හෙළයෝ - නැටුම් ඇතුලේ අංගම්පොර හැංගුවා ලු.

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,447
    2,225
    113
    90 දශකය වෙද්දී ලංකාවේ අංගම්පොර ප්‍රචලිතව තිබ්බ කියලා කියන්න සාධක මොනවද ?
    මට මේ නිකමට ක්ලික් වෙච්ච එකක් කියන්නේ. ජයන්ත චන්ද්‍රසිරි ඒ කාලේ කරපු වැඩ ඔක්කොම පත්තු වුනා. මුලින්ම වෙද හාමිනේ කලා. අදටත් මිනිස්සු කැන්සර් එකක් හැදුනාම දුර ගම්වල ඉන්න වෙද මහත්තුරු හොයාගෙන යනවා බෙහෙත් ගන්න. ඔය දඩුබස්නාමානය කලා, රටේම එවුන් අංගම් ඉගෙන ගන්න ගත්තා. ගරිල්ලා මාකටිං කලා. ඒක ෆලොව් කරලා මංගලයා රාජපක්ශ පවුල ගෙදරත් යවලා රාජපක්ශලාගේ සායමත් යැව්වා. අර අකාල සන්ධ්‍යාව කරලා සෙට් එකක් භාවනා කරන්න ගත්තා. දෙයියනේ කියලා අපේ උන්ට යූ.එෆ්.ඕ. විතරයි පෙනුන් නැත්තේ.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    අංගම්පොර කියල ලෝකෙම හොල්ලන් ඉඳපු අමුතු සටන් ක්‍රමයක් අපිට තිබ්බ වගේ බයිල හිතන්න එපා බන්. සටන් ක්‍රම මොන රටෙත් තිබ්බ. අමුතු විශේෂත්වයක් නෑ.
    බොරුවට exaggerate කරන්න ගිහින් තමයි තියෙන ඇත්ත වටිනාකම නැති කරගන්නෙ.
    නැටුමෙ ගාම්භීරබවෙන් සෑහීමකට පත් වෙන්න බෑ ඒක අස්සෙ අංගම්පොර හැංගිල තියෙනව වගේ conspiracy theory ඕනෙ ලංකාවෙ උන්ට.
    💯
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,813
    113
    එකමත් එක රටක

    මහරජ ගැමුණු වගේ එකක් කරල හැබැයි හෑවා තිබ්බ කොලිටිය
     
    • Like
    Reactions: Inigo Montoya

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    90 දශකය වෙද්දී ලංකාවේ අංගම්පොර ප්‍රචලිතව තිබ්බ කියලා කියන්න සාධක මොනවද ?
    දැන් අංගම් ගහන එකෙක් කියන යූටියුබ් විඩියෝ එකක් මෙතන ඇලෙව්වම ඒකෙන් උබ දාපු විඩියෝ එක බොරු වෙනවද? මොනා හරි දෙයක් ගැන හොයලා නෑ කියන්නේ ඒක නෑ කියන එකෙ නෙමෙයි බන්, මෝඩ ලොජික් තැන තැන අලවන්න එපා
     
    • Like
    Reactions: Monte Cristo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,813
    113
    එකමත් එක රටක
    දැන් අංගම් ගහන එකෙක් කියන යූටියුබ් විඩියෝ එකක් මෙතන ඇලෙව්වම ඒකෙන් උබ දාපු විඩියෝ එක බොරු වෙනවද? මොනා හරි දෙයක් ගැන හොයලා නෑ කියන්නේ ඒක නෑ කියන එකෙ නෙමෙයි බන්, මෝඩ ලොජික් තැන තැන අලවන්න එපා
    ඉතින් දැන් උබ නේ කිව්වේ මොකක් හරි දෙයක් සාධක ඇතුව ඔප්පු කරන හරි විදිය උබ දන්නවා කියලා .
    අන්න ඒ විදියට පෙන්නන්න කියලා කිව්වේ . :rofl:

    දෙයක් නැද්ද තියද කියලා ඔප්පු කරන විදිහක් තියෙනවා
    මෙන්න මේ උබ දන්නා විදියට පෙන්නපන් .
     
