හෙළකුරු වෙනුවට

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,219
    645
    113
    හෙළකුරු වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් app එකක් නැත්නම් technique එකක් කියපල්ල
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    හෙළකුරු වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් app එකක් නැත්නම් technique එකක් කියපල්ල
    English, Singlish, සිංහල type කරන්න ඕනේ නම් Microsoft SwiftKey දාගන්න.

    Grammar correction ලොකුවට ඕනෙ නම් Grammarly දාගන්න.
     
    • Like
    Reactions: Bad News

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,120
    662
    113
    Kurunegala
    Singlish nene 😑
    Thiyenawa. Mamath dan hoyagaththe. abc -> සිංහල kiyala mode ekak thiyenawa
    Screenshot_2023-08-29-07-55-22-185_com.google.android.inputmethod.latin.jpg