හෙළ යක්ක දේශය අනතුරේ, 3000-5000 වල පල්ලේ...එන්නත්කරණය අයාලේ යැමක් අබියස?

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඉදිරි සති 3-4 මේ යන විදියට 3000-5000 shutdown වෙන්න පුළුවන්ය....ගෙදරදී shutdown වෙන ගානත් සැලකුවොත් 6000-8000 වගේ වෙන්න පුළුවන්ය....

    ලෝකෙන්ම එක වෙන්න අරමුණින් කල එන්නත්කරණය අපතේ යැමක් අබියස සිටින බව පෙනේ..

    2021-08-04_2.png

    එන්නත් මාත්‍රා දෙකම අරගෙන අවම තවත් සති දෙකක් යන තෙක් ප්‍රතිදේහ නිර්මාණය වන තෙක් නොසිට රට ඇරීමෙන් එන්නත්කනරය අයාලේ යමින් පවතින බව පෙනේ...

    තවමත් ලක්ෂ 78 දෙවැනි මාත්‍රා ලබාගෙන නොමැත...දිනකට ලක්ෂ 04 එන්නත් ලබාදී හැකි යයි උපකල්පනය කරතොත් උපරිම දින 26 තුල එය කල හැකිය..එවිට තවත් දවස් 15 ප්‍රතිදේහ නිර්මාණය වීමට ඉඩ ලබා දුන්නේ නම්, රට ඇරිය යුත්තේ September 15 දිනකදීය...

    ඊළගට කල යුතුය තිබුනේ අවදානම් අඩු නියැදියක් තෝරා එයින් එන ප්‍රතිපලය අනුව අනිත් කාණ්ඩ ගෙන් වීමය....

    එසේ තිබියදී රට යලි ඇරියේ ඇයි දැයි දන්නේ උඩ ඉන්න දෙවියන් පමණි.....
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,648
    100,911
    113
    ඉස්සර ගමේ මනුස්සයෙක් ඉදිය ලැට් එකට යන්න වතුර එක පුරවගෙන මගක් ගිහින් මල් පැලවලට වතුර දානව. බර ආවම හිස් බාල්දිය පිටින් දුවල ලැට් එකේ ඉදන් කෑගහනව සමින්ද මල්ලී වතුර එකක් ගේන්ඩෝ කියල.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Vaccine gahapu un mulin parissan una nam hari, oka affect wenna 25days wage yanawa neda, ape un vaccine gahapu gaman nikan licene hambuna wage awidinawa
    මාත්‍රා දෙක ගහලා අවම සති දෙකක්... ඔය උඩින් කියපු විදියට කලා නම් අන්තිම එකාටනේ සති දෙක.. අනිත් අයට මාසෙකට වඩා ලැබෙනවා...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,488
    32,222
    113
    ඉදිරි සති 3-4 මේ යන විදියට 3000-5000 shutdown වෙන්න පුළුවන්ය....ගෙදරදී shutdown වෙන ගානත් සැලකුවොත් 6000-8000 වගේ වෙන්න පුළුවන්ය....

    ලෝකෙන්ම එක වෙන්න අරමුණින් කල එන්නත්කරණය අපතේ යැමක් අබියස සිටින බව පෙනේ..

    2021-08-04_2.png

    එන්නත් මාත්‍රා දෙකම අරගෙන තවත් සති දෙකක් යන තෙක් ප්‍රතිදේහ නිර්මාණය වන තෙක් නොසිට රට ඇරීමෙන් එන්නත්කනරය අයාලේ යමින් පවතින බව පෙනේ...

    තවමත් ලක්ෂ 78 දෙවැනි මාත්‍රා ලබාගෙන නොමැත...දිනකට ලක්ෂ 04 එන්නත් ලබාදී හැකි යයි උපකල්පනය කරතොත් උපරිම දින 26 තුල එය කල හැකිය..එවිට තවත් දවස් 15 ප්‍රතිදේහ නිර්මාණය වීමට ඉඩ ලබා දුන්නේ නම්, රට ඇරිය යුත්තේ September 15 දිනකදීය...

    එසේ තිබියදී රට යලි ඇරියේ ඇයි දැයි දන්නේ උඩ ඉන්න දෙවියන් පමණි.....
    sirawata 2nd dose eka nogaha single dose kelala mona magulata minissunta wadata yanna keewada. mokkudaa S ta upades denna saththu....
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    mata nam thiyana awula. kanna bonna hoyganne nathuwa kiyaka marewida kiyala me yana widiyata Corona case walata amatharawa

    Tourism podiyata karana un belle wala daganne nathi eka witharaiyi :no:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    :yes::yes:lord pakeerla wage yanne.mask ekath bellata daagena.
    specially wayasaka minissu, baka pandithaine :yes: ape gewal wala ayatath man kagahanawa nikan ekek gettuwata gahuwath mask dagena yanna kiyala :angry:

    onna oka thiyanawa bung
    :yes:

    mata nam thiyana awula. kanna bonna hoyganne nathuwa kiyaka marewida kiyala me yana widiyata Corona case walata amatharawa

