හෙළුවෙන්_පෝලිමේ..
නිකන් දෙනවනම් සිංහලයෝ දෙමල පත්තරේ හරි ගන්නවා කියල කියමනක් තියනවනේ. ඒ කියමන සිංහලයින්ට විතරක් නෙමෙයි ලෝකෙටම පොදුයි.
මේ සිද්ධිය වාර්තා උනේ ස්පාඥ්ඥයෙන්. යට ඇදුම් පිටින් එන පළමු පාරිභෝගිකයින් සියදෙනාට නොමිලයේ ඇදුම් ලබාදෙන්න ස්පාඥ්ඥයේ ඇදුම් සාප්පුවක් කටයුතු කළා.
මේ දවස් වල තිබෙන අධික ශිත දේශගුණය නොතකා Desigual සාප්පුවට පෝලිමේ ආපු සුද්දන්ගේ ෆොටෝ තමයි ඔය පල්ලෙහා තියෙන්නේ.
මෙහි තේමා පාඨය උනේ “Arrive Half Naked, Leave Fully Dressed”

හොදනම් රෙප් බම්ප් ඕනේ...