හෙළිදරව්වක්

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
රාජපක්ෂ පාලන කාලය තුළ සිදුකළ රටට අහිතකර ගනුදෙනු හා ආර්ථික ඝාතන පිළිබඳවත්, ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ගයන් ලෙස ක්‍රියාත්මක කරමින් සිටින වරාය, ගුවන්, මහා මාර්ග ඇතුළු ව්‍යාපෘති හරහා රටට සිදු වූ අලාභයන් පිළිබඳව විශේෂ හෙළිදරව්වක් අද (15) දවසේ සිදු කිරීමට සූදානම් වේ. [FONT=&quot]ආණ්ඩුව සිදුකර ඇති මහා පරිමාණ ව්‍යාපෘති හරහා සිදු වූ දැවැන්ත මූල්‍ය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වංචාවන් පිළිබඳවත් ඒවා පිටුපස සිටිමින් මුල්‍ය වංචා සිදු කළ මෙගා ඩීල් කරුවන්ගේ නම් ගම්ද හෙළිකරන කරන බව මීට පෙරද චම්පික රණවක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණි.[/FONT]
[FONT=&quot]මෙරට ආර්ථිකය පාදඩකරණය කිරීමට ප්‍රධාන වශයෙන්ම ඉවහල් වන කැසිනෝ සූදුව පිළිබඳවද මෙම හෙළිදරව්වට ඇතුළත් බව වාර්තා වේ.[/FONT]

[FONT=&quot][/FONT]
[FONT=&quot]
[/FONT]
 

The_Stig

Member
Nov 24, 2014
187
20
0
10846456_1509104822704364_1067509050026025930_n.jpg


"Alapalu Arthikaya" Doom - Boom Economy written by JHU General Secretary MP Patali Champika Ranawaka will be launched tomorrow, 15th December 3.00 pm at Solis Hotel in Pitakotte. You are kindly Invited
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාඨළී මහත්මයා ගේ පොත් සියල්ලම අතිශය විග්‍රහත්මක ඒවා. විශේෂයෙන් ළගදී පිටවුණු “බලය සහ බලය“ පොත ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය පාඩදකරණය වී ඇත්තේ කෙසේද, ලංවිමේ මාෆියාවන් ආදිය ගැන ඉතාම පුළුල් විග්‍රහයක් සහිත ඒවා......
    මේ රටේ යහපාලනය ඇති කරන්න කවුරුන් හෝ හිතනව නම්, මේ පොත් කියවිය යුතුය සහ එහි අඩංගු ප්‍රශ්න ආමන්ත්‍රණය කළයුතුය කියලයි මම නම් හිතන්නේ.........
     

    waligamaya

    Well-known member
  • පාඨළී මහත්මයා ගේ පොත් සියල්ලම අතිශය විග්‍රහත්මක ඒවා. විශේෂයෙන් ළගදී පිටවුණු “බලය සහ බලය“ පොත ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය පාඩදකරණය වී ඇත්තේ කෙසේද, ලංවිමේ මාෆියාවන් ආදිය ගැන ඉතාම පුළුල් විග්‍රහයක් සහිත ඒවා......
    මේ රටේ යහපාලනය ඇති කරන්න කවුරුන් හෝ හිතනව නම්, මේ පොත් කියවිය යුතුය සහ එහි අඩංගු ප්‍රශ්න ආමන්ත්‍රණය කළයුතුය කියලයි මම නම් හිතන්නේ.........

    කවුද පොතේ publisher ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද පොතේ publisher ?
    දන්නෙ නෑ මචං...
    ඔය වගේ පබ්ලිකේෂන් එකක් ඉතිං අනිවා ජාතික හෙළ උරුමය ප්‍රකාශනයක් තමා....

    මෙන්න බලන උන්ට එතුමා ගේ අනෙකුත් කෘති....
    බාන උන්ට පීඩීඑෆ් ඇති බලපල්ලා.....

    http://champikaranawaka.net/?page_id=2232
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දන්නෙ නෑ මචං...
    ඔය වගේ පබ්ලිකේෂන් එකක් ඉතිං අනිවා ජාතික හෙළ උරුමය ප්‍රකාශනයක් තමා....

    මෙන්න බලන උන්ට එතුමා ගේ අනෙකුත් කෘති....
    බාන උන්ට පීඩීඑෆ් ඇති බලපල්ලා.....

    http://champikaranawaka.net/?page_id=2232

    පාටලී අනිත් පැත්ත ගහන හෝ කර අරින කතාවක් තියනවා නේද??????
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    මහවැලි එකෙන් ගාමිණී දිසානායක ආසියාවේ 7
    වෙනි පෝසතා උනා කඩිනම් මහවැලිය
    කරලා . ඕක සිරිමා අවුරුදු 12 කට plan
    කරලා තිබුනේ . කඩිනම් කියලා කරලා ගාමිණී කෝටී ගණන්
    ගැහුවා.
     
    මහවැලි එකෙන් ගාමිණී දිසානායක ආසියාවේ 7
    වෙනි පෝසතා උනා කඩිනම් මහවැලිය
    කරලා . ඕක සිරිමා අවුරුදු 12 කට plan
    කරලා තිබුනේ . කඩිනම් කියලා කරලා ගාමිණී කෝටී ගණන්
    ගැහුවා.

    ඈ? ඌ සොහොනෙන් නැගිටල ඇවිල්ලද මේ පාර චන්දෙට? තව පුළුවන්නම් ඇදපන්කො මේකට අපේ මුත්තල කිරිකිත්තලවත්.
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    ඈ? ඌ සොහොනෙන් නැගිටල ඇවිල්ලද මේ පාර චන්දෙට? තව පුළුවන්නම් ඇදපන්කො මේකට අපේ මුත්තල කිරිකිත්තලවත්.

    ඇත්ත කි‍යනකොට රිදෙනවා. නෙ
     
    ඇත්ත කි‍යනකොට රිදෙනවා. නෙ

    මගෙ point එක prove කරාට ස්තුතියි! මම ඒ පාවිච්චි කරේ උඹේ tactic එකම තමයි. දැන් උඹම පිළිගත්ත උඹේ reply අනිත් උන් ඇත්ත කියනකොට රිදිල දාන එව කියල :lol:
     

    Similar threads