හෙළයෝ - නැටුම් ඇතුලේ අංගම්පොර හැංගුවා ලු.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,985
    167,811
    113
    එකමත් එක රටක
    ඇයි නිදහස් උනාට පස්සෙ නීති ඉබෙම වෙනස් වෙනවද්?

    තියෙනව කියල කිව්වොත් හිරෙ යන්න වෙන වැඩක් කව්ද බන් කිය කියා යන්නෙ.

    දෙකක් වෙන්නෙ මොකො. ඔය ටික පුතෙක්ට උගන්න්න මහ අමාරුවක් නෑනෙ.
    දැන් කවදද ඔය කියන තහනම් අයින් උනේ කියලා කියපන් බලන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,985
    167,811
    113
    එකමත් එක රටක
    දැන් 2022 ට කලින් 2000ට පස්සේ උබට අංගම්පොර ගැන ඕන තරම් sources හොයාගන්න බැරිද ?
    පන්ති තිබ්බේ නැද්ද ?
    පරම්පරා වලින් ආපු උන් කියලා වෙනම සෙට් එකක් හිටියේ නැද්ද ?
    උන්ව ඔය කියන නීති වලින් හිරේ දැම්මද ??
    මම කියන්නේ ඒ වගේ 90ට කලින් හිටිය කියන්න සාධක .
    ඒකට කියන්න එපා තහනම් කියලා . තහනම් නම් 2022 වෙනකන් තහනම් වෙන්න ඕනේ නේ බන් .
     
    • Haha
    Reactions: Be_Positive

    නීතිය තිබ්බත් ක්‍රියාත්මක වෙන්නේ නැති වෙන්න පටන් අරන් තියෙන කාලේ තමා ඔය ටික වෙන්නේ.

    කවුරු හරි ආ මූ මෙන් අංගම් පොර කරනවා කියලා පෙත්සමක් ගැහුවොත් නීතිය ක්‍රියාත්මක කරන්න වෙනව. නීතියට අනුව වැරදියි නෙ.

    Source වලට ගන්න වෙන්නේ ඔය ඉන්න වයසක මිනිස්සු තමා. ඒ මිනිස්සු කියනවා නෙ 50 ගණන්වල ඉගෙන ගත්තේ කියලා.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Karima ##### set ekak sinhalu kiyanna
    Thawa wadi kal nah
    මේ නැටුම් බලන්න. ඇඟේ හිරිගඩු පිපුණා නේ ද? දැන් ඉතින් බොරුවට මෙහෙම කියනවා.
     
    • Haha
    Reactions: EVC

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,985
    167,811
    113
    එකමත් එක රටක
    නීතිය තිබ්බත් ක්‍රියාත්මක වෙන්නේ නැති වෙන්න පටන් අරන් තියෙන කාලේ තමා ඔය ටික වෙන්නේ.
    ඒ කියන්නේ ඔය නාට්ටියෙන් පස්සේ කාලේ නේ ..
    එක තමයි කියන්නේ .

    ඊට කලින් sources නෑ . ඊට පස්සේ තමයි තියෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    ඒ කියන්නේ ඔය නාට්ටියෙන් පස්සේ කාලේ නේ ..
    එක තමයි කියන්නේ .

    ඊට කලින් sources නෑ . ඊට පස්සේ තමයි තියෙන්නේ
    source කියල අහන්නෙ ලියපු ඒවද? මිනිස්සු කියන ඒව පිළිගන්න බෑද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,985
    167,811
    113
    එකමත් එක රටක
    source කියල අහන්නෙ ලියපු ඒවද? මිනිස්සු කියන ඒව පිළිගන්න බෑද?
    ලිඛිත ඒවා , පින්තුර ඕන එකක් .
    මොකද 2000න් පස්සේ ඔය දෙකම හොයාගන්න පුලුවන් .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    ලිඛිත ඒවා , පින්තුර ඕන එකක් .
    මොකද 2000න් පස්සේ ඔය දෙකම හොයාගන්න පුලුවන් .
    උබට මේ නාට්ටි කරන උන් කිව්වම මුලු ලන්කාවෙම අපි හෙව්ව සාක්ෂි හම්බ උන් නෑ කියල ඒක උන් ඇත්තටම මුලු ලන්කාවෙම හෙව්ව කියල විශ්වාස කරගෙන ඉන්නෙත් ඔය වගේ ලිඛිත සාක්ශි අරගෙනද බන්.
     
    • Like
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,985
    167,811
    113
    එකමත් එක රටක
    උබට මේ නාට්ටි කරන උන් කිව්වම මුලු ලන්කාවෙම අපි හෙව්ව සාක්ෂි හම්බ උන් නෑ කියල ඒක උන් ඇත්තටම මුලු ලන්කාවෙම හෙව්ව කියල විශ්වාස කරගෙන ඉන්නෙත් ඔය වගේ ලිඛිත සාක්ශි අරගෙනද බන්.
    ඉතින් බන් ඒක තමයි මම අහන්නේ නාට්ට්යට කලින් සාක්ෂි පෙන්නන්න කියලා .
    මොකද නට්ටියට පස්සේ සාක්ෂි අපිට හොයාගන්න පුලුවන්
    එතකොට උන් කියන කතාව ඇත්ත වෙනවා .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    ඉතින් බන් ඒක තමයි මම අහන්නේ නාට්ට්යට කලින් සාක්ෂි පෙන්නන්න කියලා .
    මොකද නට්ටියට පස්සේ සාක්ෂි අපිට හොයාගන්න පුලුවන්
    එතකොට උන් කියන කතාව ඇත්ත වෙනවා .
    ඔය කතාව ඇත්ත කියල හිතාගන්න සාක්ෂි ඉල්ලන්නේ එහෙමත් එකෙක් තමා. නැත්තං මුලින්ම කතාව කිව්ව අයගෙන් අහන්නේ කොහොමද මුළු ලංකාවේම හෙව්වේ කියල වගේ දෙයක් නෙ.

    මොනවද බං මේ දෙබිඩි වැඩ

    උබ නිකං මේ කතාව විශ්වාස කරගෙන ඉන්නවා කියන එකම හෙන අමුතු සීන් එකක්. බලපන්කෝ අනික් නූල් වල උබ ඔය වගේ දේවල් වලට කියන කතා. මේකේ ආයේ මොකුත් නෑ අරුන් කිව්ව මුළු ලංකාවම අපි හෙව්ව කියලා උබ දැන් ආයේ ඒක හරි ආ මුන් මුළු ලංකාවම හොයලා තමා මේ කියන්නේ කියලා අදහාගෙන ඉන්නවා. 😒

    මුලින්ම කතාව පටන් ගන්නකොටම කිව්වේ ඒකයි තහනම් කරපු දෙයක් ගැන public source නෑ කියලා. ඉගෙන ගත්තා මිනිස්සු එක්ක කරපු interview නන් තියෙනවා.

    දැන් උන් නම් ගම් එක්ක තිබ්බ උත්සව ගැන එහෙම කියනවා නෙ. උබට ඒව විශ්වාස නෑ නන් කරන්න වෙන්නේ ඒ කියන කතා එක්ක බලලා ඒව බොරු කියන එක තමා. උබ එල්ලිල ඉන්න විස්වාසෙටත් වෙන සාක්ෂියක් නෑනේ උන් කියන කතා එහෙයි කියලා පිළිඅරගෙන ඉන්නවා ඇරෙන්න.
     
    කිව්වා දේ තේරෙන්නේ නෑ නේ උබට
    දැන් නාට්ටිය ගහපු උන් කියනව උන් නාට්ටිය ගහන්න අංගම් දන්නා උන් හොයන්න සෑහෙන ගේමක් දීල අන්තිමට උන් එකක් නිර්මාණය කරා කියලා ඔය චිනේ ජපානේ වගේ රටවල තියන ඒවා , ඉන්දියාවේ ඒවා mix කරල ..

    ඊට පස්සේ උන් කියනව නාට්ටියෙන් පස්සේ අංගම්පොර ගහනව කියලා බොරු කාරයෝ ගොඩක් බිහිවුන කියල .

    දැන් අපිට පේන දෙයක් තමයි ඇත්තටම නාට්ටියක පස්සේ තමයි අංගම්පොර ගහන උන් ඉන්නව කිඋයලා , උන් ගැන සාක්ෂි හම්බෙන්නේ .
    නාට්ටියට කලින් අවුරුදු 50දී වත් එහෙම උන් ගැන හරි සාක්ෂියක් නෑ ඉන්නව කියල
    හැබැයි නාට්ටියෙන් පස්සේ ඒ වගේ උන් ගොඩක් ගැන සාක්ෂි තියන්ව් .

    ඉතින් අරුන් කියපු කතාව තමයි මේකෙන් ඔප්පු වෙන්නේ .
    එහෙම නෙවෙයි නම් මොකක් හරි පොතක , පත්තරයක , නැත්නම් නවකතාවක හරි අපිට ඔය ගැන විස්තර , පින්තුර තියෙන්න . ඕනේ .
    එහෙම නැතුව තිබ්ලා එකපාරම 2000න් පස්සේ වගේ අංගම්පොර ගහන උන් රැලක් එනව පන්ති කරනවා , වෙනම මාකට් එකක් හදාගෙන .

    උන් ඔක්කොම අර නාට්ටියේ තිබ්බ විදිය , කොපි කරනවා . නාට්ටියේ තිබ්බ මිනිසුන්ගේ පෙනුම , ඇදුම් කොපි කරනවා .
     
    උන් මේ කතාව කියන්න මුලු ලන්කාවම පීරුව කියන එක පිළිගන්න පුළුවන් නන් වෙන මිනිස්සු පොඩි කාලෙ ඉදල ඉගෙන ගත්ත දේවල් ගැන කියන ඒව පිළිගන්නෙ නැති වෙන්න විදියක් නෑනෙ.

