හෙළිදරව්වක්

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
හිටපු අමාත්‍ය නවීන් දිසානායකගෙන් හෙළිදරව්වක්

  • Like
Reactions: yosh371

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පට්ට ගැහිල්ලක්නේ බං .... අනිත් ප්‍රොජෙක්ට්ස් වලටත් මේ කතාවම වෙන්න ඇති.:angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Banned!

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙච්චර කල් එ හොරකම් වලින් සැප විදලා අනිත් පැත්ත බලයට එයි කියලා හැගුන නිසා පැනලා
    දැන් දුශනයට වංචාවට එරෙහි සෙන් පතියො වෙලා ඔහොම එනකොට බදා ගන්න උන් තමයි මොඩයො

    දෙපැත්තටම යන උන් යන්නෙ අපිට ආදරයට නෙමෙ සමහරවිට ආන්ඩුවටත් කට්ටියක් එයි උනුත් දෙශපෙමය පෙන්නලා ආන්ඩුවෙ උනුත් කරන්නෙ බදා ගන්න එක මෙ කුජිත කමය මෙ දෙගොල්ලොම කරනවා

    උනුත් එකයි මුනුත් එකයි විකල්පයකට රටෙ මිනිස්සු ගියෙ නැත්නම් රටට අබ සරනයි
     
    • Like
    Reactions: Banned!

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මෙච්චර කල් එ හොරකම් වලින් සැප විදලා අනිත් පැත්ත බලයට එයි කියලා හැගුන නිසා පැනලා
    දැන් දුශනයට වංචාවට එරෙහි සෙන් පතියො වෙලා ඔහොම එනකොට බදා ගන්න උන් තමයි මොඩයො

    දෙපැත්තටම යන උන් යන්නෙ අපිට ආදරයට නෙමෙ සමහරවිට ආන්ඩුවටත් කට්ටියක් එයි උනුත් දෙශපෙමය පෙන්නලා ආන්ඩුවෙ උනුත් කරන්නෙ බදා ගන්න එක මෙ කුජිත කමය මෙ දෙගොල්ලොම කරනවා

    උනුත් එකයි මුනුත් එකයි විකල්පයකට රටෙ මිනිස්සු ගියෙ නැත්නම් රටට අබ සරනයි

    :yes::yes::yes:
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    417
    76
    28
    ane mnda ban..mm danna eka deyak thynava habai... naween kiyanne chanda kaleta hinava dagena ena..chande nathi venakota paththa palathe enne nathuva baba vage inna dial ekak..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    මෙච්චර කල් එ හොරකම් වලින් සැප විදලා අනිත් පැත්ත බලයට එයි කියලා හැගුන නිසා පැනලා
    දැන් දුශනයට වංචාවට එරෙහි සෙන් පතියො වෙලා ඔහොම එනකොට බදා ගන්න උන් තමයි මොඩයො

    දෙපැත්තටම යන උන් යන්නෙ අපිට ආදරයට නෙමෙ සමහරවිට ආන්ඩුවටත් කට්ටියක් එයි උනුත් දෙශපෙමය පෙන්නලා ආන්ඩුවෙ උනුත් කරන්නෙ බදා ගන්න එක මෙ කුජිත කමය මෙ දෙගොල්ලොම කරනවා

    උනුත් එකයි මුනුත් එකයි විකල්පයකට රටෙ මිනිස්සු ගියෙ නැත්නම් රටට අබ සරනයි

    LOL e unata mama dakka uba puka iragena mahindata support karanawa..eka hinda navin UNP idala mahindata ekathuunanam uba me comment eka meke danne nahane..dan dukaida?:lol:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    Mahindage paththe idan UNP ekata pannoth kattiyage Lori talks godai.:lol:
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,868
    113
    canada
    කවුරු දිනුවත් පැරදුනත් දිනන කට්ටියක් ඉන්නවා. ඒ මුස්ලිම් කොග්‍රසයයි, තොන්ඩගේ පක්ෂයයි. චන්දෙට මොන පැත්තෙන් ඉල්ලුවත්, උන් දෙගොල්ලෝ බලේ තියෙන පැත්තට මුක්කු ගහනවා. නැතිනම් විපක්සේට වෙලා මොනවා කරන්නද? තමුන්ටට්යි තමුන්ගේ ජනතාවටයි වැඩක් කරන්න පුළුවන් ඊලග බලය තියෙන ආණ්ඩුවට එක් වෙලා.
    අනිත් ඔක්කොම පරාදයි
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    මෙච්චර කල් එ හොරකම් වලින් සැප විදලා අනිත් පැත්ත බලයට එයි කියලා හැගුන නිසා පැනලා
    දැන් දුශනයට වංචාවට එරෙහි සෙන් පතියො වෙලා ඔහොම එනකොට බදා ගන්න උන් තමයි මොඩයො

    දෙපැත්තටම යන උන් යන්නෙ අපිට ආදරයට නෙමෙ සමහරවිට ආන්ඩුවටත් කට්ටියක් එයි උනුත් දෙශපෙමය පෙන්නලා ආන්ඩුවෙ උනුත් කරන්නෙ බදා ගන්න එක මෙ කුජිත කමය මෙ දෙගොල්ලොම කරනවා

    උනුත් එකයි මුනුත් එකයි විකල්පයකට රටෙ මිනිස්සු ගියෙ නැත්නම් රටට අබ සරනයි

    A unata den ithin karanna tiyenne illana un dennagen hodama ekata chande dena eka misak wena mokadda? Ratata awankawama adare karana ekek hoyaganna lesi na ne.. hambunath ape un chande denneth na ne
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    LOL e unata mama dakka ba puka iragena mahindatane support karanawa..eka hinda navin UNP idala mahindata ekathuunanam uba me comment eka meke danne nahane..dan dukaida?:lol:

    මම නවින්ව විතරක් ගා වල ඔය කතාව කිවුවා නෙමෙ ඉතිහසෙත් එක්ක අරන් කියන්නෙ
    කරු ජයසුරිය යුද්ඩෙ කාලෙ ඔය කියන අයත් එක්ක ආන්ඩුවට ගියෙ ජෙවිපි එක අයින් උන නිසා
    නමුත් කරු සැප සම්පත් විදින්න ආන්ඩුවෙ හිටියෙ නැහැ යුද්දෙන් පස්සෙ (අමතයන්සෙ) ප්‍රශ්නයකුත් ඇති උනා තම්යි එ වගෙ ප්‍රශ්න ඔය ආන්ඩුවට එකතු උන හා ආන්ඩුවෙ හිටපු හැමොටම වගෙ උනා උන් ඔක්කොම අවුරුදු කියක් දැන් සැප වින්දාද ? රටෙ පැවතුන අනිකුත් මැතිවරණ වලදි
    ඔහොම මෙ ආන්ඩුව දුශිතයි කියලා එලියට අවාද?( එහෙම ආවෙ විජයදාස රාජප්ක්ශ මහත්තයා විතරයි අර්ජුනයි ) කරු ආන්ඩුවට ආවෙ අවංකව රටෙ යුද්දෙ ඉවර කරන්න තිබුන උවමනාවට
    රටෙ යන ක්‍රමෙ හරි නැති නිසා මිනිහා එ කලෙම අවංකවම විපක්ශයට අවා:yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar312790_52.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    A unata den ithin karanna tiyenne illana un dennagen hodama ekata chande dena eka misak wena mokadda? Ratata awankawama adare karana ekek hoyaganna lesi na ne.. hambunath ape un chande denneth na ne

    ජනතාව තම්යි මහ මැතිවරනයකදි හොරුන්ව එලවන්න ඔන
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කවුරු දිනුවත් පැරදුනත් දිනන කට්ටියක් ඉන්නවා. ඒ මුස්ලිම් කොග්‍රසයයි, තොන්ඩගේ පක්ෂයයි. චන්දෙට මොන පැත්තෙන් ඉල්ලුවත්, උන් දෙගොල්ලෝ බලේ තියෙන පැත්තට මුක්කු ගහනවා. නැතිනම් විපක්සේට වෙලා මොනවා කරන්නද? තමුන්ටට්යි තමුන්ගේ ජනතාවටයි වැඩක් කරන්න පුළුවන් ඊලග බලය තියෙන ආණ්ඩුවට එක් වෙලා.
    අනිත් ඔක්කොම පරාදයි

    අනිවා එ වගෙම පැත්ත මාරු කරන උන්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,868
    113
    canada
    අනිවා එ වගෙම පැත්ත මාරු කරන උන්

    උපන්දා සිට කල පව් නැති වෙනවලු.... වරක් වැන්දොත් කැලණියේ. ඒ වගේම පැත්ත මාරු කරනකොට (විශ්ස්ශයෙන් ආණ්ඩුවෙන් විපක්ෂට එනකොට) කරපු පව් වංචා, ගසාකැම් ඔක්කොම හේදිලා..... නිර්බය, අයුක්තියට එරෙහිව සටන්කරන, පිරිසිදු චරිතයක් වෙනවා "ලු".
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උපන්දා සිට කල පව් නැති වෙනවලු.... වරක් වැන්දොත් කැලණියේ. ඒ වගේම පැත්ත මාරු කරනකොට (විශ්ස්ශයෙන් ආණ්ඩුවෙන් විපක්ෂට එනකොට) කරපු පව් වංචා, ගසාකැම් ඔක්කොම හේදිලා..... නිර්බය, අයුක්තියට එරෙහිව සටන්කරන, පිරිසිදු චරිතයක් වෙනවා "ලු".

    විපක්ශයට යනකොට සුද්දවන්තයො වෙනව ආන්ඩුවට එනකොට දෙශප්‍රෙමි වෙනවා:yes: අපි හැමදාම සුන්දවන්තයන්වයි දෙශප්‍රෙමින්වයි උඅඩ දාගෙන මරා ගන්නවා :yes: