හෙළිකොප්ටරය මුලින්ම සොයාගත්තේ හෙළයින්ය.

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    හෙළිකොප්ටරය මුලින්ම සොයාගත්තේ හෙළයින්ය.

    හෙළිකොප්ටරය මුලින්ම සොයාගත්තේ හෙළයින්ය.


    හෙළයින්ගේ ගුවන්යානා තාක්ෂණය
    හෙළිකොප්ටරය මුලින්ම සොයාගත්තේ හෙළයින්ය.

    ඉසුරුමුනියේ ඇති තාරකා දොර‍ටුව™ නැමැති කැටයමට සමාන එකක් ඊජිත්තුවේ පිරමීඩ වල ඇති නිසා ඊජිත්තුවේ පිරමීඩ හැදුවේ රාවනා රජතුමා බව ඔප්පු වෙයි. ඊජිත්තුවේ පිරමීඩ වල හෙලිකොප්ටර් වගේ ලකුණු තියෙන නිසා ඒවා හෙලයින්ගේ හෙලිකොප්ටර් බව පැහැදිළි වෙයි. ඒ අනුව ලෝකයේ මුල්ම හෙලිකොප්ටර් තිබුනේ හෙළයින් ටය.



    හෙළිකොප්ටර් යනු හෙළ වදනක් වන "හෙළ-කොප්පරා" යන වදනෙන් බිඳුනකි. "හෙළ-කොප්පරා" යනු අතීතයේදී දේව හෙළයින් විසින් ගුවනින් කොප්පරා ප්‍රවාහණය සඳහා භාවිතා කළ විමානයයි.

    සීගිරිය යනු එලෙස හෙළ කොප්පරා විමාන නැවැත්වූ පාදයකි. එනම් "හෙළ පාදය" කි. දඹ රනින් නිමවා තිබුණි. එය දු‍ටු පර සුද්දෙක් වන බෙල් එය එංගලන්තයට ‍රැගෙන ගොස් පරීක්ෂා කර "හෙළි පෑඩ්" සොයා ගත්තේය. එනම් "හෙලි පෑඩ්" යනුත් අපගේ හෙළ වදනක් වන "හෙළ පාදය" අනුව හදපු එකක් නිසා ලෝකයේ මුල්ම හෙළි පෑඩ් තිබුණේත් හෙලුවන්ට බව දැනගන්න.

    හමුදා හෙළිකොප්ටර් වල රොකට් තිබෙයි. "රොකට්" යනුත් "රා™ ක‍ටු" නැමැති හෙළ වදනින් හැදුනකි. රාවනා රජතුමා විසින් සතුරන්ට පහර දීමට න්‍යෂ්ඨික අවි වර්ගයක් එම හෙළ කොප්පරා වල සවි කරන ලදී. ඒවා "රා™ ක‍ටු" නම් වේ. ඒ අනුව රොකට් තාක්ෂණයත් හෙළුවන්ගේමය.

    වඩාත්ම වැදගත් දේනම් හෙළිකොප්ටර් වේවා හෙලි පෑඩ් වේවා රොකට් වේවා ඔය කිසිවක් සුද්දන් හැදූ බවට කොහිවත් සෙල් ලිපි™ නොතිබීමය. එනිසා සෙල් ලිපි™ නොමැති බැවින් ඒවා සුද්දන්ගේ නිර්මාණ බව කිව නොහැකියි. නමුත් ශ්‍රී ලංකාවේ හැම තැනම අපගේ හෙළ විමාන™ තාක්ෂණය ගැන සෙල් ලිපි තිබෙයි.


    වර්ගපූර්ණිකාවේ™ ත් හෙළයින්ගේ හෙළ කොප්පරා විමාන ගැන වෙනම පරිච්ඡේදයක් දැක්වෙයි, බොරුනම් කියවල බලන්න.

    (උපුටාගැනීමකි)
     
    Last edited:

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    bump machan




    1.gif
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    A huge part in human civilization is missing somewhere...egypt was built in a era where wheel was not invented? really..wat a joke..some big part is missing
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    ඉසුරුමුනියේ ඇති තාරකා දොර‍ටුව™ නැමැති කැටයමට සමාන එකක් ඊජිත්තුවේ පිරමීඩ වල ඇති නිසා ඊජිත්තුවේ පිරමීඩ හැදුවේ රාවනා රජතුමා බව ඔප්පු වෙයි. ඊජිත්තුවේ පිරමීඩ වල හෙලිකොප්ටර් වගේ ලකුණු තියෙන නිසා ඒවා හෙලයින්ගේ හෙලිකොප්ටර් බව පැහැදිළි වෙයි. ඒ අනුව ලෝකයේ මුල්ම හෙලිකොප්ටර් තිබුනේ හෙළයින් ටය

    haha epic fail!
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    King Rawana built the great pyramid by using black slaves from africa.Slaves who built them were brought to south india by your great king Rawana.modern day Tamils are their descenders
     
    Last edited: