හෙළදිව කුමන්ත්‍රණ
----------------------------------------------------------------

මේ දිනවල පවතින බෞද්ධ විරෝධී රැල්ල, සහා විවිධාකාරයේ මඩ ගැහිලි කුරුසයන්ගේ වැඩක් බව පැහැදිලි ලෙස ඔප්පු කරන්න පුලුවන්.
1. භික්ෂු දඩයම (
1 2 3 ... Last Page)
මේකෙන් කථා කරන්නේ. කුරුස පාදිලියෙක් බෞද්ධ භික්ෂුවක් සමග. බැලුම් ගලට අනුව මේ කුරුස මාෆියාව කරන්නේ බෞද්ධ
භික්ෂූන් වහන්සේලාට කප්පම් දීලා , විවිධ මාර්ගයෙන් නොමග යවන එකයි.
2.ඒ වගේම සාසානය අස්සේ දැන් ඉන්න ව්‍යාජ භීක්ෂූන් වහන්සේලා හෙවත් චීවර ධාරියෝ එන්න එන්නම වැඩිවීම.
3.රටේ හැම තැනම බුදු වෙච්ච, බුදු වෙන්න ඉන්න. මාතර අර මෙත්‍රී බුද්ධා වගේ මිනිස්සු, පිළියන්දල තව එකෙක් ඉන්නවලු
(බැලුම් ගලට අනුව), රහත් වෙච්ච එවුන් (දමිත් කාරියවසම් වගේ, සහා මේ බැලුම් ගලට කථා කරන චීවර ධාරියා)
4.විකෘති ඉතිහාසයක් මවා පෑම. සහා මේ ඔස්සේ මිනිස්සුන්ව නොමග යැවීම.
5.බෞද්ධයන්ට මීගමුවේ ප්‍රතිමාව හැදීමේදි විවිධාකාරයේ බැලපෑම් එල්ල වීම.
6.කුරුසයන්ගේ හෙළුව පෙන්වපු සෝම හිමියන්ව අන්තිමට උපාදියක් දෙන බව පෙන්වා කුරුසයන් ළගම තියලා Photo අරගෙන
අන්තිමටම මරා දැමීම.
7.රටේ විවිධ පැතිවල හතු පිපෙන්නා වගේ පහළ වෙන කුරුස නිකායන් සහා මේ වට අගරදගුරු මොනවත් නොකිරිම .
තමන්ගේ ආගමේ හොර එවුන් ඉන්නවා නම් මුන්ව පන්නන්න උදව් කරන්නේ ඕනේ මිනිස්සුන්ට නමුත් මේ අගරදගුරු කාරයා
කරන්නේ අපි දන්නේ නෑ, දැක්කේ නෑ , මේ අපේ නියම ධර්මය නෙවෙයි බයිලා කිය කිය. උන්ට තවත් හොර වැඩ කරන්න දෙනවා.
මේකේන් පැහැදිලි වෙන්නේ අගරදගුරු කාරයාගේ සහා මේ බයිබල් නිකායන් වල තියෙන සම්බන්ධය.
8.මිනිස්සුන්ගේ ගෙවල් වලට ඇවිත් පත්‍රිකා බෙදලා, දැනුවත් කරලා, මුදල් වාසි ආදිය ලබා දීලා කුරුස කරණයට ලක්කිරීම.
වැඩි විස්තර සදහා
කුරුසයන්ගේ හෙළුව
මේක බලන්න.
දැන් පේන්වනේ කුරුසයන්ගේ ජිල්මාට් පැහැදිලියි. මම මේකයි කියන්නේ මුන්ගේ කුමන්ත්‍රණයක් යනවා කියලා එදා ඉදලම.
දැන් වත් උඹලා මේ ගැන දැන්වත් වෙලා අනෙක් එවුන්ට කියපල්ලා.