මචන්ල නිතිය පිළිබඳව දන්නා කෙනෙක්ගෙන් උපදේශයක් ඕනේ. අපි ඉන්න ප්‍රදේශයේ හැම ගෙයකම වගේ තට්ටු දෙකේ ගෙවල්.අපේ ගෙදරට ඉස්සරහ ගෙදර ඉන්නේ ලොකු සල්ලි කාරයෙක්. උට වයස 55-60 වගේ ඇති. ලංකාවේ ප්‍රසිද්ද බිස්නස් කාරයෙක්.
ඌ ඇවිල්ලා කසාද බැඳපු එකෙක් නොවේ. සමහරුනම් කියනවා ඌ තරුණ අවධියේදී කසාද බැඳලා ගෑනිව අත හැරපු එකෙක් කියල. ඒවා අපිට වැඩක් නැහැ කියමුකෝ. මූ ඇවිල්ල අමු බඩු කාරයෙක්. මූ එක එක සතියට ගෑනු ගේනවා. සමහර ගෑනු සතිය දෙක හෝ මාසය වගේ ඉන්නවා. එකත් ප්‍රශ්නයක් නොවෙයි අපිට.
ප්‍රශ්නය තියෙන්නේ මූ කිසිම සභ්‍යත්වයකින් හැසිරෙන්නේ නැති එකයි. උගේ මිදුලේ හෙළුවෙන් ගෑනු ඇවිදිනවා. පූල් එකේ නානවා. මූත් ඒ ගෑනුත් එක්කම මිදුලේ හෙළුවෙන් නානවා. හවසට අඩිය ගහල සින්දු දාගෙන මේ ගෑනු එක්ක හෙළුවෙන් නටනවා. තව රමාණයේ යෙදෙන ඒවත් නැතුවම නොවෙයි.
ඉතින් මූ ඉන්නේ අපේ අල්ලපු වත්තේ ගෙදර . මුගේ ගෙදර මිදුල , පුල් එක, උගේ කාමර සියල්ලම වගේ අවට තියන හැම ගෙදරකම උඩ තට්ටුවට ගියාම පේනවා. මේ වටේ ගෙවල් වල ඉස්කෝලේ යන ළමයි ඉන්නවා. වැඩිහිටියෝ ඉන්නවා. මේවා දකින එක මේ ළමයින්ගේ මනස අවුල් වෙනවා.
මේ සම්බන්ධයෙන් විවිද පැමිණි කළා. ඒත් එක පැමිණිල්ලක්වත් සාර්ථක උනේ නැහැ. මේකට ගන්න තියන හොදම නීතිමය ක්‍රියාමාර්ගය මොකක්ද ?