    • Like
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ඉතින් දැන් උබ නේ කිව්වේ මොකක් හරි දෙයක් සාධක ඇතුව ඔප්පු කරන හරි විදිය උබ දන්නවා කියලා .
    අන්න ඒ විදියට පෙන්නන්න කියලා කිව්වේ . :rofl:

    මෙන්න මේ උබ දන්නා විදියට පෙන්නපන් .
    සමාජයේ තියෙන පොදු පිලිගැනීම බොරුයි කියන එක තර්ක කරන්නේ උබ නන් උබයි ඒකට සාක්ශි අරන් එන්න ඕනි.මම ගෙනල්ලා පෙන්න ඕනි නෑ මෙහෙම තිබ්බා කියලා. උබේ තර්කයක් අරන් ආවා නන් ඒක ඔප්පු කරන එක උබේ වැඩක් උබේ අතල් උබයි ඔප්පු කරලා පෙන්න ඕනි. මම කියන්නේ උබ ඔය කියන තර්කය හරි හරි වැරදි හරි කියන්න උබට සාක්ශියක් නෑ කියන එක. මට ඕනි නෑ ඔක තිබ්බද නැද්ද ඇත්තද බොරුද කියලා පෙන්න. සමාජයේ සංස්තික දේවල් තියෙනවා ඇත්ත වෙන්න පුලුවන් බොරු වෙනන්න පුලුවන් කාලය එක්ක වෙනස් වෙලා වෙන්න පුලුවන් ඒක ඕනිම සංස්තියක හැටි. ඒ ටික තේරුම් ගන්න බැරුව කියොනවා නන් ඒවාට අදාල පිලිගන්න සාක්ශි අරන් එන්න ඕනි ඔයා.ඔයාගේ ලොජික් එක ඔප්පු කරන්න මම සාක්ශි අරන් එන්නෙ නෑ.
     
    • Like
    Reactions: Monte Cristo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,813
    113
    එකමත් එක රටක
    සමාජයේ තියෙන පොදු පිලිගැනීම බොරුයි කියන එක තර්ක කරන්නේ උබ නන් උබයි ඒකට සාක්ශි අරන් එන්න ඕනි.මම ගෙනල්ලා පෙන්න ඕනි නෑ මෙහෙම තිබ්බා කියලා. උබේ තර්කයක් අරන් ආවා නන් ඒක ඔප්පු කරන එක උබේ වැඩක් උබේ අතල් උබයි ඔප්පු කරලා පෙන්න ඕනි. මම කියන්නේ උබ ඔය කියන තර්කය හරි හරි වැරදි හරි කියන්න උබට සාක්ශියක් නෑ කියන එක. මට ඕනි නෑ ඔක තිබ්බද නැද්ද ඇත්තද බොරුද කියලා පෙන්න. සමාජයේ සංස්තික දේවල් තියෙනවා ඇත්ත වෙන්න පුලුවන් බොරු වෙනන්න පුලුවන් කාලය එක්ක වෙනස් වෙලා වෙන්න පුලුවන් ඒක ඕනිම සංස්තියක හැටි. ඒ ටික තේරුම් ගන්න බැරුව කියොනවා නන් ඒවාට අදාල පිලිගන්න සාක්ශි අරන් එන්න ඕනි ඔයා.ඔයාගේ ලොජික් එක ඔප්පු කරන්න මම සාක්ශි අරන් එන්නෙ නෑ.
    ඉතින් බන් ඕක ප්‍රසිද්ධ උනේ ඔය ටෙලි නාට්ටිය නිසා . ඕක ඕන එකෙක් දන්නවා .
    ඉස්සරම තියෙන්න ඇති . හැබැයි පස්සේ ඔය වචනේ ආවේ ඔය නාට්ටියෙන් .
    උබ ඔය කියන්නේ දැන් තියන තත්වේ . මම කියන්නේ ඕක මුලින්ම උඩට ආපු හේතුව 90 ගණන් වල . මට 90ට කලින් තියන resources වලින් එහෙම සටන් කලාවක් ගැන මොකක් හරි එකක් අරන් පෙන්නපන් කෝ .. රජ කාලේ ඒවා ගැන නෙවෙයි කියන්නේ .
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    අංගම්පොර කියන්නෙ නැටුමක්. ඕකෙන් ඇත්තටම ගහගන්න බෑ. කුන්ෆු වගේ තමා..

