හෙළුවෙන්_පෝලිමේ..

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හෙළුවෙන්_පෝලිමේ..

    නිකන් දෙනවනම් සිංහලයෝ දෙමල පත්තරේ හරි ගන්නවා කියල කියමනක් තියනවනේ. ඒ කියමන සිංහලයින්ට විතරක් නෙමෙයි ලෝකෙටම පොදුයි.
    මේ සිද්ධිය වාර්තා උනේ ස්පාඥ්ඥයෙන්. යට ඇදුම් පිටින් එන පළමු පාරිභෝගිකයින් සියදෙනාට නොමිලයේ ඇදුම් ලබාදෙන්න ස්පාඥ්ඥයේ ඇදුම් සාප්පුවක් කටයුතු කළා.
    මේ දවස් වල තිබෙන අධික ශිත දේශගුණය නොතකා Desigual සාප්පුවට පෝලිමේ ආපු සුද්දන්ගේ ෆොටෝ තමයි ඔය පල්ලෙහා තියෙන්නේ.
    මෙහි තේමා පාඨය උනේ “Arrive Half Naked, Leave Fully Dressed”:lol::lol:


    desigual-10%25255B2%25255D.jpg

    desigual-11%25255B2%25255D.jpg

    desigual-12%25255B2%25255D.jpg

    desigual-13%25255B2%25255D.jpg

    desigual-14%25255B2%25255D.jpg

    desigual-15%25255B2%25255D.jpg

    desigual-16%25255B2%25255D.jpg

    desigual-sale-7%25255B6%25255D.jpg

    desigual-sale-2.jpg

    desigual-sale-3.jpg

    desigual-sale-9%25255B6%25255D.jpg

    desigual-sale-4.jpg

    desigual-sale-5.jpg

    desigual-sale-6.jpg

    desigual-sale-8%25255B3%25255D.jpg


    හොදනම් රෙප් බම්ප් ඕනේ...:cool:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    මැට්ටා;13967917 said:
    මෙතන නම් කෙල්ලගේ පිටි පස්සේ ඉන්න සුද්දා හීනියට පොඩි ජැකක් ගහනවා වගේ ! :lol::lol::rofl::rofl:

    desigual-sale-3.jpg


    සුද්දගෙ පිටිපස්සෙ ඉන්න එකා නම් ඉස්සරහ ඉන්න සුද්දට ජැක ගහල ඉන්නෙ
    :lol: