හෙළයන්ගේ තුනපහ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කට්ටිය නානවා බලන්නේ නැතුව
    බෙහෙත හදාගෙන
    ලෙඩ හොඳ කර ගනින්.

    එක්කෝ ඕනේ නැහැ. හෙම්බිරිස්සාවක් හැදුනහම හන්දියට ගිහින් 400ක් 500ක් දොස්තරට පුදලා වරෙන්. එතකොටනේ සනීපෙට නින්ද යන්නේ.

    අනේ මන්දා බන් උඹලත්.

    Muge vizil witharai ban balti na, eda diyawadiyakaarayo hoda karana eka baluwe nadda uba
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    බැලුවා.
    උඹ එකෙන් තේරුම් ගත්ත දේට වඩා දරුණු ලෙඩක් තිබ්බ ලෙඩෙක්ට ප්‍රතිකාර කරන්න හොඳයිද කියලා වෙදකම්කා කරන තැනට ගිහින් බෙහෙත් ගන්න ආපු මිනිස්සුන්ගේ අදහස් අහලා මාස ගානක් තිස්සේ එතනින් බෙහෙත් ගත්ත අයගේ අත්දැකීම් අහලා හොයලා බලලා ලෙඩාට බෙහෙතුත් අරගෙන හොඳ වෙලා ඉන්න එකෙත් තේරුම් ගත්ත දේවල් වැඩියි. අනික වැඩසටහනක් බලද්දී සම්පුර්ණයෙන් බලපන්. දෙයක් කියන්න කලින් ඒ දේ ගැන හොඳට හොයලා බලලා කියපන්.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302

    ලංකාවෙ මිනිස්සු ඉන්නෙ අනෙකාව හලන්න තමා. සෝ... :baffled: ඒ ගැන වාද කරල වැඩක් නැත. සෝ :baffled: අපි අපේ ගැන බලාගත්තහම හරි මචං. හරි මොකද්ද ඇත්ත මොකද්ද කියල අපි දන්නව නම් ඇතිනෙ. සෝ... :baffled: :baffled: බීරි අලින්ට වීනා වයන්නෙ නැතුව වැඩක් බලාගැනීම යහපති.. සෝ බායි..... :baffled: :baffled: :baffled: :baffled:
     
    රට ජාතියට ආදරෙන් මිනිස්සුන්ට හොඳක් කරන්න බොක්කෙන් වැඩ කරන එකෙක් දැක්කොත් ඌට පහර ගහන්න නම් රොත්තක් ඉන්නවා. වැඩිය ඕනේ නැහැ. එලකිරියම බලපන්කො.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මේ පොර එක සැරයක් රාවණාගේ මන්ත්‍ර බලයෙන් රෝගියෙක්ගේ සිනි අඩු කරන්න ගිහින් පට්ට නොන්ඩි වෙලා රෙදි නැතුව ඇවිත් තියනවා.

    මේ වගේ අපතයින් සරණ යන ගොන් මැටි හරක් තවමත් ඉන්නවනේ

    ඒ program එකේ Dr. කියන එකයි, program එක හසුරවපු අයයි මොකෙක්වත් හරි ක්‍රම වේදයකට පරීක්ෂණය කලේ නැහැ. එහෙම තත්වයක් යටතේත් සිනි මට්ටම වෙනස් කරලා පෙන්නුවා නේද?
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඒ program එකේ Dr. කියන එකයි, program එක හසුරවපු අයයි මොකෙක්වත් හරි ක්‍රම වේදයකට පරීක්ෂණය කලේ නැහැ. එහෙම තත්වයක් යටතේත් සිනි මට්ටම වෙනස් කරලා පෙන්නුවා නේද?

    අන්තිමට ඩොකා කිවුවා උදේ ලෙඩ්ඩු ටිකට ඉන්සියුලින් ගස්සලාලු ගෙනාවේ කියලා. එක වැඩසටහනේ අන්තිම හරියේ කිවුවේ.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086

    anika godak un badagini kiyala kawalu :yes:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    ඔව්. ඒවා ටික කරලා ඉවර වෙලා අන්තිමට වැඩසටහනේදී කිවුවේ.

    maha ponnayek thama wadasatahaana karana niwedakaya
    docata thana denawa anith unta katha karanna denna
    garu swaminwahanesth topic eken pita talk denne :yes:
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    මේ යකා තවම දන්නේ නැහැ රාම රවණා කියන්නේ ප්‍රබන්ධ කතාවක් කියල. ඔහේ ඇදගෙන නානවා. රටටත් ඇති වැඩකුත් නැහැ උටත් ඇති වැඩකුත් නැහැ.

    දේශීය වෛද්‍ය ක්‍රමවේදයන් ගොඩක් හොඳයි. නමුත් අවදානම් සහගත් තාවයන් වලදී එම සැලකිලිමත් වෙන්න ඕනේ.