    ඒත් රටේ සංස්කෘතික වටිනාමකම තියාගන්න ඔය වගේ දෙවල් මේන්ටේන් කරනවා.
    අංගම්පොර කියලා දැන් පෙන්නන්නේ තනිකර බොරුවක් අංගම්පොර කියලා දෙයක් තිබ්බා ඒවා තිබ්බේ රදලයෝ ගාව ඒවා පරම්පරාවෙන් පිට දෙන්නේ නෑ.දැන් රොඩියොයොයි පද්දොයි හැම එකාම අන්ගම්පොර කියලා වදුරු නැටුන් නටනවා.ඉස්සර කරාටේ ක්ලාස් වූශු කලාස් චීනඩි ක්ලාස් කරපු හැම එකාම ගැරිල්ල හොද නිසා දැන් අන්ගම්පොර කියලා ක්ලාස් කරනවා ගුරුතුමා කියලා නම දාගෙන.එක්කෝ චීනඩි නැතිනම් ඉන්දියාවේ ගිහින් කලරි ඉගෙනගෙන මෙහෙ ඇවිත් අන්ගම්පොර කියලා උනන්නනවා.ජයන්ත ච්න්ඩ්‍රසේනම කියනවා දඩුබස්නාමානය කරන්න අන්ගම්පොර දන්න කෙනෙක් රට පුරාම හෙව්වට හම්බ උනේ නැති නිසා සේනක මාස්ටර් ජිට්කුන්ඩෝ කලේ එයා දාගෙන තමා හදපු සටන් ඉරියව් දාලා දඩුබස්නාමානය කලේ කියලා එකෙන් පස්සේ තමා හතු පිඑනවා වගෙ හැම තැනම සටන් ක්ලාස්.උදා හරන කිහිපයක් රිටිගල සුමේද කියන කෙනා අනුරාධපුර පැත්තේ වූශු මාස්ටර් කෙනෙක් කේරලේ ගිහින් කලරි ඉගෙනගෙන.කොරතොට අජන්ත ද නොයෙල් සිල්වා පිලියන්දල සෙන්ට්‍රලෙකේ කරාටේ මාස්ටර්
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    "අංගම්පොර" කියන වචනේ දැන් පාවිච්චි කරන්න ඉතුරු වෙලා තියෙන්නෙත් ඔය නාට්ටිය නිසා තමයි .
    ඔය නට්ටියට හදන්න ඒ වගේ සටන් ක්‍රම දන්නා උන් හොයාගන්න ඒ කාලේ සෑහෙන ගේමක් දීල තියනව . හැබැයි අද ඕන තරම් ඉන්නව . බලපෑමක් තියනව .
    යන්නේ කොහෙද මල්ලෙ පොල් වගේ තමයි. ඕක කියන්න ඕන නෑ අපි දන්නවා. මේකෙම කෙනෙක් ඕක දාලා තිබ්බා. ඒක නෙවෙයි මම කියන්නේ මම කිව්වේ නැටුම් එක්ක අංගම්පොර ගැන තියෙන සම්බන්ධය, නැතුව අංගම්පොර class කරන මිනිස්සු ගැන නෙවෙයි.

    අංගම්පොර කියල ලෝකෙම හොල්ලන් ඉඳපු අමුතු සටන් ක්‍රමයක් අපිට තිබ්බ වගේ බයිල හිතන්න එපා බන්. සටන් ක්‍රම මොන රටෙත් තිබ්බ. අමුතු විශේෂත්වයක් නෑ.
    බොරුවට exaggerate කරන්න ගිහින් තමයි තියෙන ඇත්ත වටිනාකම නැති කරගන්නෙ.
    නැටුමෙ ගාම්භීරබවෙන් සෑහීමකට පත් වෙන්න බෑ ඒක අස්සෙ අංගම්පොර හැංගිල තියෙනව වගේ conspiracy theory ඕනෙ ලංකාවෙ උන්ට.
    දැන් කොහෙද එහෙම එකක් කියලා තියෙන්නේ. මොකක් හරි සටන් ක්‍රමයක් තියෙන්නේ ඇති නේ එක ගැන මම කිව්වේ. අඩුම නමට හරි එහෙම එකක් තිබ්බා නේ. අන්න ඒක තමයි වටින්නේ.
    ------ Post added on Feb 8, 2026 at 6:29 AM

