කට්ටිය නානවා බලන්නේ නැතුව
බෙහෙත හදාගෙන
ලෙඩ හොඳ කර ගනින්.
එක්කෝ ඕනේ නැහැ. හෙම්බිරිස්සාවක් හැදුනහම හන්දියට ගිහින් 400ක් 500ක් දොස්තරට පුදලා වරෙන්. එතකොටනේ සනීපෙට නින්ද යන්නේ.
අනේ මන්දා බන් උඹලත්.
Muge vizil witharai ban balti na, eda diyawadiyakaarayo hoda karana eka baluwe nadda uba
බැලුවා.
උඹ එකෙන් තේරුම් ගත්ත දේට වඩා දරුණු ලෙඩක් තිබ්බ ලෙඩෙක්ට ප්‍රතිකාර කරන්න හොඳයිද කියලා වෙදකම්කා කරන තැනට ගිහින් බෙහෙත් ගන්න ආපු මිනිස්සුන්ගේ අදහස් අහලා මාස ගානක් තිස්සේ එතනින් බෙහෙත් ගත්ත අයගේ අත්දැකීම් අහලා හොයලා බලලා ලෙඩාට බෙහෙතුත් අරගෙන හොඳ වෙලා ඉන්න එකෙත් තේරුම් ගත්ත දේවල් වැඩියි. අනික වැඩසටහනක් බලද්දී සම්පුර්ණයෙන් බලපන්. දෙයක් කියන්න කලින් ඒ දේ ගැන හොඳට හොයලා බලලා කියපන්.
ඒ ගැන වාද කරල වැඩක් නැත. සෝ
අපි අපේ ගැන බලාගත්තහම හරි මචං. හරි මොකද්ද ඇත්ත මොකද්ද කියල අපි දන්නව නම් ඇතිනෙ. සෝ...
බීරි අලින්ට වීනා වයන්නෙ නැතුව වැඩක් බලාගැනීම යහපති.. සෝ බායි.....

ලංකාවෙ මිනිස්සු ඉන්නෙ අනෙකාව හලන්න තමා. සෝ...ඒ ගැන වාද කරල වැඩක් නැත. සෝ
අපි අපේ ගැන බලාගත්තහම හරි මචං. හරි මොකද්ද ඇත්ත මොකද්ද කියල අපි දන්නව නම් ඇතිනෙ. සෝ...
![]()
බීරි අලින්ට වීනා වයන්නෙ නැතුව වැඩක් බලාගැනීම යහපති.. සෝ බායි.....
![]()
![]()
![]()
![]()
මේ පොර එක සැරයක් රාවණාගේ මන්ත්‍ර බලයෙන් රෝගියෙක්ගේ සිනි අඩු කරන්න ගිහින් පට්ට නොන්ඩි වෙලා රෙදි නැතුව ඇවිත් තියනවා.
මේ වගේ අපතයින් සරණ යන ගොන් මැටි හරක් තවමත් ඉන්නවනේ
ඒ program එකේ Dr. කියන එකයි, program එක හසුරවපු අයයි මොකෙක්වත් හරි ක්‍රම වේදයකට පරීක්ෂණය කලේ නැහැ. එහෙම තත්වයක් යටතේත් සිනි මට්ටම වෙනස් කරලා පෙන්නුවා නේද?
අන්තිමට ඩොකා කිවුවා උදේ ලෙඩ්ඩු ටිකට ඉන්සියුලින් ගස්සලාලු ගෙනාවේ කියලා. එක වැඩසටහනේ අන්තිම හරියේ කිවුවේ.

anika godak un badagini kiyala kawalu![]()
ඔව්. ඒවා ටික කරලා ඉවර වෙලා අන්තිමට වැඩසටහනේදී කිවුවේ.

මේ යකා තවම දන්නේ නැහැ රාම රවණා කියන්නේ ප්‍රබන්ධ කතාවක් කියල. ඔහේ ඇදගෙන නානවා. රටටත් ඇති වැඩකුත් නැහැ උටත් ඇති වැඩකුත් නැහැ.
දේශීය වෛද්‍ය ක්‍රමවේදයන් ගොඩක් හොඳයි. නමුත් අවදානම් සහගත් තාවයන් වලදී එම සැලකිලිමත් වෙන්න ඕනේ.
මේ පිස්සු ජොකියා නම් කරන්නේ දේශීය වෛද්‍ය විද්‍යාව නොවෙයි. මේක බුතයෙක් වගේ . රැවුලක් කොණ්ඩයක් කපල පිරිසිදුව ඉන්න ඕනේ ඉස්සලම අනුන්ට වෙදකම්න්ට කරන්න කලින්. මු අතල් දෙනවා ගමකට. පඩ ගඳ විතරයි.

මේ තියෙන්නේ මිනිස්සුන්ට ලේසියෙන්ම මරණය ලඟා කරගන්න මාවතක්. මවුබිම පත්තරෙන් ප්‍රධාන අනුග්‍රහය. තම බුද්ධියෙන් සිතන්න. නිවැරදි තීරණ ගන්න. ජිවිත සමග සෙල්ලම් නොකරන්න.
http://www.elakiri.com/forum/showthread.php?p=20390830#post20390830
ithin macho uba oka kiyannama fake ekak haduwe ayi![]()

ko me ravana parapuren ena hela wefa mahaththayage nama kiwwanam, 100% sinhala namak wenba athine