දැන් කවදද ඔය කියන තහනම් අයින් උනේ කියලා කියපන් බලන්නඇයි නිදහස් උනාට පස්සෙ නීති ඉබෙම වෙනස් වෙනවද්?
තියෙනව කියල කිව්වොත් හිරෙ යන්න වෙන වැඩක් කව්ද බන් කිය කියා යන්නෙ.
දෙකක් වෙන්නෙ මොකො. ඔය ටික පුතෙක්ට උගන්න්න මහ අමාරුවක් නෑනෙ.
2022 තමා සම්පූර්ණයෙන්ම අයින් කරන්නෙ.දැන් කවදද ඔය කියන තහනම් අයින් උනේ කියලා කියපන් බලන්න
දැන් 2022 ට කලින් 2000ට පස්සේ උබට අංගම්පොර ගැන ඕන තරම් sources හොයාගන්න බැරිද ?
නීතිය තිබ්බත් ක්‍රියාත්මක වෙන්නේ නැති වෙන්න පටන් අරන් තියෙන කාලේ තමා ඔය ටික වෙන්නේ.දැන් 2022 ට කලින් 2000ට පස්සේ උබට අංගම්පොර ගැන ඕන තරම් sources හොයාගන්න බැරිද ?
පන්ති තිබ්බේ නැද්ද ?
පරම්පරා වලින් ආපු උන් කියලා වෙනම සෙට් එකක් හිටියේ නැද්ද ?
කවුරු හරි ආ මූ මෙන් අංගම් පොර කරනවා කියලා පෙත්සමක් ගැහුවොත් නීතිය ක්‍රියාත්මක කරන්න වෙනව. නීතියට අනුව වැරදියි නෙ.උන්ව ඔය කියන නීති වලින් හිරේ දැම්මද ??
මම කියන්නේ ඒ වගේ 90ට කලින් හිටිය කියන්න සාධක .
ඒකට කියන්න එපා තහනම් කියලා . තහනම් නම් 2022 වෙනකන් තහනම් වෙන්න ඕනේ නේ බන් .
මේ නැටුම් බලන්න. ඇඟේ හිරිගඩු පිපුණා නේ ද? දැන් ඉතින් බොරුවට මෙහෙම කියනවා.Karima ##### set ekak sinhalu kiyanna
Thawa wadi kal nah
ඒ කියන්නේ ඔය නාට්ටියෙන් පස්සේ කාලේ නේ ..නීතිය තිබ්බත් ක්‍රියාත්මක වෙන්නේ නැති වෙන්න පටන් අරන් තියෙන කාලේ තමා ඔය ටික වෙන්නේ.
source කියල අහන්නෙ ලියපු ඒවද? මිනිස්සු කියන ඒව පිළිගන්න බෑද?ඒ කියන්නේ ඔය නාට්ටියෙන් පස්සේ කාලේ නේ ..
එක තමයි කියන්නේ .
ඊට කලින් sources නෑ . ඊට පස්සේ තමයි තියෙන්නේ
ලිඛිත ඒවා , පින්තුර ඕන එකක් .source කියල අහන්නෙ ලියපු ඒවද? මිනිස්සු කියන ඒව පිළිගන්න බෑද?
උබට මේ නාට්ටි කරන උන් කිව්වම මුලු ලන්කාවෙම අපි හෙව්ව සාක්ෂි හම්බ උන් නෑ කියල ඒක උන් ඇත්තටම මුලු ලන්කාවෙම හෙව්ව කියල විශ්වාස කරගෙන ඉන්නෙත් ඔය වගේ ලිඛිත සාක්ශි අරගෙනද බන්.ලිඛිත ඒවා , පින්තුර ඕන එකක් .