    අංගම්පොර කියලා දැන් පෙන්නන්නේ තනිකර බොරුවක් අංගම්පොර කියලා දෙයක් තිබ්බා ඒවා තිබ්බේ රදලයෝ ගාව ඒවා පරම්පරාවෙන් පිට දෙන්නේ නෑ.දැන් රොඩියොයොයි පද්දොයි හැම එකාම අන්ගම්පොර කියලා වදුරු නැටුන් නටනවා.ඉස්සර කරාටේ ක්ලාස් වූශු කලාස් චීනඩි ක්ලාස් කරපු හැම එකාම ගැරිල්ල හොද නිසා දැන් අන්ගම්පොර කියලා ක්ලාස් කරනවා ගුරුතුමා කියලා නම දාගෙන.එක්කෝ චීනඩි නැතිනම් ඉන්දියාවේ ගිහින් කලරි ඉගෙනගෙන මෙහෙ ඇවිත් අන්ගම්පොර කියලා උනන්නනවා.ජයන්ත ච්න්ඩ්‍රසේනම කියනවා දඩුබස්නාමානය කරන්න අන්ගම්පොර දන්න කෙනෙක් රට පුරාම හෙව්වට හම්බ උනේ නැති නිසා සේනක මාස්ටර් ජිට්කුන්ඩෝ කලේ එයා දාගෙන තමා හදපු සටන් ඉරියව් දාලා දඩුබස්නාමානය කලේ කියලා එකෙන් පස්සේ තමා හතු පිඑනවා වගෙ හැම තැනම සටන් ක්ලාස්.උදා හරන කිහිපයක් රිටිගල සුමේද කියන කෙනා අනුරාධපුර පැත්තේ වූශු මාස්ටර් කෙනෙක් කේරලේ ගිහින් කලරි ඉගෙනගෙන.කොරතොට අජන්ත ද නොයෙල් සිල්වා පිලියන්දල සෙන්ට්‍රලෙකේ කරාටේ මාස්ටර්
    ඉතින් ප්‍රශ්නයක් නෑ. මෙච්චර හෑලි අවශයත් නෑ. දැන් තියෙන class ගැන අදාල නෑ මතෙන්නට. මම කියලා තියෙන්නේ අංගම්පොර කියලා දෙයක් තිබ්බා නම් එකේ යම් ශේෂයක් නැටුම් ඇතුලේ ඇති කියලා මිනිස්සු අතර මතයක් තියෙනවා කියලා විතරයි.
    ------ Post added on Feb 8, 2026 at 6:32 AM

    මම හොදට දැකපු දෙයක් තමය්
    ඔය @dilann කියන එකාට මොකක් හරි හීනමානයක් තියෙන්නෙ තමන්ගෙ රටේ, ජාතියෙ, ආගමේ දේවල් ගැන.
    ඔව් එහෙම එක්ක තියෙනවා. තවත් කීප දෙනෙක්ම ඉන්නවා. (ඇත්තම කිව්වොත් මමත් ජාතිය ගැන නම් පොඩි හීනමානයක තමයි ඉන්නේ. මේකෙම කියලා තියෙනවා දේවල්.) හැබැයි ලංකාවට අවේනික මේ වගේ දේවල් තියෙනවා කියලා දැක්කම පොඩි ගැම්මක් නැතුවා නෙවෙයි.
    ------ Post added on Feb 8, 2026 at 6:37 AM
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    ඉතින් බන් ඕක ප්‍රසිද්ධ උනේ ඔය ටෙලි නාට්ටිය නිසා . ඕක ඕන එකෙක් දන්නවා .
    ඉස්සරම තියෙන්න ඇති . හැබැයි පස්සේ ඔය වචනේ ආවේ ඔය නාට්ටියෙන් .
    උබ ඔය කියන්නේ දැන් තියන තත්වේ . මම කියන්නේ ඕක මුලින්ම උඩට ආපු හේතුව 90 ගණන් වල . මට 90ට කලින් තියන resources වලින් එහෙම සටන් කලාවක් ගැන මොකක් හරි එකක් අරන් පෙන්නපන් කෝ .. රජ කාලේ ඒවා ගැන නෙවෙයි කියන්නේ .
    Screenshot-20260208-121223-Google.jpg

    ඕක Colonial කාලෙ British ල අතරත් දැනන් හිටිය ප්‍රසිද්ධ Martial art එකක්. ඔය ගැන හැමතැනම විස්තර තියනව.

