මොන පිස්සෙක් ද බන් මේ .උගේ privacy එක reveal වෙන්නේ මොනවා වලින් ද ඕකේ .උන් ගේ API එකට 4n එකේ මොඩෙල් data ගත්ත කියල මොනවා කරනනද .පිස්සු හු**.වචන ටිකක් දැනගත්තම පොරක් වෙන්න දගලන මිනිහෙක්
නීති තියෙනවා මිනිස්සු දැනුවත් නෑow harima bayanakai... lankawe un surema naha.. mehe legal action gannath hari neethiyak nathi nisa unta awulak naha..
අඩෝ හෙලකුරු නැතුව ජීවත්වෙන්නෙ කොහොමද??
තව මට ප්‍රස්න කීපයක් තියෙනවා..
View attachment 81492
හෙලකුරු ඇප් එක GET/POST request යවල තියෙන්නෙ මොනවටද බලන්න. google ad services, firebase, facebook graph api සහ helakuru api එකට. මෙතන Google සහ Facebook අවිශ්වාස කරන්න හේතුවක් නෑනෙ. (ගූගල් එකනම් දත්ත හොරු කියන එක කොහොමත් ප්‍රසිද්ද රහසක්නේ. ඒත් ලංකාවෙ ඉන්න පඟර නැට්ටන්ගෙ දත්ත හොරකම් කරල උන් මොනව කරන්නද?)
එතකොට සැකයක් හිතන්න පුලුවන් හෙලකුරු API එක ගැන විතරයි. කීබෝඩ් ඇප් එකක් මොකටද ෆෝන් එකේ දත්ත උන්ගෙ සයිට් වලට යවන්නේ? ඒත් ඒක පැහැදිලි කරගන්න පුලුවන් : ඒ ලින්ක් එකේ තියෙන්නෙ user preferences කියල කොටසක්. ඒ කියන්නෙ app එකේ කරපු වෙනස්කම් (theme වගේ settings වෙනස් කරපුවා) අන්තර්ජාලයෙ කොහෙ හරි සේව් වෙනවා කියන එකනේද? (මං දන්නෑ ඕවා).
අනිත් එක Google Play Policy එකට විරුද්ද ඇප් උන් කිසිම අකමැත්තක් නැතුව අයින් කරල දානවා.. ඉතින් ඕකෙ පල්ලෙහා තියෙන facebook app එකත් get request එක යවල තියෙන්නෙ http වලින් නෙ?
අවසාන වශයෙන් හෙලකුරු එක keyboard එකට අමතරව ප්‍රවුත්ති, නිවේදන එහෙම පෙන්නනවනම් ඒක internet එක කොහොමත් සම්බන්ද වෙන්න ඕනෙනේ. ඒ වගේම ආන්ඩුවට අපි පාවිච්චි කරන vpn එක දැනගෙන මොනව කරන්නද? vpn කියන්නෙ කොහොමත් එච්චර වැඩකට ඇති සේවාවක් නෙවෙයිනේ. ( ප්‍රයෝජනත් තියෙනවා, ඒත් නීත්‍යානුකූල වැඩකදි උන් අපිව පාවල දෙනවනෙ )
තව එකක් : කාටහරි බැරිද මේකෙ source code හොයාන මේක චෙක් කරල බලන්න?
ප.ලි. : මං ඕවා දන්නෑ, මට බනින්න එපා, අදහසක් දුන්නෙ..
මොන පිස්සෙක් ද බන් මේ .උගේ privacy එක reveal වෙන්නේ මොනවා වලින් ද ඕකේ .උන් ගේ API එකට 4n එකේ මොඩෙල් data ගත්ත කියල මොනවා කරනනද .පිස්සු හු**.වචන ටිකක් දැනගත්තම පොරක් වෙන්න දගලන මිනිහෙක්
gmail, maps use karala google අපි ගැන කොහොමත් දන්නවා, උන්ට අපෙන් වැඩක් නැහැ.
helakuru එකට අපි type කරන හැම දෙමය්,phone එකේ තියන දෙවලුය් ඔකොම දෙන්න ඕන නැහැනේ.
i don't trust helakuru with my private details.
Can anyone trust the Government?උන්ට අපෙන් වැඩක් නැහැ.
මෙන්න මේක තමා තියෙන ලොකුම ලයි එක. වෙන කාටවත් වඩා උන්ට තමා අපේ ඩේට වටින්නෙ. ගවමන්ට් එකටවත් එච්චර වටින්නෙ නෑ. අපි බ්‍රව්ස් කරන පාරක් ගානෙ උන් එකතු කරන ඩේට වලින් උන් අපේ බරට ඩොලර් හොයල ඇති.
හෙලකුරු එකේ ඔය රික්වෙස්ට් ටිකෙන් උන් අපේ වෙන පර්සනල් ඩේට අදින්නෙ නෑ ඔය කියන විදියට යූසේජ් එක ගන්නව ඇති. ඔය පෙන්නන රික්වෙස්‍ට් කොහොමත් ඕනිම රික්වෙස්ට් එකක් එක්ක සබ්මිට් කරන දේවල්. කී ලොගර් වගේ එකක් වෙනව නන් තමා අවුල එහෙම දෙයක් තිබ්බ නන් මේ වෙනකොට ඕක ගූගල් එකෙන් අයින් කරල. අනික වීපීඑන් අපේ අය යූස් කරන විදියට අමුතුවෙන් එක්ස්පෝස් කරන්න දෙයක් නෑ ගොඩක් වෙලාවට වෙලා තියෙන්නෙ.
මෙයා කියන විදියට වීපීඑන් දාල ගවමන්ට් එකට බැනල වීපීඑන් ඕෆ් කරල ලොග් වෙලා හොද කිව්වට හයිඩ් වෙන්නෙ නෑ. කරනව නන් දිගටම යුස් කරන්න ඕනි මාරු කර කර අයිපී. අපේ අය වීපීඑන් යූස් කරන්නෙ ප්‍රයිවසි එක වහගන්න නෙවෙයි මෙහෙට බලන්න බැරි සයිට් බලන්න.
ඔය පෙන්නනනෙ පූල් අයිපී එකක් ඒකෙන් අපිව ට්‍රැක් කරන්න බෑ. උබ නිකන් ලොග් වෙච්ච වෙලාවට මයි අපී ලොකේශන් කියල ගහල බලපන් කොහොද පෙන්නන්නෙ කියල. ජීපීඑස් ඩේට යූස් කරන්නව නන් පර්මිශන් ඉල්ලන්න ඕනි නෙ.
ඔය හෙළකුරු හරහා විතරක් ඔය විදියට ගවමන්ට් නිව්ස් දෙන එක නන් චාටර් වැඩක්. මොකද ගවමන්ට් එකේ ICTA එක තියෙනකොට වෙනම ඇප් එකක් හදල දෙන්න පුළුවන් කම තියෙනකොට වෙන වෙන කම්පැනි වල මාර්කට් එක්ස්පෑන්ඩ් කරන එක ගවමන්ට් එක නොකළ යුතු දෙයක්. හිතමුකො භාෂල තව ටික කාලයක් ගිහින් අපිට මේ සර්විස් එක දෙන්න එක නිව්ස් එකකට මෙච්චර මුදලක් ඕනි කිව්ව කියල. එතකොට තමා මේකෙ ඇත්ත ප්‍රශ්නෙ එළියට එන්නෙ. එක්කො ගෙවන්න ඕනි නැත්තන් වෙන එකකට යන්න ඕනි රජයක් ඒ ගානට යනව කියන්නෙ අවුල්. ගොඩක් වෙලාවට වෙන්නෙ ගෙවන එකනෙ.
කරන්න තිබ්බෙ ඔය වගේ ඇප් හදන ඕනි කෙනෙක්ට ගන්න පුළුවන් වෙන්න API සෙට් එකක් ලියල ගවමන්ට් එකෙනුත් ඇප් එකක් හදල දාන එක.

good point. but at the current moment no hidden request keyloggers with this helakuru app. but they can be in anytime in future. Who know what සර් need in futureCan anyone trust the Government?![]()

Thats exactly the pointVpn thibba kiyala wadak neha trace karanna puluwan. Habai meyala privacy violate karnawanam eka waradi. App ekaka ona permission hama ekakatama reason ekak to thiyenna one ai mekata permission one kiyala playstore ekata app eka publish karanna.
we can`t machan. But the thing is how this app can track user data? What are the attributes this app gathers and sent to their own servers?Can anyone trust the Government?![]()
LOLඅඩෝ හෙලකුරු නැතුව ජීවත්වෙන්නෙ කොහොමද??