මොකද 2000න් පස්සේ ඔය දෙකම හොයාගන්න පුලුවන් .
lankawe minissu thuwakku pawichchi karala thiyenawa,https://en.wikipedia.org/wiki/Flintlockඇයි ඒවාට පුළුවන්ද තුවක්කු, කාල තුවක්කු එක්ක හැප්පෙන්න?![]()
ඉතින් බන් ඒක තමයි මම අහන්නේ නාට්ට්යට කලින් සාක්ෂි පෙන්නන්න කියලා .උබට මේ නාට්ටි කරන උන් කිව්වම මුලු ලන්කාවෙම අපි හෙව්ව සාක්ෂි හම්බ උන් නෑ කියල ඒක උන් ඇත්තටම මුලු ලන්කාවෙම හෙව්ව කියල විශ්වාස කරගෙන ඉන්නෙත් ඔය වගේ ලිඛිත සාක්ශි අරගෙනද බන්.
ඔය කතාව ඇත්ත කියල හිතාගන්න සාක්ෂි ඉල්ලන්නේ එහෙමත් එකෙක් තමා. නැත්තං මුලින්ම කතාව කිව්ව අයගෙන් අහන්නේ කොහොමද මුළු ලංකාවේම හෙව්වේ කියල වගේ දෙයක් නෙ.ඉතින් බන් ඒක තමයි මම අහන්නේ නාට්ට්යට කලින් සාක්ෂි පෙන්නන්න කියලා .
මොකද නට්ටියට පස්සේ සාක්ෂි අපිට හොයාගන්න පුලුවන්
එතකොට උන් කියන කතාව ඇත්ත වෙනවා .
කිව්වා දේ තේරෙන්නේ නෑ නේ උබටඔය කතාව ඇත්ත කියල හිතාගන්න සාක්ෂි ඉල්ලන්නේ එහෙමත් එකෙක් තමා. නැත්තං මුලින්ම කතාව කිව්ව අයගෙන් අහන්නේ කොහොමද මුළු ලංකාවේම හෙව්වේ කියල වගේ දෙයක් නෙ.
මොනවද බං මේ දෙබිඩි වැඩ
උබ නිකං මේ කතාව විශ්වාස කරගෙන ඉන්නවා කියන එකම හෙන අමුතු සීන් එකක්. බලපන්කෝ අනික් නූල් වල උබ ඔය වගේ දේවල් වලට කියන කතා. මේකේ ආයේ මොකුත් නෑ අරුන් කිව්ව මුළු ලංකාවම අපි හෙව්ව කියලා උබ දැන් ආයේ ඒක හරි ආ මුන් මුළු ලංකාවම හොයලා තමා මේ කියන්නේ කියලා අදහාගෙන ඉන්නවා.
මුලින්ම කතාව පටන් ගන්නකොටම කිව්වේ ඒකයි තහනම් කරපු දෙයක් ගැන public source නෑ කියලා. ඉගෙන ගත්තා මිනිස්සු එක්ක කරපු interview නන් තියෙනවා.
දැන් උන් නම් ගම් එක්ක තිබ්බ උත්සව ගැන එහෙම කියනවා නෙ. උබට ඒව විශ්වාස නෑ නන් කරන්න වෙන්නේ ඒ කියන කතා එක්ක බලලා ඒව බොරු කියන එක තමා. උබ එල්ලිල ඉන්න විස්වාසෙටත් වෙන සාක්ෂියක් නෑනේ උන් කියන කතා එහෙයි කියලා පිළිඅරගෙන ඉන්නවා ඇරෙන්න.
උන් මේ කතාව කියන්න මුලු ලන්කාවම පීරුව කියන එක පිළිගන්න පුළුවන් නන් වෙන මිනිස්සු පොඩි කාලෙ ඉදල ඉගෙන ගත්ත දේවල් ගැන කියන ඒව පිළිගන්නෙ නැති වෙන්න විදියක් නෑනෙ.කිව්වා දේ තේරෙන්නේ නෑ නේ උබට
දැන් නාට්ටිය ගහපු උන් කියනව උන් නාට්ටිය ගහන්න අංගම් දන්නා උන් හොයන්න සෑහෙන ගේමක් දීල අන්තිමට උන් එකක් නිර්මාණය කරා කියලා ඔය චිනේ ජපානේ වගේ රටවල තියන ඒවා , ඉන්දියාවේ ඒවා mix කරල ..
ඊට පස්සේ උන් කියනව නාට්ටියෙන් පස්සේ අංගම්පොර ගහනව කියලා බොරු කාරයෝ ගොඩක් බිහිවුන කියල .
