හෙළුවෙන් වහල උඩ

HimashaRockz

Active member
  • Dec 29, 2015
    393
    237
    43
    හෙළුවෙන් වහල උඩ

    50170717-397740930790210-2247674924526165485-n.jpg

    සුද්දියෝ ලංකාවට ඇවිත් ගන්න ආතල් බලපන් :P

    https://www.instagram.com/p/BtfJbXtlFVo/
     
    • Like
    Reactions: samsri

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    වැරදි ඉරියව්වෙන් ඉන්නෙ...
    කකුල් දෙපැත්තට දාල ඉන්න තිබ්බෙ... දවල් 12.00 විතර...
    ආයෙ ඔය ගැට්ටෙ අමාරුව ආයෙ හැදෙන්නෙ නෑ... එහෙනං...

    පොටෝශොප් වැඩක් කියල හොඳට පේනව කෙල්ලගෙ කොණ්ඩෙ දිහා බලද්දි...
     
    Last edited:
    • Haha
    Reactions: Chimpanzee Putha

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ෆොටෝශොප් තව ටිකක් පුරුදු උනා නම් හොදයි නේද ?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,412
    113
    පී එස් නම් පුතේ තව ටිකක් ඉගෙන ගන්නම වෙනවා
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    වැරදි ඉරියව්වෙන් ඉන්නෙ...
    කකුල් දෙපැත්තට දාල ඉන්න තිබ්බෙ... දවල් 12.00 විතර...
    ආයෙ ඔය ගැට්ටෙ අමාරුව ආයෙ හැදෙන්නෙ නෑ... එහෙනං...

    පොටෝශොප් වැඩක් කියල හොඳට පේනව කෙල්ලගෙ කොණ්ඩෙ දිහා බලද්දි...

    Whoever did this edit has much more to learn regarding PS.

    ෆොටෝශොප් තව ටිකක් පුරුදු උනා නම් හොදයි නේද ?

    පී එස් නම් පුතේ තව ටිකක් ඉගෙන ගන්නම වෙනවා

    ෆොටෝෂොප් නෙමෙයි බොල. මේ කෙල්ල nude model කෙනෙක්. මෙන්න instagram එක

    https://www.instagram.com/p/BtfJbXtlFVo/
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    ෆොටෝෂොප් නෙමෙයි බොල. මේ කෙල්ල nude model කෙනෙක්. මෙන්න instagram එක

    https://www.instagram.com/p/BtfJbXtlFVo/

    27.gif

    හික්... හික්... හික්... ඉල ඇදෙනව
    කෙල්ල මොඩල් කෙනෙක් තමයි බොල... ඒක අපි දන්නව...
    ඒ කෙල්ල වහල උඩින් තිබ්බෙ... PS වලින් නේ... ඒකත් අපි දන්නව...
    ක්‍රියාකාරකම දකිද්දි..උඹ තව දුරටත් පුහුනුවෙන්න ඕන කියලයි අපි කියන්නෙ...
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,123
    113
    ඒකිගෙ ජංගියද යකෝ අර උලු කැටේ අස්සෙ තියෙන්නෙ :nerd::dull:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    Oka mokakda ara Tereza K. kella Mirisse beach eke heluwen indala, hotel eke heluwen party dala, habarana heluwen aliyek pita gihillath thibbe. :lol:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    පොඩිකාලෙ වහලෙට නැගල ආතල් ගත්ත ඕන එකක් දන්නව ඔය උළුකැට ටික උඩ ඔහොම ඉන්න බොහොම අමාරු බව
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොඩිකාලෙ වහලෙට නැගල ආතල් ගත්ත ඕන එකක් දන්නව ඔය උළුකැට ටික උඩ ඔහොම ඉන්න බොහොම අමාරු බව

    සිරාවටම ඕයි මම් වහලට නැගල තේ ගහලා බඩු යද්දි උලු කැට ටික පට පට ගාල බිදුණා කියහන්කෝ... එහ ගෙදර ඇන්ටි කෙනෙක් නානව බලාගෙන ගැසුවේ
     
    • Like
    Reactions: sthumi