙකම පොඩ්ඩක් use කරලා බැලුව. මේකෙන් වාසිය එන්නේ passenger ට. app user experience එක අතින් හෙළගෝ පොඩ්ඩක් ඉස්සරහින් ඉන්නවා කියල හිතන්න පුළුවන්. හබි price අතින් ගත්තොත් pickme helago දෙකම අපිට choice කරන්න දීල තියනවා කියල හිතෙනවා. මොකද apps දෙකේම එක එක time එකට එක එක areas වලට අඩු වැඩි වෙනවා price එක. එතකොට customer ට බලල අඩු එකක යන්න පුළුවන්. driver ගේ පැත්තෙන් helago එකෙන් වාසියකුත් වෙයි මොකද 7% commission එක නිසා pickme එකම ආවත් වැඩි ගානක් අතට එනවා. කොහොමහරි competition එක වැඩි වෙච්ච එකෙන් customer ට වාසියක් වෙලා තියනවා
     
    • Like
    Reactions: Tricle_Buwa