හෙළයෝ - නැටුම් ඇතුලේ අංගම්පොර හැංගුවා ලු.

jennt

Well-known member
  • Sep 23, 2021
    3,214
    4,944
    113
    Abyss
    අංගම්පොර කියන්නෙ නැටුමක්. ඕකෙන් ඇත්තටම ගහගන්න බෑ. කුන්ෆු වගේ තමා..

    ඒත් රටේ සංස්කෘතික වටිනාමකම තියාගන්න ඔය වගේ දෙවල් මේන්ටේන් කරනවා.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    පෘතුගීසි රත්නපුර සුමන සමන් දේවාලෙ අල්ලගත්ත වෙලාවෙ සිංහලු නැටුම් කණ්ඩායමක් වගේ ගිහිං තමයි නැටුම් මැද්දෙ පෘතුගීසීන්ට සොට් එක දීල ආපහු දේවාලෙ බලය අල්ලගත්තෙ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    අංගම්පොර කියන්නෙ නැටුමක්. ඕකෙන් ඇත්තටම ගහගන්න බෑ. කුන්ෆු වගේ තමා..

    ඒත් රටේ සංස්කෘතික වටිනාමකම තියාගන්න ඔය වගේ දෙවල් මේන්ටේන් කරනවා.
    මම ලොකුවට හොයලා නෑ. පොඩ්ඩක් හොයලා බලන්න වටිනවා වගේ.

    පෘතුගීසි රත්නපුර සුමන සමන් දේවාලෙ අල්ලගත්ත වෙලාවෙ සිංහලු නැටුම් කණ්ඩායමක් වගේ ගිහිං තමයි නැටුම් මැද්දෙ පෘතුගීසීන්ට සොට් එක දීල ආපහු දේවාලෙ බලය අල්ලගත්තෙ
    Tfs. දැන් තමයි ඔය කතාව දන්නේ.
    ------ Post added on Feb 7, 2026 at 11:00 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    අංගම්පොර කියන්නේ දදුබ්ස්නාමානය නිසා හදාගත්ත එකක් නේ .
    ඔව් ඔව් බං උඹ තමයි ඔක්කොම දන්නේ. උඹ කිව්වම අපි පිළිගන්න ඕන. උඹ තමයි පොර. ඇත්ත දන්න 100% හරියට හිතන්න පුළුවන් එකම ඩයල් එක උඹ තමයි. 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,813
    113
    එකමත් එක රටක
    ඔව් ඔව් බං උඹ තමයි ඔක්කොම දන්නේ. උඹ කිව්වම අපි පිළිගන්න ඕන. උඹ තමයි පොර. ඇත්ත දන්න 100% හරියට හිතන්න පුළුවන් එකම ඩයල් එක උඹ තමයි. 🤭
    මම නෙවෙයි ඕක කිව්වේ . .

    දදුබස්නාමානය අධ්‍යක්ෂණය කරපු , රගපාපු , හදපු උන් !!

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මම නෙවෙයි ඕක කිව්වේ . .

    දදුබස්නාමානය අධ්‍යක්ෂණය කරපු , රගපාපු , හදපු උන් !!

    අද නෑ කියන්නේ කලින් තිබ්බ කියන එක කියලා තේරෙන්නේ නැති කෙනෙක් ද මේ? ඔය උඩින් දාලා තියෙන නැටුම් ගැන කිව්වේ. දඬුබස්නමානය ගැන නෙවෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,813
    113
    එකමත් එක රටක
    අද නෑ කියන්නේ කලින් තිබ්බ කියන එක කියලා තේරෙන්නේ නැති කෙනෙක් ද මේ? ඔය උඩින් දාලා තියෙන නැටුම් ගැන කිව්වේ. දඬුබස්නමානය ගැන නෙවෙයි.
    කලින් තිබ්බ නැතිවෙලා ගිය ,දදුබ්ස්නාමනය නිසා ආයිත් මාකට් වෙච්ච එකක් දැන් තියෙන්නේ කියල කිව්වේ ....
     
