හෙළයෝ - නැටුම් ඇතුලේ අංගම්පොර හැංගුවා ලු.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,975
    167,799
    113
    එකමත් එක රටක
    තහනම් වෙලා තිබ්බ කාලේ ලියපු source වල ඇති නැටුම් කියලා. අංගම්පොර කියලා ලියන්න බෑනේ.
    අනේ බන් . . තහනම් නම් 2022 ට කලින් වෙනකන් ඕක තියෙන්න බෑ .
    අංගම්පොර කියන වචනේ තියෙන්න බැරි නම් කොහොමද බන් නාට්ටිය ගැහුවේ 90 මුල් කාලේ ?

    ඔය පන්ති promote කරේ 2022ට කලින් . . ඒවා කරෙත් අංගම්පොර කියලා ම තමයි ..

    ඔය උබ කියන තහනමක් අදාළ වෙලාම නෑ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,871

    තහනම අදාළ නැති කාලේ තමා වචනෙ එළියට එන්නේ. නැත්තං ඔය කොටි නැටුම්, වැල් නැටුම් වගේ එක එක නම් වලි ඕකේ කොටස් පවත්වාගෙන ඇවිත් තියෙන්නේ. තහනම අදාළ නැති වෙනකොට ඒව ආයේ ටික ටික අඩු වෙලා හරි නම පාවිච්චි කරන්න අරගෙන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,975
    167,799
    113
    එකමත් එක රටක
    තහනම අදාළ නැති කාලේ තමා වචනෙ එළියට එන්නේ. නැත්තං ඔය කොටි නැටුම්, වැල් නැටුම් වගේ එක එක නම් වලි ඕකේ කොටස් පවත්වාගෙන ඇවිත් තියෙන්නේ. තහනම අදාළ නැති වෙනකොට ඒව ආයේ ටික ටික අඩු වෙලා හරි නම පාවිච්චි කරන්න අරගෙන.
    යකෝ තහනම අයින් කරේ 2022 නම් ඊට කලින් අංගම්පොර කියන වචනේ මාකට් කරේ නැද්ද ලංකාවේ ඕන තරම් ???

    මම මොකෙක්වත් කිව්වා නිසා නෙවෙයි පිළිගන්නේ .
    උන් කියන දේ අපිට පෙන්න තියාන දේවල් එකක් ගැලපෙන නිසා

    2000න පස්සේ එකපාරම කොහොමද බන් තහනමකුත් තියෙද්දී අංගම්පොර සෙට් මතු උනේ ?
    උන් ඇයි අර නාට්ටියට කලින් හිටියේ නැත්තේ , පන්ති තිබ්බේ නැත්තේ ?

    ඕන එකෙක්ට තේරෙනව මුන් අර නාට්ටියෙන් ආපු ට්‍රෙන්ඩ් එක පාවිච්චි කරල ගේමක් ගහපු බොරු සෙට් එකක් කියලා .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,871
    113
    යකෝ තහනම අයින් කරේ 2022 නම් ඊට කලින් අංගම්පොර කියන වචනේ මාකට් කරේ නැද්ද ලංකාවේ ඕන තරම් ???

    මම මොකෙක්වත් කිව්වා නිසා නෙවෙයි පිළිගන්නේ .
    උන් කියන දේ අපිට පෙන්න තියාන දේවල් එකක් ගැලපෙන නිසා

    2000න පස්සේ එකපාරම කොහොමද බන් තහනමකුත් තියෙද්දී අංගම්පොර සෙට් මතු උනේ ?
    උන් ඇයි අර නාට්ටියට කලින් හිටියේ නැත්තේ , පන්ති තිබ්බේ නැත්තේ ?

    ඕන එකෙක්ට තේරෙනව මුන් අර නාට්ටියෙන් ආපු ට්‍රෙන්ඩ් එක පාවිච්චි කරල ගේමක් ගහපු බොරු සෙට් එකක් කියලා .
    මුන් කිව්ව ආයේ අපි ලංකාවේම හෙව්වා හොයාගන්න බැරි උනා කියලා. උබ ආයේ මොකුත් ඇහුවෙ නෑ ආ එහෙමද කියලා අදහන්න ගත්තා.

    තව සෙට් එකක් කියනවා අපි තිස් ගණන්වල හතළිස් ගනවනල කොටි නැටුම්, වැල් නැටුම් කියලා මේක ඉගෙන ගත්තා කියලා. උන්ගේ ඉගෙන ගත්තා හැටි කරපු වැඩ ඔක්කොම කියනවා. උබ කිසිම හේවිල්ලක් නෑ ආ ඒ බොරු කියලා reject කරනවා.