The harsh realityකැසිල්ලට. ජාතියෙ හැටි. අනුන්ගෙ දේවල් හොයන්න, ලීක් කරන්න එහෙම ගොඩක් ආසයිනෙඒත් ලංකාවෙ ඉන්න පඟර නැට්ටන්ගෙ දත්ත හොරකම් කරල උන් මොනව කරන්නද?
Brother. I am really sorry. Did you ever try to build a keylogger using android ? or try o submit that kind of thing to a PlayStore ?.we can`t have such kind of things to an exsisting app.good point. but at the current moment no hidden request keyloggers with this helakuru app. but they can be in anytime in future. Who know what සර් need in future![]()
![]()
![]()
![]()
හැමදේම පළවෙනි පාර විදිය හොයාගන්නකන් බෑ තමා. දැනට නන් ඇප් එකේ නෑ. ඉස්සරහට තියේද කියල දැන් කියන්නෙ කොහොමද?Brother. I am really sorry. Did you ever try to build a keylogger using android ? or try o submit that kind of thing to a PlayStore ?.we can`t have such kind of things to an exsisting app.
හැමදේම පළවෙනි පාර විදිය හොයාගන්නකන් බෑ තමා. දැනට නන් ඇප් එකේ නෑ. ඉස්සරහට තියේද කියල දැන් කියන්නෙ කොහොමද?
හැමදේම පළවෙනි පාර විදිය හොයාගන්නකන් බෑ තමා. දැනට නන් ඇප් එකේ නෑ. ඉස්සරහට තියේද කියල දැන් කියන්නෙ කොහොමද?
මම android developer කෙනෙක් නම් නෙමෙයි.. ඒත්, keylogger එකක් ඇප් එකට රිංගවලා, අලුත් අප්ඩේට් එකේ කිසිම වෙනසක් නැතුව size එක වැඩිවෙලා තියෙන්නෙ මොකද කියල මිනිස්සු බලද්දි, ඒක Google එකට අහු නොවෙන්න Play store එකට දාන එක ප්‍රායෝගික ද?
There have been instances of legitimate Android third party keyboard applications turn into keyloggers by injecting code snippets a few years back. So this is not an impossibility.මචන් keylogger ඒකට Adminstrative permission එක දාන්න ඕන .දැනට තියෙන APP එකකට update එකක් දානවනම් resubmit එකකදී permision change wela තියෙනවනම් app එක manual testing වලට යවනවා .කොහොමත් Adminstrative permission තියෙන ඒවා submit කරන්න බැ .එතකොට playstore එකෙන් distribute කරන්න බැ
මේකෙ තියෙනව කීබෝඩ් එකක් හදන විදිය බලන්න ඒකෙ සර්විස් එකමචන් keylogger ඒකට Adminstrative permission එක දාන්න ඕන .දැනට තියෙන APP එකකට update එකක් දානවනම් resubmit එකකදී permision change wela තියෙනවනම් app එක manual testing වලට යවනවා .කොහොමත් Adminstrative permission තියෙන ඒවා submit කරන්න බැ .එතකොට playstore එකෙන් distribute කරන්න බැ
බන් කී ලොගර් එකක් අමුතුවෙන් ඕනි නෑ ටයිප් කරන එකම එහෙම්ම යවන්න තියෙන්නෙ. අනික අමුතුවෙන් ලිව්ව කියලත් ඔය වැඩිවෙන එම්බී ගාන කවුරුවත් හොයන්නෙ නෑ.මම android developer කෙනෙක් නම් නෙමෙයි.. ඒත්, keylogger එකක් ඇප් එකට රිංගවලා, අලුත් අප්ඩේට් එකේ කිසිම වෙනසක් නැතුව size එක වැඩිවෙලා තියෙන්නෙ මොකද කියල මිනිස්සු බලද්දි, ඒක Google එකට අහු නොවෙන්න Play store එකට දාන එක ප්‍රායෝගික ද?