ඇත්ත ද බොරු ද දන්නේ නෑ. මමත් දැක්කේ comment එකක.
මම ලොකුවට හොයලා නෑ. පොඩ්ඩක් හොයලා බලන්න වටිනවා වගේ.අංගම්පොර කියන්නෙ නැටුමක්. ඕකෙන් ඇත්තටම ගහගන්න බෑ. කුන්ෆු වගේ තමා..
ඒත් රටේ සංස්කෘතික වටිනාමකම තියාගන්න ඔය වගේ දෙවල් මේන්ටේන් කරනවා.
Tfs. දැන් තමයි ඔය කතාව දන්නේ.පෘතුගීසි රත්නපුර සුමන සමන් දේවාලෙ අල්ලගත්ත වෙලාවෙ සිංහලු නැටුම් කණ්ඩායමක් වගේ ගිහිං තමයි නැටුම් මැද්දෙ පෘතුගීසීන්ට සොට් එක දීල ආපහු දේවාලෙ බලය අල්ලගත්තෙ
ඔව් ඔව් බං උඹ තමයි ඔක්කොම දන්නේ. උඹ කිව්වම අපි පිළිගන්න ඕන. උඹ තමයි පොර. ඇත්ත දන්න 100% හරියට හිතන්න පුළුවන් එකම ඩයල් එක උඹ තමයි.අංගම්පොර කියන්නේ දදුබ්ස්නාමානය නිසා හදාගත්ත එකක් නේ .
මම නෙවෙයි ඕක කිව්වේ . .ඔව් ඔව් බං උඹ තමයි ඔක්කොම දන්නේ. උඹ කිව්වම අපි පිළිගන්න ඕන. උඹ තමයි පොර. ඇත්ත දන්න 100% හරියට හිතන්න පුළුවන් එකම ඩයල් එක උඹ තමයි.![]()
මම නෙවෙයි ඕක කිව්වේ . .
දදුබස්නාමානය අධ්‍යක්ෂණය කරපු , රගපාපු , හදපු උන් !!
කලින් තිබ්බ නැතිවෙලා ගිය ,දදුබ්ස්නාමනය නිසා ආයිත් මාකට් වෙච්ච එකක් දැන් තියෙන්නේ කියල කිව්වේ ....අද නෑ කියන්නේ කලින් තිබ්බ කියන එක කියලා තේරෙන්නේ නැති කෙනෙක් ද මේ? ඔය උඩින් දාලා තියෙන නැටුම් ගැන කිව්වේ. දඬුබස්නමානය ගැන නෙවෙයි.
දඬුබස්නාමානය අදාල නෑ නේ පරණ නැටුම්වලයි අංගම්පොරවලයි සම්බන්ධයක් තියෙනවා නම් එකට. අදාළ නැති මෑතක ප්‍රබන්ධයක් ගැන දෙයක් නේ දාලා තියෙන්නේ.කලින් තිබ්බ නැතිවෙලා ගිය ,දදුබ්ස්නාමනය නිසා ආයිත් මාකට් වෙච්ච එකක් දැන් තියෙන්නේ කියල කිව්වේ ....
"අංගම්පොර" කියන වචනේ දැන් පාවිච්චි කරන්න ඉතුරු වෙලා තියෙන්නෙත් ඔය නාට්ටිය නිසා තමයි .දඬුබස්නාමානය අදාල නෑ නේ පරණ නැටුම්වලයි අංගම්පොරවලයි සම්බන්ධයක් තියෙනවා නම් එකට. අදාළ නැති මෑතක ප්‍රබන්ධයක් ගැන දෙයක් නේ දාලා තියෙන්නේ.
මම හොදට දැකපු දෙයක් තමය්දඬුබස්නාමානය අදාල නෑ නේ පරණ නැටුම්වලයි අංගම්පොරවලයි සම්බන්ධයක් තියෙනවා නම් එකට. අදාළ නැති මෑතක ප්‍රබන්ධයක් ගැන දෙයක් නේ දාලා තියෙන්නේ.
මම හොදට දැකපු දෙයක් තමය්
ඔය @dilann කියන එකාට මොකක් හරි හීනමානයක් තියෙන්නෙ තමන්ගෙ රටේ, ජාතියෙ, ආගමේ දේවල් ගැන.
මම නෙවෙයි ඕක කිව්වේ . .
දදුබස්නාමානය අධ්‍යක්ෂණය කරපු , රගපාපු , හදපු උන් !!
මූට ඕනි දොස්තරටත් බෙහෙත් කියලා දෙන්න. තම්න්ට කිච වෙන්න ගත්තම, මම ඇහුවෙත් නෑ දැක්කෙත් නෑ. ඊයෙත් දැක්කා ත්‍රෙඩ් එකක. ඕවා ඇදන් දගල්ල ගියේ නෑ, තේරුමක් නෑ,මම හොදට දැකපු දෙයක් තමය්
ඔය @dilann කියන එකාට මොකක් හරි හීනමානයක් තියෙන්නෙ තමන්ගෙ රටේ, ජාතියෙ, ආගමේ දේවල් ගැන.
අංගම්පොර ගහල තියනවද කලින් ?මේවා සෝර්සස් රිෆරන්ස් විදිහට පිලිගන්න කියල්ද කියන්නේ බන්.
මූට ඕනි දොස්තරටත් බෙහෙත් කියලා දෙන්න. තම්න්ට කිච වෙන්න ගත්තම, මම ඇහුවෙත් නෑ දැක්කෙත් නෑ. ඊයෙත් දැක්කා ත්‍රෙඩ් එකක. ඕවා ඇදන් දගල්ල ගියේ නෑ, තේරුමක් නෑ,
මිට අවුරුදු තිස් ගානකට කලින් ,අන්ග්ම්පොර ගැන හොයලා හොයල ලංකාවේ ඔය නම ආයිත් කියන ගානට නාට්ටිය හදපු උන් ඒක හොයාගන්න මුලින්ම කාපු කට්ට source එකක් තමයි අංගම් වල අද තත්වය තේරුම් ගන්න .මේවා සෝර්සස් රිෆරන්ස් විදිහට පිලිගන්න කියල්ද කියන්නේ බන්.
මම නෙවෙයි ඕක කිව්වේ . .
දදුබස්නාමානය අධ්‍යක්ෂණය කරපු , රගපාපු , හදපු උන් !!
දෙයක් නැද්ද තියද කියලා ඔප්පු කරන විදිහක් තියෙනවා. දම්මික පැනිය බීපු එකෙක්ගේ කොවිඩ් සනීප වුනා කියලා ඒක බෙහෙතක් නොවෙන්නේ ඒකයි.අංගම්පොර ගහල තියනවද කලින් ?
මිට අවුරුදු තිස් ගානකට කලින් ,අන්ග්ම්පොර ගැන හොයලා හොයල ලංකාවේ ඔය නම ආයිත් කියන ගානට නාට්ටිය හදපු උන් ඒක හොයාගන්න මුලින්ම කාපු කට්ට source එකක් තමයි අංගම් වල අද තත්වය තේරුම් ගන්න .
------ Post added on Feb 8, 2026 at 1:27 AM
90 දශකය වෙද්දී ලංකාවේ අංගම්පොර ප්‍රචලිතව තිබ්බ කියලා කියන්න සාධක මොනවද ?දෙයක් නැද්ද තියද කියලා ඔප්පු කරන විදිහක් තියෙනවා. දම්මික පැනිය බීපු එකෙක්ගේ කොවිඩ් සනීප වුනා කියලා ඒක බෙහෙතක් නොවෙන්නේ ඒකයි.