    කෝ බං උබ අනික් කතා වල පෙන්නන විචාරා බුද්ධිය. 🙄
     
    • Like
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,975
    167,799
    113
    එකමත් එක රටක
    මුන් කිව්ව ආයේ අපි ලංකාවේම හෙව්වා හොයාගන්න බැරි උනා කියලා. උබ ආයේ මොකුත් ඇහුවෙ නෑ ආ එහෙමද කියලා අදහන්න ගත්තා.

    තව සෙට් එකක් කියනවා අපි තිස් ගණන්වල හතළිස් ගනවනල කොටි නැටුම්, වැල් නැටුම් කියලා මේක ඉගෙන ගත්තා කියලා. උන්ගේ ඉගෙන ගත්තා හැටි කරපු වැඩ ඔක්කොම කියනවා. උබ කිසිම හේවිල්ලක් නෑ ආ ඒ බොරු කියලා reject කරනවා.

    කෝ බං උබ අනික් කතා වල පෙන්නන විචාරා බුද්ධිය. 🙄
    උබ ඔය මම කියන දේට අනිත් පැත්තට බොරු හදල නේ බන් කියන්නේ .

    මම කියන්නේ නට්ටියට කලින් අවුරුදු 100 ඇතුලේ අංගම්පොර තිබ්බ කියලා කියන්න සාක්ෂි පෙන්නන්න කියලා .
    යකෝ අවුරුදු 100ක් කියන්නේ ලොකු කාලයක්

    නට්ටියට පස්සේ අංගම්පොර උගන්නන උන් බිහිවුන එක කවුරුත් අමුතුවෙන් කියන්න ඕන නෑ . ඒක ඕන එකෙක්ට පේන්න දෙයක් .
    සාක්ෂිත් තියනව .

    ඉතින් අර නාට්ටිය හදපු උන් කියන කතාව එක්ක සාක්ෂි එකපාර මතුවෙන කාල ගැලපෙනවා .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,871
    113
    උබ ඔය මම කියන දේට අනිත් පැත්තට බොරු හදල නේ බන් කියන්නේ .

    මම කියන්නේ නට්ටියට කලින් අවුරුදු 100 ඇතුලේ අංගම්පොර තිබ්බ කියලා කියන්න සාක්ෂි පෙන්නන්න කියලා .
    යකෝ අවුරුදු 100ක් කියන්නේ ලොකු කාලයක්

    නට්ටියට පස්සේ අංගම්පොර උගන්නන උන් බිහිවුන එක කවුරුත් අමුතුවෙන් කියන්න ඕන නෑ . ඒක ඕන එකෙක්ට පේන්න දෙයක් .
    සාක්ෂිත් තියනව .

    ඉතින් අර නාට්ටිය හදපු උන් කියන කතාව එක්ක සාක්ෂි එකපාර මතුවෙන කාල ගැලපෙනවා .
    මම අහන්නේ එක සෙට් එකක වාචික සාක්ෂි පිලිගන්නත් අනික් සෙට් එකේ වාචික සාක්ෂි නොපිලිගන්නත් තියෙන දෙබිඩි වැඩේ මොකද්ද කියල.

    උන් මේ විෂය මතු වෙන කාලේම trend එක අල්ලලා නාට්ටියක් කරලා ඒක මාර්කට් කරගන්නවා. උබ දැන් ඒ උන් කියපු එක පරම සත්‍ය වගේ අදහාගෙන ඉන්නවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,975
    167,799
    113
    එකමත් එක රටක
    මම අහන්නේ එක සෙට් එකක වාචික සාක්ෂි පිලිගන්නත් අනික් සෙට් එකේ වාචික සාක්ෂි නොපිලිගන්නත් තියෙන දෙබිඩි වැඩේ මොකද්ද කියල.