දැන් අපිට පේන දෙයක් තමයි ඇත්තටම නාට්ටියක පස්සේ තමයි අංගම්පොර ගහන උන් ඉන්නව කිඋයලා , උන් ගැන සාක්ෂි හම්බෙන්නේ .
නාට්ටියට කලින් අවුරුදු 50දී වත් එහෙම උන් ගැන හරි සාක්ෂියක් නෑ ඉන්නව කියල
හැබැයි නාට්ටියෙන් පස්සේ ඒ වගේ උන් ගොඩක් ගැන සාක්ෂි තියන්ව් .
ඉතින් අරුන් කියපු කතාව තමයි මේකෙන් ඔප්පු වෙන්නේ .
එහෙම නෙවෙයි නම් මොකක් හරි පොතක , පත්තරයක , නැත්නම් නවකතාවක හරි අපිට ඔය ගැන විස්තර , පින්තුර තියෙන්න . ඕනේ .
එහෙම නැතුව තිබ්ලා එකපාරම 2000න් පස්සේ වගේ අංගම්පොර ගහන උන් රැලක් එනව පන්ති කරනවා , වෙනම මාකට් එකක් හදාගෙන .
උන් ඔක්කොම අර නාට්ටියේ තිබ්බ විදිය , කොපි කරනවා . නාට්ටියේ තිබ්බ මිනිසුන්ගේ පෙනුම , ඇදුම් කොපි කරනවා .
ඉතින් ඒකට තමයි බන් මම 1900 - 2000 කියන කාලේ ඇතුලේ මොකක් හරි සාක්ෂියක් ගැන ඇහුවේ .උන් මේ කතාව කියන්න මුලු ලන්කාවම පීරුව කියන එක පිළිගන්න පුළුවන් නන් වෙන මිනිස්සු පොඩි කාලෙ ඉදල ඉගෙන ගත්ත දේවල් ගැන කියන ඒව පිළිගන්නෙ නැති වෙන්න විදියක් නෑනෙ.
උන් මේ තිබ්බ එකක් බලල ඒවගෙන් ඕනි දේවල් ටික අරගෙන දැන් බොරු කියනව වෙන්නත් පුළුවන් නෙ.
උබ මෙතන එහෙම possibilities ගැන හාවක් හූවක් නෑ උන් කියන එක තමා පරම සත්‍යය වගේ අදහගෙන තර්ක කරනව.
අන්න ඒ තිබ්බ උන් බලපු ඒවා වල sources තමයි ඇහුවේ . කෝ ?උන් මේ තිබ්බ එකක් බලල ඒවගෙන් ඕනි දේවල් ටික අරගෙන දැන් බොරු කියනව වෙන්නත් පුළුවන් නෙ.
මම කියන්නේ උන් කියන එක බොරු නම් ඊට කලින් අවුරුදු 100 ඇතුලේ සාක්ෂි තියෙන්න ඕනේ ඉන්න උන් ගැන .උබ මෙතන එහෙම possibilities ගැන හාවක් හූවක් නෑ උන් කියන එක තමා පරම සත්‍යය වගේ අදහගෙන තර්ක කරනව.
තහනම් වෙලා තිබ්බ කාලේ ලියපු source වල ඇති නැටුම් කියලා. අංගම්පොර කියලා ලියන්න බෑනේ.ඉතින් ඒකට තමයි බන් මම 1900 - 2000 කියන කාලේ ඇතුලේ මොකක් හරි සාක්ෂියක් ගැන ඇහුවේ .
එහෙම තියෙන්නේ නැතුව එකපාරම නාට්ටියකින් පස්සේ කට්ටියක් මතුවෙනවා කියන්නේ අවුලක් .
කියපු උන්ගෙන් තමා අහන්න වෙන්නේ කොහොමද හෙව්වේ මොනවද හම්බ උනේ ඇයි නෑ කියන්නේ කියල. එයාලනේ කියන්නේ මුළු ලංකාවේම හෙව්වා කියලා.අන්න ඒ තිබ්බ උන් බලපු ඒවා වල sources තමයි ඇහුවේ . කෝ ?