අඩුවෙන් පින් කරපු එකෙක්
sinhawanshaya Well-known member Jul 28, 2024 13,963 11,413 113 Apr 1, 2026 #2 ගනයො බණ වලට කියනවා (බුද්දාගමෙ ලු කියලා තියෙන්නේ), ගැහැනියක් වෙලා ඉපදෙන්නෙ පෙර පවකට කියලා, ගැනුන්ට උඩ මලුව , ශ්‍රී මහාබොදිය ලඟට යන්න දෙන්නෙත් නැ, අර ඉස්ලාම් වගෙ තමයි. ගැනුන්ව අපිරිසිදු වගෙ සීන් මිත්යා විස්වාස.
ගනයො බණ වලට කියනවා (බුද්දාගමෙ ලු කියලා තියෙන්නේ), ගැහැනියක් වෙලා ඉපදෙන්නෙ පෙර පවකට කියලා, ගැනුන්ට උඩ මලුව , ශ්‍රී මහාබොදිය ලඟට යන්න දෙන්නෙත් නැ, අර ඉස්ලාම් වගෙ තමයි. ගැනුන්ව අපිරිසිදු වගෙ සීන් මිත්යා විස්වාස.
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,486 36,436 113 මැදමහනුවර Apr 1, 2026 #4 කුණ්ඩලවේසි ලස්සනයිද