    උන් මේ විෂය මතු වෙන කාලේම trend එක අල්ලලා නාට්ටියක් කරලා ඒක මාර්කට් කරගන්නවා. උබ දැන් ඒ උන් කියපු එක පරම සත්‍ය වගේ අදහාගෙන ඉන්නවා.
    වාචික එක පිළිගන්න එක නෙවෙයි කරන්නේ .
    වාචික කියන දේ අනිත් සාධක එක්ක ගැලපෙනවද කියලා බ්ලාන්නේ .
    උන් බොරු නම් කියන්නේ ඔය 2000න් පස්සේ මතුවෙච්ච සෙට් එක ගැන නට්ටියට කලින් ඉදන් කොහේ හරි සදහනක් තියෙන්න ඕන .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,871
    113
    වාචික එක පිළිගන්න එක නෙවෙයි කරන්නේ .
    වාචික කියන දේ අනිත් සාධක එක්ක ගැලපෙනවද කියලා බ්ලාන්නේ .
    උන් බොරු නම් කියන්නේ ඔය 2000න් පස්සේ මතුවෙච්ච සෙට් එක ගැන නට්ටියට කලින් ඉදන් කොහේ හරි සදහනක් තියෙන්න ඕන .
    රට වටේ ඉගෙන ගත්ත උන් ඒව අපි ඉගෙන ගත්තා කියලා කියද්දී ඒව සාක්ෂි විදියට ගන්න බැරි වෙන්නෙ මොකෝ උබට මුන් කට වචනෙන් කියන මුළු ලංකාවේම හෙව්ව කියන එක පිළිගන්න පුළුවන් නන්.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    . හැබැයි නියම නර්තනය කරල තියෙන්නෙ අඩු යැයි සම්මත කුලයක් දන්න විදියට. බෙර ගහන අය බෙරව කුලේ වගේ.
    Unwa adu kuleta demme suddo neweda?
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    Unwa adu kuleta demme suddo neweda?
    ඒක හරියට දන්නෙ බෑ බං. කොහොමහරි ඔය නර්තනය කරන්නෙ එහෙම පිරිසක්. ඒත් අංගම් ශිල්පෙ දෙන්නෙ ඉහළ කුලවල අයට විතරයි අහල තියෙන විදිහට. ඒක පවත්වගෙන එන්න ඕනෙ හින්ද ඉහල කුලේ උනුත් නැටුම් කරන්න ඇති සමහරවිට. හැබැයි සුද්දො අංගම් ශිල්පීන්ට වෙඩි තියද්දි නර්තනය අස්සෙ හැංගුව වෙන්න පුලුවන්.
    අනික ඔහොම වෙච්චි පලමු අවස්තාවත් නෙවෙයි ඔය. සමුරායිවරුන්ට කඩු පලඳින එක තහනම් කලාම උනුත් ඔය වගේ දේවල් කලා.(නැටුම් නෙවෙයි.) තව බ්‍රසීලෙ කපුවේරා මාශල් ආර්ට් එකටත් ඔය වගේ දේයක් වෙලා තියෙනව.
     
    • Like
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,975
    167,799
    113
    එකමත් එක රටක
    රට වටේ ඉගෙන ගත්ත උන් ඒව අපි ඉගෙන ගත්තා කියලා කියද්දී ඒව සාක්ෂි විදියට ගන්න බැරි වෙන්නෙ මොකෝ උබට මුන් කට වචනෙන් කියන මුළු ලංකාවේම හෙව්ව කියන එක පිළිගන්න පුළුවන් නන්.
    ආයිත් කියනව කට වචනයක් ගැන . . :rofl::baffled:
    උබ මම ආයිත් අයිත කියන එකේ සාක්ෂි හම්බෙන කාලරාමුව ව ට සාපේක්ෂව ඇත්ත කියන කෑල්ල ඕනෑකමින් හලනවා .. මොකද එකට උබට උත්තර නෑ .

    අනිත් එක ඉගෙන ගත්ත උන් නෙවෙයි ඕක කියන්නේ . අංගම්පොර බිස්නස් එකක් විදියට කරන උන් තමයි ඔය කතාව කියන්නේ .
    ඒක තමයි බන් උන්ගේ වෙළද දැන්වීම . වෙළද දැන්වීම් වලට ඔය විදියට රැවටෙන්න එපා . customers ල එන්නේ නෑ අද ඊයේ අංගම්පොර කියලා එකක් අටවගත්තා කිව්වා නම් ! :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,871
    113
    ආයිත් කියනව කට වචනයක් ගැන . . :rofl::baffled:
    උබ මම ආයිත් අයිත කියන එකේ සාක්ෂි හම්බෙන කාලරාමුව ව ට සාපේක්ෂව ඇත්ත කියන කෑල්ල ඕනෑකමින් හලනවා .. මොකද එකට උබට උත්තර නෑ .

    අනිත් එක ඉගෙන ගත්ත උන් නෙවෙයි ඕක කියන්නේ . අංගම්පොර බිස්නස් එකක් විදියට කරන උන් තමයි ඔය කතාව කියන්නේ .
    ඒක තමයි බන් උන්ගේ වෙළද දැන්වීම . වෙළද දැන්වීම් වලට ඔය විදියට රැවටෙන්න එපා . customers ල එන්නේ නෑ අද ඊයේ අංගම්පොර කියලා එකක් අටවගත්තා කිව්වා නම් ! :lol:
    කාල රාමුවට සාපේක්ෂව උබ කියන්නෙත් මුංගෙ වචනෙ ඉස් මුදිනින්ම පිළිගන්න නිසානෙ මොකො උබ කරපු රිසර්ච් එකක් නෑනෙ ඒ කාලෙ වෙනකොට මේ ගැන කතාවක් තිබ්බද නැද්ද බලන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,975
    167,799
    113
    එකමත් එක රටක
    කාල රාමුවට සාපේක්ෂව උබ කියන්නෙත් මුංගෙ වචනෙ ඉස් මුදිනින්ම පිළිගන්න නිසානෙ මොකො උබ කරපු රිසර්ච් එකක් නෑනෙ ඒ කාලෙ වෙනකොට මේ ගැන කතාවක් තිබ්බද නැද්ද බලන්න.
    නෑ නේ .