    1. The Proclamation of 1818 (Gazette No. 851)​

    The most famous "ban" refers to the Proclamation of November 21, 1818, issued by Governor Robert Brownrigg after the Uva-Wellassa Rebellion.

    • The Content: This was a 12-page legal document containing 56 clauses designed to dismantle the Kandyan military and administrative structure.
    • The Wording: In this specific gazette, the word "Angampora" is not explicitly used. Instead, the British targeted the institutions that supported it. It refers to the prohibition of "unauthorized gatherings" and the dismantling of the "Sudaliya" and "Maruwalliya" departments (the two royal schools of martial arts).
    • The "Traitor" Gazette: Often confused with the martial arts ban, the Gazette of January 10, 1818, branded 19 leaders (like Keppetipola Disawe) as traitors. This was the gazette formally revoked by the Sri Lankan government in 2016.
    අංගම්පොර වචනෙ අපි Use කරල එක. Sri Lankan Martial arts කියන්නෙ ඒකට.

    ඕක තහනම් කලේ ඇනයක් විච්ච නිසානෙ
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    අංගම් නම් තියේද දන්නෑ. මම ඕක හදරන්න ගිහින් නැති නිසා. හැබැ‍යි දැන් නම් ලංකාවේ අංගම් කියලා කරන්නේ තනිකර බොරුවක්. ඔය සෙට් එකක් ඉන්නවා ලංකාවේ අංගම් වලින් ශෝ කරනවා. මෙන්න මේ සෙට් එක. https://www.angampora.com එක පාරක් අපේ ඔෆිස් එකට ඇවිල්ලා පොඩි ප්‍රසන්ටේශන් එකක් කලා සුද්දන්ටත් ප්‍රමෝට් කරන්න කියලා. ඕක බලං හිටපු අපේ චයිනීස් එකෙක් කෙලින්ම කිව්වා ඕක අංගම් නෙවෙයි ඔය කුංෆූ කරාටේ මික්ස් එකක් කියලා. හැබැයි වැඩේ ලෙසටම සිංහලයිස් කරලා කරනවා.

    ඔය දඩුබස්නාමානය මුලින්ම ගියපු දවස්වලම ජයන්ත චන්ද්‍රසිරිත් කියලා තිබ්බා ඔහොම සටන් කලාවක් තිබ්බාට එයාට ඒක දන්න කෙනෙක් හොයාගන්න බැරි උනාය කියලා. පස්සේ සේනක තමා කුංෆු වලින් සටන් කලා අධ්‍යක්ෂනය කරලා තිබ්බේ අංගම් කියලා. මං හිතන්නේ ඒ හින්දා වෙන්නැති සේනක කියන්නේ ලංකාවේ අංගම් නෑ කියලා.

    ඉස්සර ඩිස්කවරි චැනල් එකේ ප්‍රෝග්‍රෑම් එකක් ගියා බ්‍රසීල නැටුම් ක්‍රමයක් ගැන. ඒක නැටුමක් කිව්වට බ්‍රසීල සටන් ක්‍රමයක් නැටුමක් විදියට වෙනස් කරපු එකක් කියලයි කිව්වේ.

    ඉස්සර රෝ(අ )ර් කියන වෙබ් සයිට් එකේ ලිපියක් ගියා අංගම් 90% විතර දකුණු ඉන්දීය සටන් ක්‍රමයකට සමානයි කියලා. පොඩ්ඩක් ඒකත් හොයලා බලන්න වටිනවා.
    ඔය කියන දකුණු ඉන්දීය සටන් ක්‍රමයට කියන්නෙ කාලාරි පායට්ටු කියලා.
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,813
    113
    එකමත් එක රටක
    Screenshot-20260208-121223-Google.jpg

    ඕක Colonial කාලෙ British ල අතරත් දැනන් හිටිය ප්‍රසිද්ධ Martial art එකක්. ඔය ගැන හැමතැනම විස්තර තියනව.

    1. The Proclamation of 1818 (Gazette No. 851)​

    The most famous "ban" refers to the Proclamation of November 21, 1818, issued by Governor Robert Brownrigg after the Uva-Wellassa Rebellion.

