අනේ බන් . . තහනම් නම් 2022 ට කලින් වෙනකන් ඕක තියෙන්න බෑ .තහනම් වෙලා තිබ්බ කාලේ ලියපු source වල ඇති නැටුම් කියලා. අංගම්පොර කියලා ලියන්න බෑනේ.
අංගම්පොර කියන වචනේ තියෙන්න බැරි නම් කොහොමද බන් නාට්ටිය ගැහුවේ 90 මුල් කාලේ ?
ඔය පන්ති promote කරේ 2022ට කලින් . . ඒවා කරෙත් අංගම්පොර කියලා ම තමයි ..
ඔය උබ කියන තහනමක් අදාළ වෙලාම නෑ .