    • Like
    Reactions: Yeezus

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    කලින් තිබ්බ නැතිවෙලා ගිය ,දදුබ්ස්නාමනය නිසා ආයිත් මාකට් වෙච්ච එකක් දැන් තියෙන්නේ කියල කිව්වේ ....
    දඬුබස්නාමානය අදාල නෑ නේ පරණ නැටුම්වලයි අංගම්පොරවලයි සම්බන්ධයක් තියෙනවා නම් එකට. අදාළ නැති මෑතක ප්‍රබන්ධයක් ගැන දෙයක් නේ දාලා තියෙන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,813
    113
    එකමත් එක රටක
    දඬුබස්නාමානය අදාල නෑ නේ පරණ නැටුම්වලයි අංගම්පොරවලයි සම්බන්ධයක් තියෙනවා නම් එකට. අදාළ නැති මෑතක ප්‍රබන්ධයක් ගැන දෙයක් නේ දාලා තියෙන්නේ.
    "අංගම්පොර" කියන වචනේ දැන් පාවිච්චි කරන්න ඉතුරු වෙලා තියෙන්නෙත් ඔය නාට්ටිය නිසා තමයි .
    ඔය නට්ටියට හදන්න ඒ වගේ සටන් ක්‍රම දන්නා උන් හොයාගන්න ඒ කාලේ සෑහෙන ගේමක් දීල තියනව . හැබැයි අද ඕන තරම් ඉන්නව . බලපෑමක් තියනව .
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    දඬුබස්නාමානය අදාල නෑ නේ පරණ නැටුම්වලයි අංගම්පොරවලයි සම්බන්ධයක් තියෙනවා නම් එකට. අදාළ නැති මෑතක ප්‍රබන්ධයක් ගැන දෙයක් නේ දාලා තියෙන්නේ.
    මම හොදට දැකපු දෙයක් තමය්
    ඔය @dilann කියන එකාට මොකක් හරි හීනමානයක් තියෙන්නෙ තමන්ගෙ රටේ, ජාතියෙ, ආගමේ දේවල් ගැන.
     
    • Like
    Reactions: B.Chat

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මම නෙවෙයි ඕක කිව්වේ . .

    දදුබස්නාමානය අධ්‍යක්ෂණය කරපු , රගපාපු , හදපු උන් !!

    මේවා සෝර්සස් රිෆරන්ස් විදිහට පිලිගන්න කියල්ද කියන්නේ බන්.
    මම හොදට දැකපු දෙයක් තමය්
    ඔය @dilann කියන එකාට මොකක් හරි හීනමානයක් තියෙන්නෙ තමන්ගෙ රටේ, ජාතියෙ, ආගමේ දේවල් ගැන.
    මූට ඕනි දොස්තරටත් බෙහෙත් කියලා දෙන්න. තම්න්ට කිච වෙන්න ගත්තම, මම ඇහුවෙත් නෑ දැක්කෙත් නෑ. ඊයෙත් දැක්කා ත්‍රෙඩ් එකක. ඕවා ඇදන් දගල්ල ගියේ නෑ, තේරුමක් නෑ,
     
    • Like
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,813
    113
    එකමත් එක රටක
    මේවා සෝර්සස් රිෆරන්ස් විදිහට පිලිගන්න කියල්ද කියන්නේ බන්.

    මූට ඕනි දොස්තරටත් බෙහෙත් කියලා දෙන්න. තම්න්ට කිච වෙන්න ගත්තම, මම ඇහුවෙත් නෑ දැක්කෙත් නෑ. ඊයෙත් දැක්කා ත්‍රෙඩ් එකක. ඕවා ඇදන් දගල්ල ගියේ නෑ, තේරුමක් නෑ,
    අංගම්පොර ගහල තියනවද කලින් ?

    මේවා සෝර්සස් රිෆරන්ස් විදිහට පිලිගන්න කියල්ද කියන්නේ බන්.
    මිට අවුරුදු තිස් ගානකට කලින් ,අන්ග්ම්පොර ගැන හොයලා හොයල ලංකාවේ ඔය නම ආයිත් කියන ගානට නාට්ටිය හදපු උන් ඒක හොයාගන්න මුලින්ම කාපු කට්ට source එකක් තමයි අංගම් වල අද තත්වය තේරුම් ගන්න .
    ------ Post added on Feb 8, 2026 at 1:27 AM
     
    • Like
    Reactions: Yeezus

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    මම නෙවෙයි ඕක කිව්වේ . .

    දදුබස්නාමානය අධ්‍යක්ෂණය කරපු , රගපාපු , හදපු උන් !!

    Senakawa nam trust karanna epa ban. Maharagama Jeet Kun Do class kala. Hena boruwa. Man danne na jeet kune do.
     
    • Like
    Reactions: War Fighter

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    අංගම්පොර ගහල තියනවද කලින් ?