    • The Content: This was a 12-page legal document containing 56 clauses designed to dismantle the Kandyan military and administrative structure.
    • The Wording: In this specific gazette, the word "Angampora" is not explicitly used. Instead, the British targeted the institutions that supported it. It refers to the prohibition of "unauthorized gatherings" and the dismantling of the "Sudaliya" and "Maruwalliya" departments (the two royal schools of martial arts).
    • The "Traitor" Gazette: Often confused with the martial arts ban, the Gazette of January 10, 1818, branded 19 leaders (like Keppetipola Disawe) as traitors. This was the gazette formally revoked by the Sri Lankan government in 2016.
    අංගම්පොර වචනෙ අපි Use කරල එක. Sri Lankan Martial arts කියන්නෙ ඒකට.

    ඕක තහනම් කලේ ඇනයක් විච්ච නිසානෙ
    ඔය මචන් සුද්දා ආපු කාලේ නේ . ඌ පනතක් ගෙනල්ලා සටන් කලාව තහනම් කරා කියනව නේ .

    එක තමයි මම ඇහුවේ 90s වෙද්දී ඕක තිබ්බ තත්වේ ගැන සාදක දෙන්න කියලා .
    1800 ගණන් වලින් උදාහරණ දෙන්න පුලුවන් නම් 1980-1970 වලින් උදාහරණත් දෙන්න පුලුවන් වෙන්න ඕන නේ . ....
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    මස් ඇතුලේ මස් හංගන හෙළයෝ තමයි දැන් ඉන්නෙ :rolleyes:
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    ඔය මචන් සුද්දා ආපු කාලේ නේ . ඌ පනතක් ගෙනල්ලා සටන් කලාව තහනම් කරා කියනව නේ .

    එක තමයි මම ඇහුවේ 90s වෙද්දී ඕක තිබ්බ තත්වේ ගැන සාදක දෙන්න කියලා .
    1800 ගණන් වලින් උදාහරණ දෙන්න පුලුවන් නම් 1980-1970 වලින් උදාහරණත් දෙන්න පුලුවන් වෙන්න ඕන නේ . ....
    ඉතින් බන් ඕක ප්‍රසිද්ධ උනේ ඔය ටෙලි නාට්ටිය නිසා . ඕක ඕන එකෙක් දන්නවා .
    ඉස්සරම තියෙන්න ඇති . හැබැයි පස්සේ ඔය වචනේ ආවේ ඔය නාට්ටියෙන් .

    1000139874.jpg

    මූ ගානට කතාව වෙනස් කරගන්නවා කැරි කපටියා.
    මූ කිව්වෙ @dilann කියන එකාට
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,813
    113
    එකමත් එක රටක
    View attachment 262383

    මූ ගානට කතාව වෙනස් කරගන්නවා කැරි කපටියා.
    මූ කිව්වෙ @dilann කියන එකාට
    ඉතින් මට කියන්න ඕන අදහස උනේ ඕක .
    ඉතින් පොඩි අවුලක් තිබ්බ නිසා වෙනස් කරා .
    දැන් එක වෙනස් කරද්දී කලින් උබෙන් අවසර ගන්න ඕන වගේ සීන් එකක් තියනවද ? :unsure:
     
    • Haha
    Reactions: Be_Positive

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    ඕක තහනම් කලේ ඇනයක් විච්ච නිසානෙ
    මේක එහෙමම කියන්න බෑ.

    නීතිය හදන්නෙ ඒක නරක නිසා කියලා ම හිතන්න බෑ.

    ඕක මිනිස්සුන්ගෙ මෝටිවේසන් එක අඩු කරන්න කලා වෙන්නත් පුලුවන්.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,447
    2,225
    113
    ඉතින් මට කියන්න ඕන අදහස උනේ ඕක .
    ඉතින් පොඩි අවුලක් තිබ්බ නිසා වෙනස් කරා .
    දැන් එක වෙනස් කරද්දී කලින් උබෙන් අවසර ගන්න ඕන වගේ සීන් එකක් තියනවද ? :unsure:
    පොඩි කොමියුනිකේෂන් අවුලක් වෙලා තියෙන්නේ. ඌ හිතලා තියෙන්නේ "අංගම්පොර කියන සටන් කලාවම දඬුබස්නාමනය නාට්‍යයෙන් පස්සෙ හැදුන එකක්" කියලා උබ කියනවයි කියලා.