හෙළිදරව්වක්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    දන්නෙ නෑ මචං...
    ඔය වගේ පබ්ලිකේෂන් එකක් ඉතිං අනිවා ජාතික හෙළ උරුමය ප්‍රකාශනයක් තමා....

    මෙන්න බලන උන්ට එතුමා ගේ අනෙකුත් කෘති....
    බාන උන්ට පීඩීඑෆ් ඇති බලපල්ලා.....

    http://champikaranawaka.net/?page_id=2232

    :cool: ස්තූති මාමේ...... :)
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මගෙ point එක prove කරාට ස්තුතියි! මම ඒ පාවිච්චි කරේ උඹේ tactic එකම තමයි. දැන් උඹම පිළිගත්ත උඹේ reply අනිත් උන් ඇත්ත කියනකොට රිදිල දාන එව කියල :lol:

    මරු පොරකට කියල point prove කරගත්තෙ.
    රිදෙන එකාට හරියට රිදෙයි prove කර එකා දැක්කම
    ඌ pointless
    :rofl::rofl:
     
    Nov 24, 2014
    789
    64
    0
    කෝ කරපංකො. හැමදාම කරනව කරනව විතරයි. හොරු එක්ක ලැගල දැන් ඇවිත් බුරනව බල්ල. හෙලි කරන්න ඕක ගාව ඇති රෙද්දක් නෑ. නිකං බොරුවට හරක් ෆෝම් කල්ල චන්දෙ හිගනව විතරයි. ගොන්නු රැවටිලා රෙප් දිදී බම්ප් කර කර බලං ඉන්නව හෙලි කරනකං. චම්පිකයට හෙලි කරන්න තියෙන ලොකුම රහස සරම ගලෝල ඌත් නපුංසකයෙක් කියල පෙන්නන එක.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    සිරාවටම උබ ඒක දන්නේ කොහොමද ආ පොර කොල්ලෝ ලොල්ලෝ ගහන් නැතුව ඇති බන් රජාවගේ නෙමේ නේ හැම කෙනාම උබේ කුනු උන ඒවා ගන්න බෑ කිවුව නේ ද ඌ

    :lol:
     
    Nov 24, 2014
    789
    64
    0
    සිරාවටම උබ ඒක දන්නේ කොහොමද ආ පොර කොල්ලෝ ලොල්ලෝ ගහන් නැතුව ඇති බන් රජාවගේ නෙමේ නේ හැම කෙනාම උබේ කුනු උන ඒවා ගන්න බෑ කිවුව නේ ද ඌ

    :lol:

    අපි නපුංසකයො ගැන අවදානෙන් ඉන්නෙ. ඇයි ඌ උම්බලෑ දිහා එන්නැද්ද ? දැන් මයිත්රීපාලය විතරද එන්නෙ ? තව ටිකක් කල් ගිහිං එයි. මයිත්රීපාල දැන් වයසයිනෙ. හැමදාම සැප දෙන්න බෑලු. මේ දවස් වල චන්ද හිගන්න ඇග විකුනන වැඩේට අත ගහල ඉන්නෙ චම්*කය.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10154402_828581250536194_7549239240074341326_n.jpg

    කැඳ හැලියයි...
    පච හැලියයි...
    රටට වෙන්නේ මළ කෙලියයි....
    බොමුද කැඳ...
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අපි නපුංසකයො ගැන අවදානෙන් ඉන්නෙ. ඇයි ඌ උම්බලෑ දිහා එන්නැද්ද ? දැන් මයිත්රීපාලය විතරද එන්නෙ ? තව ටිකක් කල් ගිහිං එයි. මයිත්රීපාල දැන් වයසයිනෙ. හැමදාම සැප දෙන්න බෑලු. මේ දවස් වල චන්ද හිගන්න ඇග විකුනන වැඩේට අත ගහල ඉන්නෙ චම්*කය.

    උබ ගැන උබම අවදානෙන් ඉන්න එක හොදයි මොකද තව උන් ආවොත් ඇරලා යන්න ඔක මඩ ගොඩක් වෙනවා දැනටම ගන්න දෙයක් නැති එකේ

    :lol::lol::lol::lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    චන්ද්රිකා කුමාරතුංග වෙත බටහිර බලවේග ලබාදුන්
    අතිවිශාල මුදල් ප්රමාණය සිංගප්පූරුවේ “ස්ටෑන්ඩඩ්
    චාර්ටඩ්” බැංකුවේ තැන්පත් කර ඇති බවත්, අදාල මුදල්
    කුමන්ත්රණකරුවන්ට බෙදාදීම සිංගප්පූරුවේදී සිදුවන බවත්
    වාර්තා වේ.
    පසුගිය කාලයේ බරපතල ලෙස මෙම කුමන්ත්රණවල යෙදී
    සිටියවූන් මේ සඳහා අවශ්ය කටයුතු ඉටුකිරීමට
    සිංගප්පූරුවේ සංචාරය කර ඇති බව අපට නිරීක්ෂණය විය.
    මංගල සමරවීර, චම්පික රණවක, රනිල් වික්රමසිංහ,
    හිරුණිකා ප්රේමචන්ද්ර, චන්ද්රිකා කුමාරතුංග, රාජිත
    සේනාරත්න, මෛත්රීපාල සිරිසේන, දිගම්බරම් ඇතුඵ
    කුමන්ත්රණකරුවන් රැසක් සිංගප්පූරු වන්දනාවේ ගොස් ඇති
    බවද, තවත් පිරිසක් ඒ සඳහා සූදානම් කිරීමට
    චන්ද්රිකා උත්සාහ කරන බවද වාර්තා වේ. එහෙත්
    චන්ද්රිකාගේ ආයාචනා, ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරු ගණන්
    නොගන්නා නිසා, වියරු වැටුනු ඇය සියලු දෙනාගේ මව්
    පාර්ශව සහ පිය පාර්ශව මතක් කරමින් දේශනා කරන බවද
    වාර්තා වේ.
     
    Similar threads