හෙළකුරු ධනිකගෙන් හෙලGo Taxi Appb එකක්❤️❤️

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,102
    5,386
    113
    ටැක්සි කාරය accept කරල උගේ ගාන දැම්මම අපිට ගාන OK නං වැඩෙ proceed වෙන විදියෙ සිස්ටම් එකක් තිබ්බොත් කොහොමද?
    වැඩේ වෙනව නං වෙන්න පුළුවන් විදිහත් ඊයෙ comment එකක දැම්ම. ගාන දාල okay කරන එකත් එකsub option එකක් විදිහට හොදයි. Main එක විදිහට ගන්න බෑ. මොකද ගාණ දාල බැරි නං ඒ time අපරාදෙ. Time waste කරන්න මිනිස්සු කැමති නෑ. වැඩේ complicated නොවී short and sweet වෙන්න ඕන

    කොහොම උනත් එක වාසියක් තියනව. මේ option එක helapay වගේම helakuru app එකට නං intergrade කරන්නෙ, ආයෙ වෙනම apps download කරගන්න නැති නිසා එතන plus point එකක් තියනව. Helakuru downloads ම 10M.

    එතකොට කොයි වෙලාවක හරි uber pickme නැති වෙලාවක එහෙම නැත්තන් surge වැඩි ගණන් වැඩි වෙලවක මේක මිනිස්සු try කරල හුරු වෙන්න පුළුවන්. හෙළpay එකෙන්ම ගෙවන්නත් සල්ලි එවලෙම withdraw කරගන්නත් option එකක් දෙයි ගොඩක් වෙලාවට.

    මොකද ගොඩක් ridersල card payments ගන්න කැම්ති නැත්තෙ ඒ වෙලාවෙම සල්ලි අතට එන්නෙ නැති නිසා නෙමේ එනව පේන්නෙ නැති නිසා. මිනිහ ඒක opportunity එකක් කරගෙන solution එකක් දුන්නොත් එතකොට අර card payment වලට උම්බෑ කියන සෙට් එක පොඩ්ඩක් සැලෙන්ඩර් වෙලා online payments වලට කැමති වෙන්න පුළුවන්.

    කොහොම උනත් මම හිතනව මේකට වැඩියෙම register වෙන riders ල සෙට් එක ටිකක් තරුණ 20 - 40 වගේ අතර සෙට් එක වෙයි. එතකොට උන්ට card payments online transaction වගේ දේවල් ගැන පොඩි idea එකක් තියන නිසා උන් ඒකෙන් payments ගන්න කැමති වෙන්න වැඩි ඉඩ කඩක් තියනව. එහෙම card payments වලට කැමති උනොත් riders ල, customers ල ගොඩක් කැමතී card වලින් හරි helapay වලින් හරි cashless pay කරන්න. අන්න එතකොට මෙතන අලුත් සෙට් එකක් ඇති වෙන්න පුළුවන්.

    තව දෙයක් ධනිකගෙ ඔළුවෙ ඇති food delivery වලටත් අත ගහන්න අනිව. India වෙ zomato වගේ මෙහෙත් හෙලfoods/eats වගේ මොකක් හරි බයිලයක් ඉස්සරහට එයි helago එක success උනොත්.
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,669
    970
    113
    Mawanella Town
    Next Coming Soon

    HelaSpa Hub :love2:
    HelaAlcohol Tube 8-)

    image.png
    oka check karanna web site ewanna puluwan da
    ------ Post added on Jul 2, 2025 at 4:29 PM
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,072
    9,777
    113
    එක තැනක නෑ
    ඩේටා ලීක් එකෙන් පස්සෙ නම් මට මුගෙ ඇප්ස් ගැන ලොකු කැමැත්තක් නෑ.

    හැබැයි එකම ෆීල්ඩ් එකේ ඉන්න එකෙක් විදිහට ඒ වගේ දේවල් ඉතින් ඕන වෙලාවක වෙන්න පුලුවන්. එකම දේ ඉන්සිඩන්ට් එක උනාට පස්සෙ හරියට මිනිස්සුන්ට ඉන්ෆෝම් කරල වල්නරබිලිටීස් ටික ෆික්ස් කරන්න ඕනෙ.

    හරියට ඉන්වෙස්ට් කරල දිගටම අල්ලගෙන ගියොත් සුපිරිම ප්‍රොෆිට් කරන්න පුලුවන් බිස්නස් එකක්.

    ප.ලි: ලෝකල් බිස්නස් වලට සපෝර්ට් කරපල්ල. ස්පෙශලි කලුවොන්ගෙ බිස්නස් වලට.
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,231
    770

    myala driverslagen ganna 7% kiyala daala thibba.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,784
    1
    51,675
    113
    ප*යාගල
    sorry.com
    oka check karanna web site ewanna puluwan da
    https://haveibeenpwned.com/

    මිනිස්සුන්ට ඉන්ෆෝම් කරල වල්නරබිලිටීස් ටික ෆික්ස් කරන්න ඕනෙ.
    Blog Post දාල සද්ද නැතුව ඉදපු කලුවෙක් ගෙන් ඊටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ ඉතින්
    ------ Post added on Jul 2, 2025 at 5:36 PM
     
    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,072
    9,777
    113
    එක තැනක නෑ
    https://haveibeenpwned.com/

    Blog Post දාල සද්ද නැතුව ඉදපු කලුවෙක් ගෙන් ඊටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ ඉතින්
    ------ Post added on Jul 2, 2025 at 5:36 PM

    ඔව් බන් අකවුන්ටබිලිටි එකක් ගන්නෙ නැති එක තමයි බන් ලංකාවෙ කම්පැනීස් වල තියන ලොකුම අවුල. ලංකාවෙ උන්ට තේරෙන්නෙ නෑ මොකක්හරි ඩේටා බ්‍රීච් එකක් උනාම (ස්පෙශලි ෆයිනෑන්ශල් රිලේටඩ්) කස්ටමව ඉන්ෆෝම් කරල, කාර්ඩ්ස් රීප්ලේස්, පාස්වර්ඩ් චේන්ජ් වගේ දේවල් ඉමීඩියට්ලි කරවන්න ඕනෙ කියල.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,251
    12,286
    113
    Ohio, USA
    Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    Dhanika kiyanne ethical businessman kenek neme. salli hamba karanne heta balu mas hari sell karai. ehema company ekakin revolution ekak hope karanna beh. soda bottle wage tama
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,495
    100,652
    113
    Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨Try with your own risk 🚨
    ම්මෝ නානගෙ පැලියාව
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    551
    670
    93
    ඇයි බන් මේ තියන මගුල්ම අයේ ආයෙ හදන්ඩ හදන්නෙ මේකෙ උන් ලෝකෙට දෙන්ඩ පුලුවන් එකක් මේකෙ ඇත්තෙම නැද්ද ?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,251
    12,286
    113
    Ohio, USA
    ම්මෝ නානගෙ පැලියාව
    Danika Kiyanne Jathiwadiyek Anthawadiyek..
    Ithin thawa Monawada...
    Uge Hela Karume App Eke Costomerslage Details Sampoornayen ma Salli Walata Wikunapu Ekek..
    Mahinda ge Wal Para Gota ge Salli Sudu Karana Ekek..
    Gahen Gedi Enna wage Eka Paara Mathuwechcha Ekek...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,495
    100,652
    113
    Danika Kiyanne Jathiwadiyek Anthawadiyek..
    Ithin thawa Monawada...
    Uge Hela Karume App Eke Costomerslage Details Sampoornayen ma Salli Walata Wikunapu Ekek..
    වික්ක වෙන්න බෑ. එතන එකම අවුල හරියට හැන්ඩ්ල් කරේ නැති එක විතරයි.
    Mahinda ge Wal Para Gota ge Salli Sudu Karana Ekek..
    Fire Elmo GIF

    නාන ඔන් ෆයර්.

    Gahen Gedi Enna wage Eka Paara Mathuwechcha Ekek...
    බොරු දාන්න එපා නාන. පොර කැම්පස් ඉන්න කාලෙ ඉදලම මේ වගේ වැඩ කරා. කාලෙකට කලින් බ්ලොග් ලියන කාලෙත් සෑහෙන ඇක්ටිව් කෙනෙක්. පොර මුලින්ම ඔය අකුරු සීන් එකට ආවෙ සිණ්හල පෙන්න වෙනම බ්‍රව්සර් එකක් හදල.