    මිට අවුරුදු තිස් ගානකට කලින් ,අන්ග්ම්පොර ගැන හොයලා හොයල ලංකාවේ ඔය නම ආයිත් කියන ගානට නාට්ටිය හදපු උන් ඒක හොයාගන්න මුලින්ම කාපු කට්ට source එකක් තමයි අංගම් වල අද තත්වය තේරුම් ගන්න .
    ------ Post added on Feb 8, 2026 at 1:27 AM
    දෙයක් නැද්ද තියද කියලා ඔප්පු කරන විදිහක් තියෙනවා. දම්මික පැනිය බීපු එකෙක්ගේ කොවිඩ් සනීප වුනා කියලා ඒක බෙහෙතක් නොවෙන්නේ ඒකයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,813
    113
    එකමත් එක රටක
    දෙයක් නැද්ද තියද කියලා ඔප්පු කරන විදිහක් තියෙනවා. දම්මික පැනිය බීපු එකෙක්ගේ කොවිඩ් සනීප වුනා කියලා ඒක බෙහෙතක් නොවෙන්නේ ඒකයි.
    90 දශකය වෙද්දී ලංකාවේ අංගම්පොර ප්‍රචලිතව තිබ්බ කියලා කියන්න සාධක මොනවද ?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,447
    2,225
    113
    අංගම් නම් තියේද දන්නෑ. මම ඕක හදරන්න ගිහින් නැති නිසා. හැබැ‍යි දැන් නම් ලංකාවේ අංගම් කියලා කරන්නේ තනිකර බොරුවක්. ඔය සෙට් එකක් ඉන්නවා ලංකාවේ අංගම් වලින් ශෝ කරනවා. මෙන්න මේ සෙට් එක. https://www.angampora.com එක පාරක් අපේ ඔෆිස් එකට ඇවිල්ලා පොඩි ප්‍රසන්ටේශන් එකක් කලා සුද්දන්ටත් ප්‍රමෝට් කරන්න කියලා. ඕක බලං හිටපු අපේ චයිනීස් එකෙක් කෙලින්ම කිව්වා ඕක අංගම් නෙවෙයි ඔය කුංෆූ කරාටේ මික්ස් එකක් කියලා. හැබැයි වැඩේ ලෙසටම සිංහලයිස් කරලා කරනවා.

    ඔය දඩුබස්නාමානය මුලින්ම ගියපු දවස්වලම ජයන්ත චන්ද්‍රසිරිත් කියලා තිබ්බා ඔහොම සටන් කලාවක් තිබ්බාට එයාට ඒක දන්න කෙනෙක් හොයාගන්න බැරි උනාය කියලා. පස්සේ සේනක තමා කුංෆු වලින් සටන් කලා අධ්‍යක්ෂනය කරලා තිබ්බේ අංගම් කියලා. මං හිතන්නේ ඒ හින්දා වෙන්නැති සේනක කියන්නේ ලංකාවේ අංගම් නෑ කියලා.

    ඉස්සර ඩිස්කවරි චැනල් එකේ ප්‍රෝග්‍රෑම් එකක් ගියා බ්‍රසීල නැටුම් ක්‍රමයක් ගැන. ඒක නැටුමක් කිව්වට බ්‍රසීල සටන් ක්‍රමයක් නැටුමක් විදියට වෙනස් කරපු එකක් කියලයි කිව්වේ.

    ඉස්සර රෝ(අ )ර් කියන වෙබ් සයිට් එකේ ලිපියක් ගියා අංගම් 90% විතර දකුණු ඉන්දීය සටන් ක්‍රමයකට සමානයි කියලා. පොඩ්ඩක් ඒකත් හොයලා බලන්න වටිනවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    අංගම්පොර කියල ලෝකෙම හොල්ලන් ඉඳපු අමුතු සටන් ක්‍රමයක් අපිට තිබ්බ වගේ බයිල හිතන්න එපා බන්. සටන් ක්‍රම මොන රටෙත් තිබ්බ. අමුතු විශේෂත්වයක් නෑ.
    බොරුවට exaggerate කරන්න ගිහින් තමයි තියෙන ඇත්ත වටිනාකම නැති කරගන්නෙ.
    නැටුමෙ ගාම්භීරබවෙන් සෑහීමකට පත් වෙන්න බෑ ඒක අස්සෙ අංගම්පොර හැංගිල තියෙනව වගේ conspiracy theory ඕනෙ ලංකාවෙ උන්ට.