    උන් මේ තිබ්බ එකක් බලල ඒවගෙන් ඕනි දේවල් ටික අරගෙන දැන් බොරු කියනව වෙන්නත් පුළුවන් නෙ.
    උබ මෙතන එහෙම possibilities ගැන හාවක් හූවක් නෑ උන් කියන එක තමා පරම සත්‍යය වගේ අදහගෙන තර්ක කරනව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,985
    167,811
    113
    එකමත් එක රටක
    උන් මේ කතාව කියන්න මුලු ලන්කාවම පීරුව කියන එක පිළිගන්න පුළුවන් නන් වෙන මිනිස්සු පොඩි කාලෙ ඉදල ඉගෙන ගත්ත දේවල් ගැන කියන ඒව පිළිගන්නෙ නැති වෙන්න විදියක් නෑනෙ.

    උන් මේ තිබ්බ එකක් බලල ඒවගෙන් ඕනි දේවල් ටික අරගෙන දැන් බොරු කියනව වෙන්නත් පුළුවන් නෙ.
    උබ මෙතන එහෙම possibilities ගැන හාවක් හූවක් නෑ උන් කියන එක තමා පරම සත්‍යය වගේ අදහගෙන තර්ක කරනව.
    ඉතින් ඒකට තමයි බන් මම 1900 - 2000 කියන කාලේ ඇතුලේ මොකක් හරි සාක්ෂියක් ගැන ඇහුවේ .
    එහෙම තියෙන්නේ නැතුව එකපාරම නාට්ටියකින් පස්සේ කට්ටියක් මතුවෙනවා කියන්නේ අවුලක් .

    අන්න ඒ තිබ්බ උන් බලපු ඒවා වල sources තමයි ඇහුවේ . කෝ ?
    ------ Post added on Feb 9, 2026 at 9:30 AM

    උබ මෙතන එහෙම possibilities ගැන හාවක් හූවක් නෑ උන් කියන එක තමා පරම සත්‍යය වගේ අදහගෙන තර්ක කරනව.
    මම කියන්නේ උන් කියන එක බොරු නම් ඊට කලින් අවුරුදු 100 ඇතුලේ සාක්ෂි තියෙන්න ඕනේ ඉන්න උන් ගැන .
    උන් කියන එකයි අපිට පේන්න තියන එකයි හරියනවා .
    ------ Post added on Feb 9, 2026 at 9:31 AM
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    අද පෙන්නන රෙද්දවල් නං නියම අංගම් නෙවෙයි බන්. තනිකර බඩ වඩාගන්න කරන බොරුවක්. ඒක හින්දම තමයි අංගම් හෑල්ලු වුනේ.
    නර්තනය අස්සෙ අංගම් හංගපු කතාව මමත් අහල තියෙනව. හැබැයි නියම නර්තනය කරල තියෙන්නෙ අඩු යැයි සම්මත කුලයක් දන්න විදියට. බෙර ගහන අය බෙරව කුලේ වගේ.
    උඹට අංගම් ගැන පොඩි අයිඩියා එකක් ගන්න ඕනෙ නං මේ බ්ලොග් එකේ කමෙන්ට් සෙක්ෂන් එක බලපන්.
    https://angamhoru.blogspot.com/
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    ඉතින් ඒකට තමයි බන් මම 1900 - 2000 කියන කාලේ ඇතුලේ මොකක් හරි සාක්ෂියක් ගැන ඇහුවේ .
    එහෙම තියෙන්නේ නැතුව එකපාරම නාට්ටියකින් පස්සේ කට්ටියක් මතුවෙනවා කියන්නේ අවුලක් .
    තහනම් වෙලා තිබ්බ කාලේ ලියපු source වල ඇති නැටුම් කියලා. අංගම්පොර කියලා ලියන්න බෑනේ.
    තහනම් වෙච්ච දෙයක් තහනම අයින් වෙලා යන කාලේම නාට්ටියක් කරනවා. ඕකේ කතාවම බලපන්කෝ මොකෝ ඔහොම කතාවක් පොරට නිකං හිටි ගමන් හිතෙන්න පුළුවන්ද කිසිම නිමිත්තක් නැතුව.

    උබට මේ මිනිස්සු කියන විදියට උන් ලංකාවේම හෙව්වා කියන කතාව කිසිම reference එකක් නැතුව පිළිගන්නා පුළුවන් නන්. ඒව ඉගෙන ගත්ත උන් කියන කතා පිළිගන්නා මොකටද source

    අන්න ඒ තිබ්බ උන් බලපු ඒවා වල sources තමයි ඇහුවේ . කෝ ?
    කියපු උන්ගෙන් තමා අහන්න වෙන්නේ කොහොමද හෙව්වේ මොනවද හම්බ උනේ ඇයි නෑ කියන්නේ කියල. එයාලනේ කියන්නේ මුළු ලංකාවේම හෙව්වා කියලා.
    ------ Post added on Feb 9, 2026 at 9:40 AM