හෙළුවෙන් සංවාදයේ යෙදෙමු!

May 12, 2010
483
49
0
On a dreamscape
ගොඩක් දේවල් වෙනවා ඔය වගේ තැන්වල... හොඳ වගේම නරක.
එළකිරි එකම ගමු, මෙහෙන් තම සහකාරියව හොයාගත්ත අයත් ඉන්නවා,

එළකිරි එක නිසා තම ජීවිතයේ වටිනාම දේවල් අහිමිඋන අයත් ඉන්නවා,

හොඳම දේ තමයි, personal life and online life කියන්නේ දෙකක් කියලා හිතාගෙන වැඩකිරීම..
100% agreed !:D
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Online character ekai personal life ekai pataloogaththama thama prashne. Ehema nathuwa hitiyoth prashnayak wenne na. Admintath ithin hamatissema meka inna hama kenaama diha balan inna baane. You have to take care of your own things and have to be responsible for your actions :D

    :yes::yes::yes::yes:
     

    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    හෙළුවෙන් සංවාදයේ යෙදීම අරමුණු කරගෙන පටන් ගත්තට. දැන් නම් උත්සහා කරන්නෙ හෙළුව වහ ගන්න වගේ
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    හැම දේම තියෙන්න ඕනේ....ඔය මහා සදාචාරාත්මක ලෝකයක් කවදා හරි හැදුනොත්.....එතකොට සදාචාර විරොධී කියන දෙයට තේරුමක් නැතුව යනවා. හොඳ තියෙන්න ඕනේ..නරක හඳුනා ගන්න. විචාරශීලි මිනිස්සු හැම දාම බිහි වුනේ.....සදාචාරාත්මක පැත්තත්, සදාචාර විරොධි පැත්තත් සංසන්දනය කරලා.

    හැබැයි....සමාවෙන්න ඕනේ....මම නම් හෙළුවෙන් නෙමේ...මේ සංවාදේ යෙදුනේ.:P:confused: (මොන අර්ථයකින්ද....මන්දා හෙළුවෙන් කියලා දැම්මේ...:rolleyes:)