    මේ පිස්සු ජොකියා නම් කරන්නේ දේශීය වෛද්‍ය විද්‍යාව නොවෙයි. මේක බුතයෙක් වගේ . රැවුලක් කොණ්ඩයක් කපල පිරිසිදුව ඉන්න ඕනේ ඉස්සලම අනුන්ට වෙදකම්න්ට කරන්න කලින්. මු අතල් දෙනවා ගමකට. පඩ ගඳ විතරයි.
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    මේ තියෙන්නේ මිනිස්සුන්ට ලේසියෙන්ම මරණය ලඟා කරගන්න මාවතක්. මවුබිම පත්තරෙන් ප්‍රධාන අනුග්‍රහය. තම බුද්ධියෙන් සිතන්න. නිවැරදි තීරණ ගන්න. ජිවිත සමග සෙල්ලම් නොකරන්න.

    http://www.elakiri.com/forum/showthread.php?p=20390830#post20390830
     
    • Like
    Reactions: negombokollo

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    මේ යකා තවම දන්නේ නැහැ රාම රවණා කියන්නේ ප්‍රබන්ධ කතාවක් කියල. ඔහේ ඇදගෙන නානවා. රටටත් ඇති වැඩකුත් නැහැ උටත් ඇති වැඩකුත් නැහැ.

    දේශීය වෛද්‍ය ක්‍රමවේදයන් ගොඩක් හොඳයි. නමුත් අවදානම් සහගත් තාවයන් වලදී එම සැලකිලිමත් වෙන්න ඕනේ.

    මේ පිස්සු ජොකියා නම් කරන්නේ දේශීය වෛද්‍ය විද්‍යාව නොවෙයි. මේක බුතයෙක් වගේ . රැවුලක් කොණ්ඩයක් කපල පිරිසිදුව ඉන්න ඕනේ ඉස්සලම අනුන්ට වෙදකම්න්ට කරන්න කලින්. මු අතල් දෙනවා ගමකට. පඩ ගඳ විතරයි.

    ithin macho uba oka kiyannama fake ekak haduwe ayi :lol:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේ යකා තවම දන්නේ නැහැ රාම රවණා කියන්නේ ප්‍රබන්ධ කතාවක් කියල. ඔහේ ඇදගෙන නානවා. රටටත් ඇති වැඩකුත් නැහැ උටත් ඇති වැඩකුත් නැහැ.

    දේශීය වෛද්‍ය ක්‍රමවේදයන් ගොඩක් හොඳයි. නමුත් අවදානම් සහගත් තාවයන් වලදී එම සැලකිලිමත් වෙන්න ඕනේ.

    මේ පිස්සු ජොකියා නම් කරන්නේ දේශීය වෛද්‍ය විද්‍යාව නොවෙයි. මේක බුතයෙක් වගේ . රැවුලක් කොණ්ඩයක් කපල පිරිසිදුව ඉන්න ඕනේ ඉස්සලම අනුන්ට වෙදකම්න්ට කරන්න කලින්. මු අතල් දෙනවා ගමකට. පඩ ගඳ විතරයි.

    මේ තියෙන්නේ මිනිස්සුන්ට ලේසියෙන්ම මරණය ලඟා කරගන්න මාවතක්. මවුබිම පත්තරෙන් ප්‍රධාන අනුග්‍රහය. තම බුද්ධියෙන් සිතන්න. නිවැරදි තීරණ ගන්න. ජිවිත සමග සෙල්ලම් නොකරන්න.

    http://www.elakiri.com/forum/showthread.php?p=20390830#post20390830

    ලොල් තමා බන්. උඹ මගේ රෙප් කපලත් තිබ්බ නෙහ් රිදිලා රාලගේ thread එකේ.
    දෙකට බනින්න කලින් ඉස්සෙල්ල ටිකක් වැඩිපුර හොයලා බලපන් ඇත්තක්ද බොරුවක්ද කියලා.
    තමන් හෙන වෙනස් කියලා පෙන්නන්න හෙන පොර ටෝක් දෙන්නේ නැතුව.

    මෙතන දාලා තියන බේත හදා ගන්න මහා ලොකු වියදමක් යන්නේ නැහැ.
    හදාගන්න එවුන් හදාගෙන ලෙඩ හොඳ කර ගනී.
    කුහක කමේ උපරිමේට ගිහින් දෙයක් හොඳ හිතින් කියලා දුන්නහම කියලා දුන්න මනුස්සයටත් පදනමක් නැතුව බැනලා එකෙන් වැඩක් ගන්න බැරි ගොබ්බයෙක් වෙන්න එපා බන්.

    සිරාවට උඹලා වගේ උන් ගැන නම් නොදකින් කියලා හිතෙන්නේ.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,562
    5,463
    113
    ko me ravana parapuren ena hela wefa mahaththayage nama kiwwanam, 100% sinhala namak wenba athine
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ko me ravana parapuren ena hela wefa mahaththayage nama kiwwanam, 100% sinhala namak wenba athine

    තෝ වගේ තුන් කාලෙක්ගේ නමක් නෙමෙයි නෙහ්.:lol::lol:
    මේ හම්බයෝ. පලයන් මෙතන ගඳ ගස්සන්නේ නැතුව.