    Tourism podiyata karana un belle wala daganne nathi eka witharaiyi :no:
    okata government eka wagakiyanna one

    me wage seasonal income labbakata minissunwa yomu karapu ekata, Pakistan, Bangladesh wage ratawal yanthan survive wela thiynne unge agri and services walata place eka dunna nisa. unuth api wage tourism uda duwanna giyanm kela wenawa
    ------ Post added on Aug 4, 2021 at 11:27 PM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    me wage seasonal income labbakata minissunwa yomu karapu ekata, Pakistan, Bangladesh wage ratawal yanthan survive wela thiynne unge agri and services walata place eka dunna nisa. unuth api wage tourism uda duwanna giyanm kela wenawa
    ------ Post added on Aug 4, 2021 at 11:27 PM
    carima seen eka thama
     
    • Sad
    Reactions: JokerFan

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    :yes:

    okata government eka wagakiyanna one

    me wage seasonal income labbakata minissunwa yomu karapu ekata, Pakistan, Bangladesh wage ratawal yanthan survive wela thiynne unge agri and services walata place eka dunna nisa. unuth api wage tourism uda duwanna giyanm kela wenawa
    ------ Post added on Aug 4, 2021 at 11:27 PM

    oka therum ganna puluwan nam loku deyak ban... oken wenne kohe hari hampada suddek enakam datha niyawagena inna eka... apachaara wadi wena eka... mathdrawya seen wadi wena eka.... ugath kamak nathi english witharak puluwan gobba parapurak bihiwena eka... dan parakku wadi... lankawata idiriyata thiyana anagatha saape thamai labbe tourism...
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    oka therum ganna puluwan nam loku deyak ban... oken wenne kohe hari hampada suddek enakam datha niyawagena inna eka... apachaara wadi wena eka... mathdrawya seen wadi wena eka.... ugath kamak nathi english witharak puluwan gobba parapurak bihiwena eka... dan parakku wadi... lankawata idiriyata thiyana anagatha saape thamai labbe tourism...
    Suddo kiyanne bn, dan godak ape wage ratawalata enne Hippi type eke budget walata yana suddo, millinials la unuth api wagemai patta cheap

    high end hotels walata yanne na unuth Airbnb eke geyak week ekakata wage aragena ape unma yana market ekakata hari supermarket ekakata gihin unma uyagena kana dials la inne

    oya russian karayo ehema kunu lobailu, threewheel walata hariyata gana denneth na :D

    real suddo gennanna nam yatithala pahasukam hadenna one, Internet quality, Mcbook wage ewa repair karna places, un nithara yana ena than wala toilets, uninterpted electricity wage anam manam, Water quality (man danuwathwa Kaluthara samaharak places wala tap wathrurata enne lunu wathura) ehema unama unta unath ekata one ganak giyath kamak na un salli deeela gannawa.

    Check this
    https://nomadlist.com/sri-lanka

    anika meka patta seasonal. Pasku waladi kela una, dan corona walinma 2years, 2004 tsunami. karanawanm side eken karann one, mulu ratama meka uda depend karanne nathuwa
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    ඉස්සර ගමේ මනුස්සයෙක් ඉදිය ලැට් එකට යන්න වතුර එක පුරවගෙන මගක් ගිහින් මල් පැලවලට වතුර දානව. බර ආවම හිස් බාල්දිය පිටින් දුවල ලැට් එකේ ඉදන් කෑගහනව සමින්ද මල්ලී වතුර එකක් ගේන්ඩෝ කියල.
    Gota sir ta ? kiyalada kiwwe a kale :D
     
    • Haha
    Reactions: kalana wasala

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Suddo kiyanne bn, dan godak ape wage ratawalata enne Hippi type eke budget walata yana suddo, millinials la unuth api wagemai patta cheap

    high end hotels walata yanne na unuth Airbnb eke geyak week ekakata wage aragena ape unma yana market ekakata hari supermarket ekakata gihin unma uyagena kana dials la inne

    oya russian karayo ehema kunu lobailu, threewheel walata hariyata gana denneth na :D

    real suddo gennanna nam yatithala pahasukam hadenna one, Internet quality, Mcbook wage ewa repair karna places, un nithara yana ena than wala toilets, uninterpted electricity wage anam manam, Water quality (man danuwathwa Kaluthara samaharak places wala tap wathrurata enne lunu wathura) ehema unama unta unath ekata one ganak giyath kamak na un salli deeela gannawa.

    Check this
    https://nomadlist.com/sri-lanka

    anika meka patta seasonal. Pasku waladi kela una, dan corona walinma 2years, 2004 tsunami. karanawanm side eken karann one, mulu ratama meka uda depend karanne nathuwa

    ow eka aththa... mekane ban okkoma asa ikamanata mona kramen hari salli wenna... godak enne hingana pakku... oka uda me rata duwanna baa.. kohen hari kadawatenawa... oka minissu therum ganne naa rallata yanwa.. wena ekek karapu gaman anith okkoma karanwa...