ඕක නං මගේ ලොකු වරදක්.මොකද මම එළකිරියේ වගේ වෙන කොහේවත් කල්මරලා නෑ(කාලය කා දාලා නෑ)ඒ හින්දා මට මෙතන ලොකු බැඳීමක් තියනවා.(ප්රථිපලය ගැන කියන්න ඕනේ නැ)ඒත් අප්රමාණ සමාජ අත්දැකීම් තියනවා මේ වගේ දේවල් ගැන.(කියන්න ගියොත් කට්ටිය කතන්දර කෝටියක් කියයි)
මතකද පහුගිය කාලේ මේකෙම තිබුන ත්රෙඩ් එකක්...ඒ නිසා බොහෝ ජීවිත අවුල් වුනා.මේ වගේ අඩවියක් අනිසි විදිහට පාවිච්චි කරන එක්කෙනෙක් නිසා බොහෝ දෙනෙක්ට ලොකු අලාබයක් වෙන්නත් පුලුවන් නේ?![]()
හ්ම්, මතකයි..
ඔව්, යාලුවාගේ කතාවේත් ඈත්තක් නෑතුවාම නෙවෙයි..
මම ඒ වගේ මතයක් කලින් ප්රකාශ කලාට.. බොහෝ දෙනෙක් දන්නවා..
මම කොයි වේලාවේ බෑලුවාත් මේ අඩවියත් (එළකිරී) එක්කමයි ඉන්නේ කියලා..

අනික තමා ඒ ඉන්න තෑනේ.. හරියට හිතියා නම්..
අපිට කිසිම ගෑටළුවක් පෑන නෑගෙන්නේ නෑ..
ඒ වගේම අපි මේ අඩවියේ ඉන්නවා වගේම අපිට ආවේනික දක්ෂකම් පුලුවන් තරම් බෙදා ගන්න එක හොදයි...
ඒතකොට යම් දවසක අපි මේ අඩවියේ හිතියත් / නෑතත් මේ වගේ දෙයක් කල පුද්ගලයා නෑති එක අපි ලබාපු පාදුවක් බව කියන්න පුලුවන් වාතාවරනයක් අපි බිහි කරන්න ඕනේ..
(පිලිතුරක් ලියන්න පරක්කු වුන එක ගෑන මගේ කණගාටුව..)