    හිතපන් දෙන්නක් කතා දෙකක් කියනව
    එකෙක්ට ඌ කියන කතාව කෙලින්ම උගේ බිස්නස් එකට සම්බන්දයි . අනිත් එකා ඒක කිව්වා / කිව්වේ නෑ කියලා උගේ බිස්නස් එකට අදාළ නෑ . බිස්නස් එක ඉවර කරල තියෙන්නේ .
    දැන් අපිට මුන්දෙන්න කියන කතාවේ ඇත්ත නැත්ත බලන්න උන් කියන කතාව ඇත්ත නම් වෙන්න පුලුවන් දේ බලපු එක විතරයි මම කරේ

    උබ ඔය කියන ඉස්සර ඉදන් උන් අංගම්පොර ඉගෙන ගත්ත කියන උන්ට අර නාට්ටියට කලින් උන් අංගම්පොර ඉගෙන ගත්ත විදියට ගැන කටින් කියනව ඇරෙන්න සාක්ෂියක් නෑ . ලියවිල්ලක් නැ , video , පින්තුර මුකුත් නෑ . හැබැයි උන්ට නාට්ටියෙන් පස්සේ ඒවා තියනව .

    එහෙම කොහොමද රටේ හිටපු ඔක්කොම අංගම්පොර කරපු උන්ට නාට්ටියෙන් පස්සේ විතරක් සාක්ෂි තියෙන්න . ??

    තිබ්බද නැද්ද කියල බලන්න තමයි තිබ්බ කියන උන්ට අවුරුදු 100ක් ඇතුලේ මොකක් හරි උන් ඒක කරා කියන්න සාක්ෂියක් ඇහුවේ .
    එහෙම ඒවත් නෑ කියන්නේ අරුන් කියන එක තමයි ඇත්තටම වෙලා තියෙන්නේ
     
    අංගම්පොර තිබ්බද නෑද්ද කියන එකටත් වඩා මේකෙ එලියට එන්නෙ උබෙ දෙබිඩි වැඩේ.

    1. නඩුවක් කන්න බැරි නිසා තහනම තියෙන නිසා හැංගිලා හිටපු උන්ට මැසේජ් එකක් එනව නාටිටියෙන් ආ ඔන්න දැන් එහෙම අවුලක් නෑ කියල. මේක හැංගිල තිබ්බ නිසා දැනගෙන හිටපු නැති උන්ට පණිවිඩයක් යනව ආ මෙහෙම එකක් තියෙනව හොයල බලන්න ඕනි කියල.
    2. එහෙම එකක් ඇත්තට නෑ අපි මුලු ලන්කාවෙම හෙව්ව නිසා දන්නව මේ ඔක්කොම නාට්ටියෙන් පස්සෙ අලුතෙන්ම හදාගන්න ඒව ආව trend එකත් එක්ක.

    ඔය දෙකනෙ වෙන්න පුළුවන් දෙක මේ නාට්ටියෙන් පස්සෙ මේක කතාවට ආව නන්. ඕකෙ උබ කොහොමද ටක්කෙටම දෙවනි එක තමා වෙලාම තියෙන්නෙ කියන්නෙ.

    එක සෙට් එකක් කියනව අපි මුලු ලංකාවෙම රිසර්ච් කරා කරල බැලුව අපේ නාට්ටියෙන් පස්සෙ තමා කට්ටිය එලියට ආවෙ කියල. උබ ආයෙ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් වෙන තැන් වල කියන විචාර බුද්ධි මොකුත් නෑ ඒක ඉස්මුදින්න් පිළිඅරගෙන ඒක තමා මේ බලන්න මුන් මුලු ලන්කාවෙම හොයල ඒත් නෑනෙ කියනව.

    ඔය ඉගෙන ගත්ත කියන උන් කොහොමත් කියන්නෙ නෑ අපි ඉගෙන ගත්තෙ අංගම්පොර කියල. නම පාවිච්චි කරන්නවත් බැරි කාලෙක උන් ඒව ඉගෙන ගෙන තියෙන්නෙ වෙන වෙන නම් වලින් කියලනෙ කියන්නෙ. ඒක වෙන්න පුලුවන් නෙ තිබ්බ තහනම එක්ක.

    මට මේ කතාව පුරාම අවුල තියෙන්නෙ උබ අනික් තැන්වල පෙන්නන විචාර බුද්ධිය හලල මේක එක තැනකට අරගෙන එතන තමා හරි කියන එක. මේක මේ උබේ වෙන ප්‍රශ්නයක්.