හෙළකුරු spy app හොර exposed

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    :rofl:

    SSL නැති එක තමා අවුල :oo:
    Let's encrypt එකෙන් self signed එකක් වත් හදාගන්න බැරිද මුන්ට? :nerd:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මට කියන්න කවුරු හරි එක්කෙනෙක් දැනට තියෙන ඕනාම online app එකක් අපේ data use කරන්නෙ නැති. API requets යවන්නේ නැති.. එහෙම app නෑ ඒ වගේම එහෙම data ගන්නේ නැතුව API request share කරන්නේ නැතුව app එකේ data load කරන්න app වැඩ කරන්න බෑ. අනික අපි VPN එකක් දාගෙන 4n එක use කරනවා කියන්නේම ඉතින් අපේ data පිටට access කරන්න දෙනවා කියන එකම තමයි මොකද අපි VPN එකක් දැම්ම ගමන් අපිව අපි connect වෙන්නේ පිටරටක කොහෙ හරි තියෙන server එකකට.. ඉතින් එතනින් data store කරගෙන මොනා කරනවාද කියන්න අපි කවුරුවත් දන්නේ නෑ..
    අනිත් එක අපි VPN එකක් use කරනවාද නැද්ද කියන එක ISP ට කොහොමත් trace කරගන්න පුලුවන්..
    කොහොම කලත් අපි android device එකක් use කරනකොට අපේ data ටික ඔක්කොම google එකට දිලා ඉවරයි.. අපි search කරන දේවල් ඔක්කොම උන් trace කරගන්නවා ඒවා ඔන්නනම් උන්ට වෙන සමාගමකට දෙන්න පුලුවන්.. Googleලාටනම් අපි වගේ කොහෙවත් ඉන්න කට්ටියගේ data ටික අරගෙන කරන්න කියලානම් දෙයක් නෑ..
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    komath mama nm gboard use karanne. kawadawath helakuru use karala na

    Math use karan na bloated hinda.. :baffled: newsui ads ui arakai mekai eka wikarayakne bn.. :growl:

    bike sangame sabapathi neda. maha moda hukannek. lagadi army eka gana manawa himikam paminillakut damma

    උගේ නම දැක්කට පස්සේ මං ඕක බලන්න ගියෙත් නෑ :rofl::rofl: වරෙන් ප්‍රති සුක්කානම් කරන හැටි කියලා දෙන්න 🤗😇
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,809
    999
    113
    Sri Lanka
    මූ නේද අර කොරන්ටීන් වලට ගෙනියන එකටත් එක එක ඒවා කිව්වේ මූට මානසික ලෙඩක් තියනවා
    හමුදාවට විරුද්ධව ජිනීවා ගියෙත් මේ යකා

    me thread eka dapu ekaa okkotama wada gonek ban :lol:
    mokak hari fb post ekak dakala , eke validity uh danneth natuwa
    kohen hari thawa post tikak ekathu karan thread danawa

    C news hodai muta wada lol
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    :rofl:

    SSL නැති එක තමා අවුල :oo:
    Let's encrypt එකෙන් self signed එකක් වත් හදාගන්න බැරිද මුන්ට? :nerd:

    1591448828561.png
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    මේ කතා කරන ඒකා පට්ට මෝඩයෙක්. මු වෙන සිංහල ඇප් ප්‍රමෝට් කරන්න හදනවා වගේ. එහෙම නැත්තම් ගෝඨ විරෝධි ප‌ොරක්.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ගොනෙක් වගේ ඔහේ කියවනවා..අනේ ඔයිට වඩා ලංකාවේ ඇප්ස් වලින් මිනිස්සුන්ගේ ඩිවයිස් ඩේටා එහෙම ගන්නවා. ගොඩක් ඒවගෙන් මාකටින් වලට එහෙම වැදගත්. දන්න නිසා කියන්නේ. හැබැයි මම පුද්ගලිකව හෙලකුරු බාවිත කරන්නේ නෑ.ටික කාලයක් දාගෙන හිටියා. මම යූස් කරන්නේ ජිබෝඩ් එක.

    මොනව වුනත් මේ කතා කරන එකාගේ ප්‍රොෆයිල් එක බැලුව. ඌ තනිකර රාජපක්ස විරෝධි එකෙක්. මෙතන වෙන සින් එකක් යන්නේ , මිනිස්සුන්ට ආදරේට නෙමේ.

    අනිත් දේ භාෂා එක මම දන්න තරමින් ලොකු වැඩ්ඩො ඉන්න කම්පැනි එකක් නෙමේ, ධනිකට වුනත් ලොකු technology exposure එකක් නෑ. සම්පත් මොබයිල් ඇප් එක එහෙම මෙලෝ රහක් නෑ. පොඩි එකෙක් හැදුව වගේ UI එහෙම නම්.
     
    • Like
    Reactions: GadgetPodda

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    මේක අප් කරල වැඩක් නෑ බම්, තව මිනිස්සු රැවටෙනව මේකට...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දන්නේ නැති හින්දා අහන්නේ හෙලකුරු ඇප් එක ආවේ ගෝඨා පත් වුනාට පස්සේද?
     
    • Haha
    Reactions: GadgetPodda

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    eka thama. waraddak nattan wadak nane. close karawanna widihak nedda
    එක්කො ඔහොම තිබුන දෙන්.. තව එකෙක් ඔය වීඩියෝ එකම දැම්මොත් ආයෙත් කෙලවෙනවනෙ..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    පුද්ගලික අත්දැකීමක් තියනවා VPN යූස් කරලා පොඩි සීන් එකක් කරපු කෙනෙක් හරියටම ට්‍රේස් කරපු සීන් එකක් ගැන.
    ට්‍රේස් වෙන්නෙ නැතුව මොකක් හරි කරනවා නම් දැනට ලේසියෙන් කරන්න පුලුවන් එකම දේ tor network එක විතරයි, හැබැයි ඒකත් ට්‍රේස් කරන්න පුලුවන් කියලා prove කරලා තියනවා, හැබැයි ලංකාව වගේ රටක ආණ්ඩුවට ඒක කරන්න බැරිවෙයි,ඕනම උනොත් පේ කරලා ට්‍රේස් කරගන්න පුලුවන් කම්පැනි එහෙම ඇති
    එහෙම කියන්න බෑ. මෙතන වෙලා ඇත්තෙ exit එකේදි IP එක expose වෙන එක වෙන්න ඇති. VPN එකකින් exit වෙනකොට vulnerability එකක් එනව. tor network එකෙත් ඔය ප්‍රශනෙ ඔය විදියටම තියෙනව.

    කියල තියෙන අනිත් ඒව හරි. තෑන්ක්ස්.