හෙළුවෙන්_රග්බි පිටියට පනී

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හෙළුවෙන්_රග්බි පිටියට පනී

    උපන් ඇඳුමෙන් රග්බි පිටියට පනී






    13(119).jpg


    14(122).jpg


    15(119).jpg


    16(112).jpg


    17(101).jpg



    සිඩ්නි නුවර ජාත්යන්තර රග්බි ක්‍රිඩා පිටියේදී නස්ව් හා කුවින්ස්ලන්ඩ් තරගය පැවැත්වෙමින් තිබු මොහොතේ හැඩිදැඩි පුද්ගලයෙක් නිරුවතින් ක්‍රිඩා පිටිය මැදට කඩා වැදුනේය.

    අධික ලෙස බීමතින් සිටි පුද්ගලයා ආරක්ෂක නිලධාරින්ගේ ග්‍රහණයට අසුවූයේ ඔහු ක්‍රීඩා පිටිය මෑද ක්‍රිඩකයින් අතරට ගොස් සිටි මොහොතේය.
     
    • Like
    Reactions: trh88