හෙලුවෙන් GoUpcoming Services
HelaTube
HelaTok
වැඩේ වෙනව නං වෙන්න පුළුවන් විදිහත් ඊයෙ comment එකක දැම්ම. ගාන දාල okay කරන එකත් එකsub option එකක් විදිහට හොදයි. Main එක විදිහට ගන්න බෑ. මොකද ගාණ දාල බැරි නං ඒ time අපරාදෙ. Time waste කරන්න මිනිස්සු කැමති නෑ. වැඩේ complicated නොවී short and sweet වෙන්න ඕනටැක්සි කාරය accept කරල උගේ ගාන දැම්මම අපිට ගාන OK නං වැඩෙ proceed වෙන විදියෙ සිස්ටම් එකක් තිබ්බොත් කොහොමද?
කොහොම උනත් එක වාසියක් තියනව. මේ option එක helapay වගේම helakuru app එකට නං intergrade කරන්නෙ, ආයෙ වෙනම apps download කරගන්න නැති නිසා එතන plus point එකක් තියනව. Helakuru downloads ම 10M.
එතකොට කොයි වෙලාවක හරි uber pickme නැති වෙලාවක එහෙම නැත්තන් surge වැඩි ගණන් වැඩි වෙලවක මේක මිනිස්සු try කරල හුරු වෙන්න පුළුවන්. හෙළpay එකෙන්ම ගෙවන්නත් සල්ලි එවලෙම withdraw කරගන්නත් option එකක් දෙයි ගොඩක් වෙලාවට.
මොකද ගොඩක් ridersල card payments ගන්න කැම්ති නැත්තෙ ඒ වෙලාවෙම සල්ලි අතට එන්නෙ නැති නිසා නෙමේ එනව පේන්නෙ නැති නිසා. මිනිහ ඒක opportunity එකක් කරගෙන solution එකක් දුන්නොත් එතකොට අර card payment වලට උම්බෑ කියන සෙට් එක පොඩ්ඩක් සැලෙන්ඩර් වෙලා online payments වලට කැමති වෙන්න පුළුවන්.
කොහොම උනත් මම හිතනව මේකට වැඩියෙම register වෙන riders ල සෙට් එක ටිකක් තරුණ 20 - 40 වගේ අතර සෙට් එක වෙයි. එතකොට උන්ට card payments online transaction වගේ දේවල් ගැන පොඩි idea එකක් තියන නිසා උන් ඒකෙන් payments ගන්න කැමති වෙන්න වැඩි ඉඩ කඩක් තියනව. එහෙම card payments වලට කැමති උනොත් riders ල, customers ල ගොඩක් කැමතී card වලින් හරි helapay වලින් හරි cashless pay කරන්න. අන්න එතකොට මෙතන අලුත් සෙට් එකක් ඇති වෙන්න පුළුවන්.
තව දෙයක් ධනිකගෙ ඔළුවෙ ඇති food delivery වලටත් අත ගහන්න අනිව. India වෙ zomato වගේ මෙහෙත් හෙලfoods/eats වගේ මොකක් හරි බයිලයක් ඉස්සරහට එයි helago එක success උනොත්.
Next Coming SoonHelaHub
oka check karanna web site ewanna puluwan da
https://haveibeenpwned.com/oka check karanna web site ewanna puluwan da
myala driverslagen ganna 7% kiyala daala thibba.ඩේටා ලීක් එකෙන් පස්සෙ නම් මට මුගෙ ඇප්ස් ගැන ලොකු කැමැත්තක් නෑ.
හැබැයි එකම ෆීල්ඩ් එකේ ඉන්න එකෙක් විදිහට ඒ වගේ දේවල් ඉතින් ඕන වෙලාවක වෙන්න පුලුවන්. එකම දේ ඉන්සිඩන්ට් එක උනාට පස්සෙ හරියට මිනිස්සුන්ට ඉන්ෆෝම් කරල වල්නරබිලිටීස් ටික ෆික්ස් කරන්න ඕනෙ.
හරියට ඉන්වෙස්ට් කරල දිගටම අල්ලගෙන ගියොත් සුපිරිම ප්‍රොෆිට් කරන්න පුලුවන් බිස්නස් එකක්.
ප.ලි: ලෝකල් බිස්නස් වලට සපෝර්ට් කරපල්ල. ස්පෙශලි කලුවොන්ගෙ බිස්නස් වලට.
https://haveibeenpwned.com/oka check karanna web site ewanna puluwan da
Blog Post දාල සද්ද නැතුව ඉදපු කලුවෙක් ගෙන් ඊටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ ඉතින්මිනිස්සුන්ට ඉන්ෆෝම් කරල වල්නරබිලිටීස් ටික ෆික්ස් කරන්න ඕනෙ.
https://haveibeenpwned.com/
Blog Post දාල සද්ද නැතුව ඉදපු කලුවෙක් ගෙන් ඊටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ ඉතින්
------ Post added on Jul 2, 2025 at 5:36 PM
ම්මෝ නානගෙ පැලියාවTry with your own riskTry with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
Try with your own risk
![]()
Danika Kiyanne Jathiwadiyek Anthawadiyek..ම්මෝ නානගෙ පැලියාව
වික්ක වෙන්න බෑ. එතන එකම අවුල හරියට හැන්ඩ්ල් කරේ නැති එක විතරයි.Danika Kiyanne Jathiwadiyek Anthawadiyek..
Ithin thawa Monawada...
Uge Hela Karume App Eke Costomerslage Details Sampoornayen ma Salli Walata Wikunapu Ekek..
Mahinda ge Wal Para Gota ge Salli Sudu Karana Ekek..
බොරු දාන්න එපා නාන. පොර කැම්පස් ඉන්න කාලෙ ඉදලම මේ වගේ වැඩ කරා. කාලෙකට කලින් බ්ලොග් ලියන කාලෙත් සෑහෙන ඇක්ටිව් කෙනෙක්. පොර මුලින්ම ඔය අකුරු සීන් එකට ආවෙ සිණ්හල පෙන්න වෙනම බ්‍රව්සර් එකක් හදල.Gahen Gedi Enna wage Eka Paara Mathuwechcha Ekek...